Pages - Menu

▼

2015-08-02

..:: ඉතාම සාර්තක 1KM ට්‍රාන්ස්මීටර් පරිපථය ::..

ඔන්න යාලුවනේ ෆේස් බුක් එකේ යාලුවෙක් අහල තිබුන කිලෝ මීටර් 1 සිට 4 දක්වා තරංග විසිරුවා හරින්න පුලුවන් සාර්ථක ට්‍රාන්ස්මීටරයක් නැද්ද කියලා.BFY50 වලට ගොඩක් අය අහුවෙලා  අසාර්තක කරගෙන තියෙන්නේ.නමුත් ලංකාවට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ගෙනාව BFY50 ට්‍රාන්ස්සිස්ටර් නම් ගොඩක් හොඳට වැඩ කරල තියේ.දැන්නම් පිටකොටුවෙදි නම්බර් ප්‍රින්ට් කරනවලු.කමක් නෑ ඒක අතහරිමුකෝ.අද ඔයාලට ලබාදෙන්නේ ඉතාම සරල පරිපථයක්.දෙයක් කියන්න ඕන.මේ පරපථය ට්‍රාන්ස්මීටර් වල ප්‍රාතමික අවදියේ පරිපථයක්.නමුත් මේක මම අත්හදා බලපු ඉතා හොඳ පරිපථයක්.ටිමර් එකක් සහ කොයිල් එකකින් සුසර කිරීමට පුලුවන්.මෙහි අවාසියක් වන්නේ සැපයුම් වෝල්ටේජ් අඩු වෙන්න අඩුවෙන්න සංඛ්‍යාතය එකම තැනක පිහිටුවන්න බැහැ.මුලින්ම පරිපථය සාදා එය ට MIC කියන තැනට ඔබගේ ප්ලේයර් එකෙන් ඕඩියෝ සිග්නල් එකක් ලබාදෙන්න. (ප්ලේයරයේ වොලියිම් එක ගොඩක් අඩු කරන්න )එසේ කර  ඔබගේ රේඩියෝවෙන් එෆ් එම් වලට දමා චැනල් එකක් නොමැති තැනක නතර කර ට්‍රාන්ස්මීටරයේ ටිමරයෙන් සහ කොයිල් එකෙන් සුසර කරගන්න.මීලඟ ළිපියෙන් 1KM දුරට මෙම ට්‍රාන්ස්මීටරය උපයෝගී කරන් සිදු කරන්නේ කෙසේද කියල කියන්නම්.පහතින් පැහැදිලි පරිපථය ලබාගන්න
http://adf.ly/1LrqS5

No comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...