සිප්සල
Pages - Menu
(Move to ...)
Home
▼
2011-01-30
..:: ලොව උසම ගොඩනගිලි දහය ::..
›
වර්ථමානයේ ලෝකයම වසාසිටින්න රූස්ස ගොඩනැගිලි සමත්ව සිටී.මේවා ඉතින් ඉබේ ඇතිවුන දීවල්නම් නෙවෙයි.මිනිස්සුම නිර්මාණය කරපු දේවල් තමයි.මම ඔයාලට අද ග...
2011-01-29
..:: බ්ලොග් එකට ලස්සන ඇල්බම් විජෙට්ටුව ::.
›
ඔන්න තවත් ඔයාලට වැදගත් දෙයක් මම අද අරන් ආවා.සමහරක් විට මේක ඔයාල දන්නවත් ඇති.නමුත් නොදන්න අයත් ඉන්නවනේ.ඉතින් මේක ඒ අයට.මේක පිකාස සේවාවෙන් ලබා...
2011-01-28
..:: ඕඩියෝ එකක් ප්ලේ වෙන EXE එකක් කරමු ::..
›
අද ඔයාලට මම ලබාදෙන්නේ, බෙබ් අඩවියක් පවත්වාගෙන යන විට අපිට ඕඩියෝ එකක් ඊ එක්ස් ඊ (EXE) එකක් කර ගන්න ඕන වුනොත් කොහොමද එය කරන්නේ කියාය.මෙය මෘදුක...
2011-01-26
..:: අවුරුද්ද පුරාවටම මසක් පාසා අලංකාර දිනදර්ශන නොමිලේමයි ::..
›
මේ නව වසරේ ආරම්භයත් සමඟම ඔබ සැමට සිප්සල , නිල්නෙත අඩවි සමගාමීව සිදු කරන අලංකාර දිනදර්ශන,එනම් තමන්ගේ පරිගනක තිරයට උචිත අයුරින් නිර්මාණය කළ ...
2011-01-23
..:: ලංකාවේ සන්නිවේදන ආයතනවල අන්තර්ජාල සෙටිංස් ::..
›
මම අද ඔයාලට ලබාදෙන්නේ අන්තර්ජාලයට ඩොන්ගල් එකක් ආදාරයෙන් පිවිසීමට හැකිවනසේ එක එක සන්නිවේදන ආයතන වලින් ලබාදෙන සෙටින්ස් එකතු කර ඔයාලට ලබා දීමයි...
1 comment:
2011-01-16
..:: ස්ව්‍යංක්‍රීයව පරිගණක තිරය වෙනස් කිරීමට හොඳ මෘදුකාංගයක් ::..
›
අද ඔයාලට දෙන්න යන මෘදුකාංගය තරමක් විශෙෂ එකකි.මෙමඟින් තමන්ගේ පරිඝනක තිරයේ තිබෙන අලංකාර රූපය දිනෙන් දින ස්වයංක්‍රීයව වෙනස්වන අයුරින් සැකසීමට ...
4 comments:
2011-01-15
..:: වෙබ් අඩවියට , බ්ලොග් එකට ලස්සන නැවිගේශන් බාර් එකක් දාමු ::..
›
ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට මෙනු බාර් එකක්,ඒ කියන්නේ නැවිගේශන් බාර් එකක් එක්කරන්න නියම මෘදුකාංගයක් අද ඔයාලට මම ඉදිරිපත් කරනවා.Visual C...
2 comments:
2011-01-07
..:: Rss විජෙක්ට් එකක් බ්ලොගයට හෝ වෙබ් එකට දාගමු ::..
›
මේකනම් ඔයාලට නිරන්තරෙන්ම උපකාරීවන විජෙට්ටුවක් වෙයි.මෙම විජෙට්ටුවෙන් කෙරෙනුයේ සිංඩියක වන කාර්ය කොටසමයි.මේක හරිම ලේසියෙන් ඔයාලගෙ වෙබ් අඩවිය...
2011-01-06
..:: නිල්නෙත අඩවිය අද දින ඔබ නෙත් මානයට නිල වශයෙන් සපැමිනීම ::..
›
සයිබර් නිකේතනයේ ලැගුම් ගන්නට , නිල් නෙත්සර මුලු ලොවටම විදහා පෑමට නිල්නෙත අඩවිය අද දින ඔබ නෙත් මානයට නිල වශයෙන් සපැමිනීමට සූදානම්ව ඇත.2011/01...
2011-01-01
..:: නැවුම් වූ වසරකට පා තබන මොහොතේ ::..
›
නැවුම් වූ වසරකට පා තබන මොහොතේ සැම සිත් සතුටින් , සාමයෙන් ,සෞභාග්‍යයෙන් පරිපූර්ණ වූ වර්ශයක් වුදාවේවා.....! නව වසරේදීඔබ සැමට ආවඩා ආයුබෝ වේවා...
2010-12-19
..:: අබගේ බ්ලොගයට මෙන්ම වෙබ් අඩවියට තවත් විජෙක්ට් කිහිපයක් ::..
›
අද ඔයාලට මම කියන්න යන්නේ තවත් වැදගත් විජෙට්ටුවක් පිළිබදවයි. quizsnack නම් අඩවිය මගින් අපට ඡංද ප්‍රකාශ කිරීමට හැකි විජෙට්ටුවක් , ප්...
2010-12-12
..:: ලස්සනට පින්තූර ගැලරියක් සාදා වෙබ් පිටුවට එක් කරමු ::..
›
මෙවර ළිපිය දකින විට සිප්සලේ ඇඳුම වෙනස් වෙලා තිබේ.මේක ලස්සනද කියල කියන්න. ඒක පැත්තකින් තියල මම කියන්න යන කාරණය කියන්නම්කෝ.මම දැන් දෙන්නයන්නේ...
2010-12-05
..:: ලොව මිළ අධිකම සිතුවම් ඔබ දැකල තියේද...? ::..
›
ඔයාල දැකල තියෙනවද ලෝකයේ මිළ අධිකම චිත්‍ර.ලෝකයම කතා බහ කරන,අති ප්‍රසිද්ධියක් උසුලන සිත්තරන්ගෙ සුප්‍රකට සිතුවම් පහක් පෙළගස්සවා ඒවාට මිළගණන් ඉද...
2010-12-02
..:: වෙබ් නිර්මාණ කරුවන්ට වැදගත් මෘදුකාංගයක් ::..
›
ඔයාලට අද මම වැදගත් මෘදුකාංගයක් ගෙනාවා.මෙය වෙබ් අඩවි නිර්මාණය කරන අයටනම් මාර වැදගත් කියල මම හිතනවා. මේ මෘදුකාංගය තුලින් තමන්ගේ වෙබ් අඩවියේ පි...
4 comments:
2010-11-28
..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-2 ::..
›
ළිපියේ ඉතිරි කොටස මෙසේ දිග හැරෙනු ඇත. මම ඉහත ළිපියේ සඳහන් කළ පරිදි සාගරය හරහා ගමන් කරන අන්තර්ජාලය සහ දුරකථන ජාලය තවත් රටක් සමඟ සම්බන්ද ව...
1 comment:
2010-11-24
..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-1 ::..
›
සයිබර් වියමන එදා මෙදාතුර ගොඩ නැංවූයේ ටික ටිකෙන් ටිකය.රට රටවල් එකමුතුවෙන් මෙය මුලු ලොව පුරාම විකාශනය කිරීමට උරදී කටයුතු කර ඇත.එය ලෙහෙසි පහසු...
2010-11-20
..:: අලුත් තාක්ශණ ක්‍රමයක් ::..
›
කාලෙකට පස්සෙ ඔයාලව හම්බවෙන්න ආවෙ.මේ දවස්වල වෙබ් සයිට් එකක් නිර්මාණය කරගෙන යනව, ඒකයි පරක්කු වුනේ. වයර් එකක් යොදා ගනිමින් උපකරණ දෙකක් අතර දත...
2010-11-09
..:: ඔරලෝසුව මැද අඩවියක නමක් නොපෙන්වන ඔරලෝසුවක් අඩවියට දාගමු. ::..
›
තමන්ටම කියල අඩවියට ඔරලෝසුවක් හදාගන්න විදිය.මේක හරිම ලේසි වගේම කාගෙවත් අනසකට යටත් නොවී, කාගෙවත් සයිට් එකක නමක් ඔරලෝසුව මැද දමා ගන්නෙ නැතුව.ම...
2010-11-06
..:: ඔන්ලයින්ව හෙල්ප් කරන්න අඩවියට LiveZilla දාගන්න. ::..
›
ඔයාලගෙ වෙබ් එකට හොඳ විජෙට් එකක් දාගන්න.මේක ඔන්ලයින්ව තව කෙනෙකු හා සම්බන්ද වන්න පුලුවන් එකක්.විජෙට් එකක් කි වු වට මෙක සම්පූර්ණ නොමිලේ ලබාදෙන...
2010-11-04
..:: හඳුන්වා දෙන නව ඇඩ්ස් ආයතනයක් ::..
›
මෙය තවත් එක් දැවීම් ප්‍රචාරන ආයතනයක් නොවේ.ලංකාවේ මෙතෙක් මෙවැනි ආයතන දෙකක් දැනට බිහිවී තෙබේ. (මගේ මතකය අනුව ) නමුත් මුදල් ගෙවන සහ වරප්‍රසාද ල...
‹
›
Home
View web version