මම අද ඔයාලට ලබාදෙන මෘදුකාංගයත් ඉලෙක්ට්‍රොනික් විශයන් වලට අදාල වන එකකි.ඔන්න මේකනම් සම්පූර්ණෙ මෘදුකාංගයක් (Full software).ඔයලට Key හොයන්න මහන්සිවෙන්න ඕන නැහැ.මේකෙන් සිදුකරන්නේ අපි නිර්මාණය කරපු පරිපථයක් Auto PCB එකක් විදියට සකසා ගැනීමට ඉතා පහසු කරවීමයි.ඒ කියන්නේ Livewire Demonstration මෘදුකාංගය හරහා අපි ඇඳ ගත්ත පරිපථයක් PCB Wizard 3 Demonstration මෘදුකාංගය යොදාගෙන Auto ම PCB එක නිර්මානය කරදීමට මෙය සමත්ය.Livewire Demonstration මෘදුකාංගය පිලිබඳ ළිපියට මෙතනින් යන්න .ඉතින් අපි ට අතින් අඳින්න ඕන නැහැ.ඔයාල මෙම මෘදුකාංගය ක්‍රියාකරවීමට නොදන්නේනම් අදහසක් දාන්න.මම ඊලඟ ළිපියෙන් එය ඉදිරිපත් කරන්නම්.මෘදුකාංගයේ ටොරන්ට් ෆයිලය පහල අයිකනය ක්ලික් කර ලබාගන්න.
Pages - Menu
▼
2011-04-30
2011-04-24
..:: හදපු පරිපථය ක්‍රියා කර පෙන්වන හොඳම මෘදුකාංගයක්- Livewire Demonstration ::..
නමුත් ඔයාලට ලබාගැනීමට හැකිවනේ අත්හදා බැලීමේ සංස්කරණය බැවින් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි.එය ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණය කරන අයට කරන උපකාරයක් වේවි.එම මෘදුකාංගය පහතින් ලබාගන්න.මේගැන අදහසකුත් දාල යන්න.
තව දෙයක් කියන්න අමතක වුනා. මෙය බාගත කිරීමේදී පොඩි විස්තර ටිකක් පුරවන්න ඕන.ඉන්පසු පහසුවෙන් බාගත කරන්න පුලුවන්.
2011/04/30
ඔන්න යාලුවනේ දමිත් මරතුන්ග සහෝදරයා මේ මෘදුකාංගයේ full සංස් කරණය ලබාදී තියෙනවා.ඔහුට ගොඩාක් ස්තූතියි.එම ළිපිය මෙතනින් බලන්න. එතනින් එම මෘදුකාංගය ඔයාලට ගන්න පුලුවන්.
2011-04-19
..:: ලස්සන චැට් රූම් එකක් X7 Chat වලින් හදාගන්න ::..
ඔයාලට අද මම කියන්න යන්නේ ඔයාලගෙ අඩවියට කොහොමද චැට් රූම් එකක් ලස්සනට දාගන්නෙ කියල කියන්න.X7 Chat නම් අඩවිය තුලින් මේ පහසුකම් ලබාදීල තියේ.මෙය ඔයාලගෙ අඩවියට එක්කරගන්න ඕන විදියත් මෙයාල කියාදෙනවා.ඒ සඳහා මෙතනින් යන්න .එහෙනම් පහල තියෙන බැනරය ක්ලික් කරල එම අඩවියට ගොස් ලියාපදිංචි වෙලා ඔයාලත් චැට් රූම් එකක් හදාගන්න.මෙම අඩවියේ විවිද තීම් පෙලක්ම තියේ.මෙතනින් යන්න එය නැරඹිමට.
2011-04-18
..:: වෙබ් / බ්ලොග් ලියන අයට ෆෝම් එකක අවශයතාව දැනුනොත් ::..
ඔන්න අලුත් අවුරුදට පස්සෙ ලියන පළමු ලිපියයි මේ.මම ඔයාලට කියන්න යනදේ වෙබ් බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වේවි.මේක දන්න අයත් ඇති මේ නොදන්න අයටයි.ඔයාලගෙ අඩවියට ෆෝම් එකක අවශයතාව දැනුනොත් මෙන්න නියම අඩවියක් ඒක ලස්සනට, නිවැරදිව, ලේසියෙන් සිදුකරන්න පුලුවන් මේකෙන්. පහල ලින්ක් එකෙන් අඩවියට ගොස් ලියාපදිංචි වෙලා පටන් ගන්න.මේ අඩවිය තුල ලස්සන ටෙම්පලේට් තියේ.ඉතින් ලස්සනට ඔයාලගෙ ෆෝම් එක හදාගන්න.
2011-04-15
..:: 2011 කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.....! ::..
2011 වසර තුල සිංහල සහ දමිළ ජනතාව සුවිශේෂී උත්සවයක් ලෙස සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සලකන්න පුලුවන්.එකම වෙලාවකට මුලු රටක්ම යම් වැඩකට අත ගැසීම තුලත් යම් විශ්ව බලයක් ඇතිවෙනවා යන්න පොදු ජනතාවගේ මතයයි.
සියලු දෙනාම එකා මෙන් සාමකාමීව කටයුතු කිරීමද රටක් වශයෙන් ගත්තොත් ඉතාම සුභ ලකුණක් ලෙස මම දකිනවා.ඉතින් ..:: සිප්සල ::.. බලන ඔයාලට කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.........!සැමටම ආවඩා ආයුබෝ වේවා...!!!
2011-04-02
..:: Offline Blog ලියන්න පුලුවන් Software ගොඩක් මෙන්න ::..
1.Bleezer
http://alchemii.net/bleezer/
2.Thingamablog
3.Flock
4.Scribefire
5.indows Live Writer
6.BlogJet
7.BlogDesk
8.w.bloggar
9.aven
10.Post2Blog
11.Qumana
මේ ළිපිය ඔයාලට වැදගත් වුනානම් අදහසකුත් දාල යන්න.


