Showing posts with label Tour. Show all posts
Showing posts with label Tour. Show all posts

2014-02-04

..:: වෙලාවට වැඩ කරන්න උගන්වන ඔරලොසු යාළුව නිර්මානය වනහැටි බලන්න යමු ::..

ඉතින් යාළුවනේ අද ලංකාවාසී සියළු දෙනාටම ඉතාමත් අභිමානවත් දවසක්.66 වන නිදහස් දින සැමරුම සමරණ අද දිනයේදී සිප්සල, ඔයාලව සංචාරයක් එක්කන් යන්න හිතුව.අද සිප්සල ෆැක්ටරි ඇතුලේ සංචාරයෙන් ඔයාලව එක්කන් යන්නෙ,වෙලාවට වැඩ කරන්න උගන්වන ඔරලොසු යාළුව නිර්මානය වනහැටි  බලන්නයි.යමු එහෙනම්.





















2014-01-10

..:: පැන්සලක් ණිර්මානය වන්නේ කොහොමද (විස්තරාත්මකව )-දෙවන කොටස ::..

පැන්සල් හදන ෆැක්ටරියේ දෙවන කොටස කාගේත් ඉල්ලීම පරිදි විස්තර ඇතුව.මෙහි පළමු කොටසට මෙතනින් පිවිසෙන්න

පැන්සල උඩින්ම තිබෙන මකනය නොහොත් ඉරේසරය කැබලි කර ඇති අයුරු

 මැශින් එකේ ක්‍රමවත්ව නිර්මාණයවන පැන්සල ගමන් කරයි

 පැන්සලේ මතුපිට ලස්සන ස්ටිකරය අලවයි


 පැන්සලට මකනය රැඳවීම සඳහා ඇල්මිනියම් මුදුවක් සවිකරන අයුරු

 එම සවිකල මුදුවට මකන කැබලි සවි කරයි

  පැන්සල මීලඟ පියවරයන්ට යැවීමට සැකසීම

පැන්සල කොටස් කර කඩ් බෝඩ් කවර සඳහා යොමු කිරීම


තවත් කොටසක් පැන්සල් උල් කර ඇසුරුම් කරයි මේ එ සඳහා යොමු කිරීමයි 


 පැන්සල උල් කිරීමට යන්ත්‍රයට යොමු කරමින්

 උල් වුනු පැන්සල්

 පැන්සල් බන්ඩල් කිරීම අවසානයේදී සිදුවේ






2014-01-05

..:: පැන්සල් හදන්නෙ කොහොමද කියල බලමුද ::..

ඉතින් යාලුවනේ කාලෙකට පස්සෙ ඔයාලව ෆැක්ටරියක සංචාරෙකට එක්කන් යන්න උනේ නැති නිසා.අද  සිප්සල ෆැක්ටරි සංචාරෙන් ඔයාලව, පැන්සල් හදන ෆැක්ටරියකට එක්කන් යන්න හදන්නෙ.ඔයාල කවුරුත් දන්න පැන්සල අපගෙ පොත්වල ලියන්න කලියෙන් කොහොමද නිර්මාණය වෙන්නෙ කියල බලමු.





















ළිපිය දීර්ඝ නිසා ළිපි දෙකකට වෙන් කිරීමට සිදුවිය.එබැවින් ඉතිරි ටික මීලඟ ළිපියෙන් නොපමාව ඉදිරිපත් කරමි.අපගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ලබාගැනීමට පහත අයිකනය ක්ලික් කරන්න.