Pages - Menu

▼

2013-12-19

..:: කාන්තාවන්ට වැදගත් ළිපි-යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන කැසීම ::..

සිප්සල ඔබට ලඟ ලඟම තම සෞඛයය නිවැරදිව පවත්වාගන්න උදවු වන ළිපි පෙලක් ඉදිරිපත් කලා.අදත් කාන්තාවන්ට ඉතා වැදගත් වන ළිපියක් ඉදිරිපත් කරන්න යන්නෙ.


යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන කැසීම (Pruritus vulva)
මෙය සුලබව දැකිය හැකි රෝග තත්වයකි. මෙහිදී යෝනි මර්ගයට පිටතින් ඇති සමකැසීමට ලක් වේ.බොහෝ කාන්තාවන්ට කලින් කලට මෙම තත්වයට මොහුණ දීමටසිදුවේ. නමුත් මෙය රෝග තත්වයක් ලෙස සැලකෙන්නේ කාල්යක් තිස්සේ දිගටමපවතින් කරදරකරී වූ විටය.  කසන ස්වභාවය රාත්‍රියේදී ඔබේ නින්දට බාධා වනතරමටම උග්‍ර විය හැක. මෙය නෑම වයස් කාණ්ඩයක් කාන්තාවකට ඇතිවියහැක. ප්‍රතිකාර ක්‍රම අදාල හේතුව ඉලක්ක කරගෙන කරනු ලබන අතර, කැසීම අවමකිරීමට සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ද ඇත.
 
මෙම ළිපියේ කොටසක් පමනක් බ්ලොගය තුල දිස්වෙන අතර ළිපිය සම්පූර්ණව කියවීමට පහත අයිකනය ක්ලික් කර එය ලබාගත යුතුය.

සැ.යු:-මෙය කියවීමට ඔබගේ පරිගනකයේ යුනි කේථ ස්ථපිතව තිබිය යුතුය.

මෙම ළිපිය උපුටා ගත්තේ:-wedananasala.org

No comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...