ඔන්න යාලුවනේ ගියවර ළිපියේ දෙවන කොටස අරගෙන ආවා.එම පරිපථයේ ආකාර 3 නකට ඔයාලට පෙන්වා තිබෙනවා.මෙම පරිපථය ස්ක්‍රීන් ප්‍රින්ටීන් ආකාරයට සකසාගෙන නිර්මාණය කලයුතුයි.ඒ ක්‍රමය කිරීමට අපහසුනම් ඉතා සාර්තක ලේසි ක්‍රමයක් මීලඟ ළිපියෙන් ඔයාලට කියා දෙන්නම්.ඔර්ජිනල් Siz PCB පහල ලිංක් එකෙන් ලබාගන්න.
Pages - Menu
▼
2012-12-23
2012-12-12
..:: ස්වයංක්‍රීයව වතුර මෝටරය පාලනය කරන සහ ජල මට්ටම අංක වලින් දර්ශනය වන පරිපථයක් ::..
කොහොමද යාලුවනේ.සිප්සල පැත්තෙ මට එන්න උනේ ගොඩක් කාලෙකට පස්සෙ.ඒ ඔයාලවත් බ්ලොග් එකවත් අමතක වෙලා නෙවෙයි.මම 2011.01.17 දින ආරම්භකල ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවෙ විභාගෙ 2012.12.08 වෙනිද තිබුනෙ.ඉතින් විභාගෙ තිබෙන කාළයේ ඒකට ගොඩක් මහන්සි වුනා.ඒ මහන්සියේ ප්‍රථිඵල අද මම බුක්ති විඳිනවා.NVQ Level 3 දක්වා පාඨමාලාව තමයි මම කලේ.ගොඩක් අමාරු විභාගයක් වුනත් කැපවීම නිසා ජයගන්න පුලුවන් වුනා.මට NVQ Level 3 සහතිකය අම්බවුනා.ලෙවල් 4,5 දක්වා ඉහලට හදාරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.මම පාථමාලාව හැදෑරුවේ රත්නපුරේ බටුහේන ආයතනයේ.
අද ඔයාලට ලබාදෙන්න යන්නේ ස්වයංක්‍රීයව වතුර මෝටරය පාලනය කරන සහ ජල මට්ටම අංක වලින් දර්ශනය වන පරිපථයක්.මේ සඳහා ස්ලයිඩ් ශෝ එකක් සකසා තිබේ.ඔයාලට එය පහල අයිකනය ක්ලික් කර ලබාගන්න පුලුවන්.එහි සියලුම විස්තර සහ පරිපථයන්ද ඇතුලත්.මෙම පරිපථයේ එක ඊලඟ ළිපියෙන් බලාපොරොත්තු වන්න.එම ළිපිය සතියක් ඇතුලත අනිවාරෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනබව සහතික වනව.අදහසකුත් දාල යන්න.
2012-08-07
..:: සිප්සල බලන ඔයාලට මම අරන් එනවා.Mobile Java Game අලුත්ම බ්ලොග් අඩවිය ::..
ඔන්න සුපිරි අවස්ථාවක් සිප්සල බලන ඔයාලට මම අරන් එනවා.Mobile Java Game අලුත්ම බ්ලොග් අඩවිය.තමන්ගේ දුරකථනයට ගේම් ලබාදීමට මා අදහස් කලා.මේව හැබැයි ජාව ගේම්.Jad / Jar Format වලින් මෙය ලබාදෙන්නේ. 800*480 / 360*640 / 352*416 / 320*240 240*320 / 208*208 / 176*220 / 176*208 /132*176 / 128*160 / 128*128 යන ස්ක්‍රීන් සයිස් වලින් ලබාදීමට කරයුතු කරමි.
2012-07-29
..:: NOKIA සමාගමේ Factory ඇතුලේ tour එකක් යමුද?-2 [NEW PHOTO'S] ::...
ඔයාලට මතක ඇති කාලෙකට පෙර සිප්සල අඩවියේ නොකියා දුරකථන හදන කර්මාන්තශාලාව ඇතුලත දර්ශන පෙන්වුවා.අද ඉදිරිපත් කරන්නේ එම කර්මාන්ත ශාලාවෙම නවතම දර්ශන එකතුවක්.පළමු ලිපිය නරඹන්න මෙතනින්.
2012-06-27
..:: Download Software නම් මෙන්න කරදර නෙති බාණ්ඩයක්::..
..:: හාඩ්ඩිස්ක් එකකින් මැකීගිය දත්තයන් ලබාගන්න Professional Portabl Recovery ::..
වැඩි විස්තර බලාගන්න ඕනනම් එම අඩවියට මෙතනින් යන්න.
2012-06-03
..:: අලුත්ම Blu-ray Player ටිකක් ::..
ඉතාම වටින මෘදුකාංගයක් ඔයාලට අද මම ගෙනාවා.අලුත්ම තාක්ශනයක්වන Blu-ray තාක්ශනය සෑම ප්ලේයරයකම ප්ලේ වෙන්නෙ නැහැනේ.ඔන්න ඒකට විසඳුම
Mac Blu-ray Player
..:: Graphicriver - Facebook Timeline Cover දැන්ම බාගන්න ::..
ඔයාල කවුරුත් කැමති ඇති ම්හුනු පොතේ Timeline එක ලස්සන කරගන්න.එහෙනම් මෙන්න ලස්සනම ලස්සන Template ටිකක්.
2012-05-09
..:: Appnimi Rar Password Unlocker v2.2 පහසුවෙන් බාගමු ::..
2012-05-06
..:: Folder Lock 7 Full Software දැන්ම ලබාගන්න ::..
ඔයාලට ගොඩක් වටින මෘදුකාංගයක් අද දෙන්නම් Foder Lock 7 + key.මෙක රෙජිස්ටර් කී එක සමඟ ලබාදෙන නිසා ඔයාල අපහසුතාවට පත් වෙන්නෙනැහැ.
1.මුලින්ම පහල බටනය ක්ලික් කර ලියාපදිංචි නොවූ මෘදුකාංගය ලබාගන්න.
1.මුලින්ම පහල බටනය ක්ලික් කර ලියාපදිංචි නොවූ මෘදුකාංගය ලබාගන්න.
2.Serial Key: F7-20110917-9-172951
Registration: 526EFEF086E09600449E667EA2DAE8E2E6D642BC
ඇතුලත් කරන්න.දැන් හරි.මෙහි පහසුකම් ගොඩයි.
2012-04-13
..:: සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරී ඉතිරී දෝරෙ ගලායන වසරක් වේවා...! ::..
2012-03-12
..:: ZENER DIODE DATA-සෙනර් ඩයොඩ වෝල්ටීයතාවයන් බලාගත හැකි වගුවක් ::..
ඉතින් යාලුවනේ,ජනවාර් මාසෙට පස්සෙ අද තමයි මට බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන් වුනේ.ඒ තරමටම වැඩ ගොඩ ගැහිල තිබ්බෙ.හරි අද මම ඔයාලට දේන්නේ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අයට ගොඩක් වැදගත් වගුවක්.ඒ සෙනර් ඩයොඩ (ZENER DIODE) වෝල්ටීයතාවයන් බලාගත හැකි වනසේ ඩයොඩ නම්බරයට අදාල වෝල්ට් ප්‍රමානය කෙසේද යන්න බලාගන්න පුලුවන්.මෙම වගුවේ ඉතිරිය අනිත් ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.
.... රූපය මත ක්ලික් කර විශාල රූපය ලබාගන්න ....
2012-01-01
..:: 2012 සෞභාගයෙන් සපිරුන සුභ නව වසරක් වේවා......! ::..
..:: සිප්සල ::.. සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනාට සහ ලෝකවාසී සියල්ලන්ටම ලැබුවාවූ 2012 නව වර්ශය අන්තර්ජාල වියමනේ රැඳී සිටින ඔබ සියලු දෙනාගේම පැතුම් ඉටුවන අර්තවත්, සෞභාගයෙන් සපිරුන සුභ නව වසරක් වේවා......!සැමටම ආවඩා අයුබොහෝ වේවා...........!
TL LANKA WEB





~1.jpg)

