මම අද ඔයාලට ලබාදෙන්නේ අන්තර්ජාලයට ඩොන්ගල් එකක් ආදාරයෙන් පිවිසීමට හැකිවනසේ එක එක සන්නිවේදන ආයතන වලින් ලබාදෙන සෙටින්ස් එකතු කර ඔයාලට ලබා දීමයි.
මුලින්ම කිවිය යුතු කරුණක් තියෙයි.මට මේ විස්තර ලබා දුන්නේ පන්හිඳ බ්ලොග් අඩවියේ කතෘ තුමන්ය.ඔහුට බෙහෙවින් ස්තූතිවන්ත වෙන ගමන් මම මේ කරුණු ටික ඇතුලත් HTML ශීට් එක ඔයාලට ලබාදෙනවා.
පහල අයිකනය තුලින් එය ලබාගන්න.ඉතාම කුඩා බයිට් ප්‍රමානයක් මෙයට වැයවනුයේ.තව දෙයක් මෙමඟින් MMS සෙටින්ස් පවා ඔයාලට බලා ගත හැක.






