Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

2013-07-08

..:: AVS Media Player-ඕනම් ෆෝමැට් එකකට ඔට්ටුයි ::..

මේක ගොඩක් හොඳ මෘදුකාංගයක් කියල හිතුන නිසා ඔයාලටත් දෙන්න හිතුන.මේක ප්ලේයර් එකක්.මේකෙන් ප්ලේ කරන්න පුලුවන් මොනවගේ දේවල්ද කියල පහලින් තියෙන වගුව බලන්නකෝ.

        AVS Media Player


File typeFormatPlayback support
VideoAVI - Audio Video Interleave
(.avi, .ivf, .div, .divx)
+
Windows Media Video
(.wmv, .asf, .asx)
+
MPEG - Motion Picture Experts Group
(.mpg, .mpeg, .mpe, .m4v, .mp4, .mvv, .m2v, .m1v, .mod)
+
Quick Time Movie
(.qt, .mov)
+
DV Files
(.dv)
+
Video CD
(.dat)
+
Mobile Video Format
(.3gp, .3g2, .3gpp, .3gp2)
+
Microsoft Digital Video Recording
(.ms-dvr, .dvr-ms)
+
Google Video Files
(.gvi)
+
OGG Media
(.ogm, .ogg, .ogv)
+
Matroska Video Files
(.mkv)
+
Flash Video Files
(.flv, .f4v, .f4p)
+
TS Files
(.ts, .tp, .trp, .m2ts, .m2t, .mts)
+
MTV, AMV Files
(.amv, .mtv)
+
CDG Files
(.cdg)
+
NullSoft Video
(.nsv)
+
FLIC Files
(.fli, .flc)
+
Real Media
(.rm, .ram, .rmvb, .rv, .ivr)
+
Windows Media Center TV files
(.wtv)
+
AudioWAV - Waveform Audio Format
(.wav)
+
MP3 - MPEG-1 Layer 3 Audio (including VBR)
(.mp3, .mpeg3)
+
CDDA Audio Tracks
(.cda)
+
MP2 - Musicam, or MPEG-2 Level 2
(.mp2)
+
M4A - MPEG-4 Compressed Audio Format
(.m4a)
+
WMA - Windows Media Audio 9 Format
(.wma)
+
OGG - Ogg Vorbis Audio Format (ver. 1)
(.ogg)
+
AAC - Advanced Audio Coding
(.aac)
+
MPC - Musipack File Format
(.mpc, .mpp, .mp+)
+
AIFF - Audio Interchange File Format
(.aif, .aiff, .aifc)
+
AU - Au File Format
(.au, .snd)
+
AMR - Adaptive Multi-Rate Wideband
(.amr, .awb)
+
FLAC files
(.flac)
+
AC3 Files
(.ac3)
+
APE Files
(.ape)
+
ImageBMP - Windows Bitmap
(.bmp)
+
GIF - Graphics Interchange Format
(.gif)
+
JPEG - Joint Photographic Expert Group
(.jpg, .jpeg, .jpe, .jfif)
+
PNG - Portable Network Graphics
(.png)
+
TIFF - Tagged Image File Format
(.tif, .tiff)
+
PCX - Personal Computer Exchange
(.pcx)
+
RAS - SUN Raster Format
(.ras)
+
PSD - Photoshop Document
(.psd)
+
TGA File Format
(.tga)
+
WMF - Standard Windows Metafile Format
(.wmf)
+
EMF - Enchanced Windows Metafile Format
(.emf)
+


2013-02-02

..:: PCB හදන අයට මෙන්න නියම Sofware ගන්න පුලුවන් Web Site ටිකක් ::..

මෙම අඩවි වල PCB Layout / Design / Schematic Capture / Autorouting කියන Software වර්ග තිබේ.පින්තූරෙ උඩ ක්ලික් කරල එම අඩවියට පිවිසෙන්න.














2012-06-03

..:: අලුත්ම Blu-ray Player ටිකක් ::..

ඉතාම වටින මෘදුකාංගයක් ඔයාලට අද මම ගෙනාවා.අලුත්ම තාක්ශනයක්වන Blu-ray තාක්ශනය සෑම ප්ලේයරයකම ප්ලේ වෙන්නෙ නැහැනේ.ඔන්න ඒකට විසඳුම

                             Mac Blu-ray Player









                         Windows Blu-ray Player








2012-05-09

..:: Appnimi Rar Password Unlocker v2.2 පහසුවෙන් බාගමු ::..

ඔයාලට අද දෙන්න යන්නේ ගොඩක් වැදගත් මෘදුකාංගයක්.මේකෙන් ලොක් කරපු වින් රාර් ගොනු අන්ලොක් කරගන්න පුලුවනිලු.ඉතාම ජනප්‍රිය නිසා ඔයාලටත් දෙන්න හිතුන.පාවිච්චි කරල බලල අදහසක් දාන්නකෝ ගුණ දොස් කියලම.

2012-05-06

..:: Folder Lock 7 Full Software දැන්ම ලබාගන්න ::..

ඔයාලට ගොඩක් වටින මෘදුකාංගයක්  අද දෙන්නම් Foder Lock 7 + key.මෙක රෙජිස්ටර් කී එක සමඟ ලබාදෙන නිසා ඔයාල අපහසුතාවට පත් වෙන්නෙනැහැ.


1.මුලින්ම පහල බටනය ක්ලික් කර ලියාපදිංචි නොවූ මෘදුකාංගය ලබාගන්න.

2.Serial Key:    F7-20110917-9-172951
    Registration526EFEF086E09600449E667EA2DAE8E2E6D642BC

ඇතුලත් කරන්න.දැන් හරි.මෙහි පහසුකම් ගොඩයි.

2011-08-30

..:: Microsoft Office 2010 Blue Edition full (x86/x64) දැම්ම ගන්න ::..


මෙම මෘදුකාංගයේ ධාරිතාව 873.17 Mb  වෙනවා.




ඔබේ පරිගනකයේ තිබිය යුතු සුදුසුකම්:


Processor: 2.5 GHz.RAM: 2 GB recommended (minimum 1 GB).Hard drive: depends on the parameters set
part1.rar


part2.rar



2011-07-17

..:: CD කොපි නොකරන්න වගේම තව වැඩ ගොඩක් කරගන්න Premium software එකක් ::..

ඔයාලට අලුත් මෘදුකාංගයක් ගෙනාවා.මේක මල්ටිමීඩියා ප්‍රොටෙක්ටර් 

Multimedia Protector

කියල තමයි හඳුන්වන්නේ.නමින්ම වැටහෙනව ඇති මේකෙන් මොනාදකරන්න පුලුවන් කියල.ඔය පහල දීල තියෙන්නේ මෙම මෘදුකාංගයෙන් කරගන්න පුලුවන් වැඩ ටික.ඔයාලත් අරගෙනම වැඩ කරලා අදහසකුත් දාන්න.මොකදමේක මට පාවිච්චි කරන්න වුනේ නැහැ තවම.
* Content Protection
* Software Copy Protection
* USB stick protection
* Time limited evaluation versions
* Network licence per PC, per User or floating license
* Online Activation (also activation by E-Mail, Fax, Phone)
* Integration in e-commerce systems
* User interface in multiple languages
* Customers in over 40 countries
* Ready for Windows 7 (32bit and 64bit)
මෙම සම්පූර්ණ මෘදුකාංගය ලබාගන්න පහල අයිකනය මත ක්ලික් කරන්න.



2011-06-10

..:: චැට් එකවුන්ට් ගනනාවකට එකවර පිවිසිය හැකි හොඳ මෘදුකාංගයක් ::..

කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්න වුනේ.මම ඔයාලට ලස්සන වගේම හොඳ කියාකාරීත්වයක් ඇති චැට් සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.මෙයට එකවුන්ට් වර්ග කිහිපයකෙකතුකර ඇති නිසා ඉතාම පහසු වෙනවා.මෙමඟින් ඔබගෙ දුරකථනයටද සරිලන අයුරින් මෙම මෘදුකාංගය ලබාගන්න  පුලුවන්. 
ගූගල් ටෝක් , ස්කයිප් , ෆේස් බුක් , මයි ස්පේස් , යාහූ සහ තවත් චැට් ගොඩක් එකම මෘදුකාංගයකින්  එකමාර ලොග් එන්නනම් මෙය ලබාගන්න.මේ එක් එක් එකවුන්ට් වල තියෙන සියලුම පහසුකම් මෙම  මෘදුකාංගයේ සමන්විතවීම  ඉතාම පහසු කරවයි.පහලින් එම මෘදුකාංගය ලබාගන්න.
අදහසක් දාන්න.


2011-05-01

..:: ඔයාගෙ බ්ලොගයට හෝ වෙබ් එකට ලස්සනට එකතු කරන්න පුලුවන් දෙයක්. බලන්න මේක දැකල තියෙද කියල ::..

මම ඔයාලට මෙවර ළිපියෙන් ඉදිරිපත් කරන්නේ.බ්ලොග් එකකට වගේම වෙබ් එකකට තමන් කැමතිම පින්තූර ලස්සනට ස්ලයිඩ්ශෝ ආකාරයෙන් එකතු කරගන්න පුලුවන් මෘදුකාංගයක් ගැන.පහල අයිකනයට ගොස් එය පහසුවෙන් ලබාගන්න ඔයාලට පුලුවන්.මේක කියනවට වඩා බලලම ඉන්න.එතකොට ඔයාටම වැටහේවි.එහි ක්‍රියාකාරීත්වය බලන්න ඕනනම් මෙතනින් යන්න .
 

2011-01-28

..:: ඕඩියෝ එකක් ප්ලේ වෙන EXE එකක් කරමු ::..

අද ඔයාලට මම ලබාදෙන්නේ, බෙබ් අඩවියක් පවත්වාගෙන යන විට අපිට ඕඩියෝ එකක් ඊ එක්ස් ඊ (EXE) එකක් කර ගන්න ඕන වුනොත් කොහොමද එය කරන්නේ කියාය.මෙය මෘදුකාංගයක්.නමුත් ගැටලුවකට තිබෙන්නේ මෙය Trial Software එකක් වීමයි.නමුත් අන්තර්ජාලය පීරල බැලුවොත් නම් සම්පූර්ණෙ මෘදුකාංගය හොයාගන්න බැරි වෙන එකක් නැහැ.ඉතාම කුඩා එකක් නිසා මෙය බාගත කරගැනීමේ ගැටලුවකුත් නැහැ. ඔයාලට සම්පූර්ණ මෘදුකාංගය ලැබුනොත් මෙහි අදහසක් දාන්න.

2011-01-16

..:: ස්ව්‍යංක්‍රීයව පරිගණක තිරය වෙනස් කිරීමට හොඳ මෘදුකාංගයක් ::..

අද ඔයාලට දෙන්න යන මෘදුකාංගය තරමක් විශෙෂ එකකි.මෙමඟින් තමන්ගේ පරිඝනක තිරයේ තිබෙන අලංකාර රූපය දිනෙන් දින ස්ව‍යංක්‍රීයව වෙනස්වන අයුරින් සැකසීමට පුලුවන.මෙය මාසෙන් මාසෙට වුවද සකසා තැබිය හැක.
ඉතාම කුඩා මෘදුකාංගයක් (741KB) වන බැවින් ඉතාම පහසුවෙන් ඕනම කෙනෙකුට භාගත කිරීමටද පුලුවන.පහල අයිකනය ක්ලික් කර එය ලබා ගන්න.

අදහසකුත් දාල යන්න.

2011-01-15

..:: වෙබ් අඩවියට , බ්ලොග් එකට ලස්සන නැවිගේශන් බාර් එකක් දාමු ::..

ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට මෙනු බාර් එකක්,ඒ කියන්නේ නැවිගේශන් බාර් එකක් එක්කරන්න නියම මෘදුකාංගයක් අද ඔයාලට මම ඉදිරිපත් කරනවා.Visual CSS QuickMenuකියන්නේ මේ වැඩේට හොඳම මෘදුකාංගයක්.ඔබ පහල තිබෙන අයිකනය ක්ලික් කර එය ලබාගන්න.

සැ.යු:-ඔබ මේ අයිකනය ක්ලික් කිරීමෙන් වෙබ් පිටුවක් කරා පිවිසේවි.එතනදී එම ආයතනයේ නීති මාලාවට යටත්වී ,එම පිටුවේම පහලින් ඔබගෙ os එකට ගැලපෙන විදියට මෘදුකාංගය ලබාගත හැක.

අදහසක් දාලම යන්නකෝ.

2010-12-12

..:: ලස්සනට පින්තූර ගැලරියක් සාදා වෙබ් පිටුවට එක් කරමු ::..

මෙවර ළිපිය දකින විට  සිප්සලේ ඇඳුම වෙනස් වෙලා තිබේ.මේක ලස්සනද කියල කියන්න.
ඒක පැත්තකින් තියල මම කියන්න යන කාරණය කියන්නම්කෝ.මම දැන් දෙන්නයන්නේ මෘදුකාංගයක්.මෙම මෘදුකාංගය වඩාත් වැදගත් වන්නේ වෙබ් අඩවි නිර්මාණ කරුවන්න්ට කියල මම හිතනවා.
මේකෙන් සිදුවන්නේ, වෙබ් පිටුවකට පින්තූර දැමීමේදී ඉඩකඩ වඩාත් වැදගත්.ඉඩ ඉතුරුකරන් වඩාත් ලස්සනට පින්තූර ගැලරියක් මෙමඟින් සාදා ගන්න පුලුවන්.පහල රූපය බලන්නකෝ.

කුඩා පින්තූරය මත එකවරක් ක්ලික් කිරීමෙන් එම රූපයවිශාලවී රූපය පමනක් ඉස්මතුවී දර්ශනය වේ.මෙම අයුරින් පින්තූර ගැලරි සාදාගත හැක.මෙහි තවත් පහසුවක් වනුයේ අප පෙර සකසා  තිබූ වෙබ් පිටක තමන්ට කැමති තැනකට පින්තූර එක්කල හැක.මෙහිදී පෙර සකසා තිබූ පිටුවේ වචන හෝ අනෙකුත් දේවල් වලට කිසිම හානියක් නොවෙන්න මෙය සකසා ගත හැක.
මෙය නොමිලේ ලබාදෙන සංස්කරණයක්.පහලින් එම මෘදුකාංගය ලබාගන්න.අදහසකුත් දාන්නකෝ.
 


මෙම අයිකනය ක්ලික් කිරීමෙන් පසු ඔබගේ නම සහ e-mail address එක දෙන්න වෙනවා. එය ලබාදී Download එක කරන්න.

2010-12-02

..:: වෙබ් නිර්මාණ කරුවන්ට වැදගත් මෘදුකාංගයක් ::..

ඔයාලට අද මම වැදගත් මෘදුකාංගයක් ගෙනාවා.මෙය වෙබ් අඩවි නිර්මාණය කරන අයටනම් මාර වැදගත් කියල මම හිතනවා.
මේ මෘදුකාංගය තුලින් තමන්ගේ වෙබ් අඩවියේ පිටුවක් හෝ කිහිපයකට මුරපද ලබාදීමට පුලුවන්.එවිට වෙබ් පිටුව නරඹන්නාහට ඔහුගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුල් කලහොත් පමනක් එම පිටුව නැරඹීමට අවස්ථාව උදාකර දීමට අඩවිය හිමිකරුට හැකියාව පවතිනු ඇත.එනම් සාමාජික පිටුවක් ආරම්ඹ කිරීමට හොඳ මෘදුකාංගයක් මෙය.හරි වැඩි කතා නැතුව මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියල බලමු .

මුලින්ම එම මෘදුකාංගය ඔබ පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
දැන්පහල 1 රූපය බලන්න.මෘදුකාංගය ස්ථාපනය කර විවුර්ථ කල පසු මෙසේ දක්නට ලැබේ.එවිට නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න.

දැන් 2 වන රූපයේ මෙන් දිස්වේවි.

මෙතනදී Lock html files යන්න තෝරා Add file ක්ලික් කරන්න.
ඉන්පසු ඔබගේ අඩවියේ ඔබට ලොක් කිරීමට ඇවැසි html හෝ php පිටුව තෝරා දෙන්න.
ඉන්පසු නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න.

එවිට 3 වන රූපය මෙන් දිස්වේවි.

මෙතනදී Single mode හෝ Mulit user mode යන්න තෝරාදිය හැක.
Single mode ::- මෙයින් අදහස් වනුයේ  තනි පුද්ගලයෙකු සඳහා පමනක් පිටුව සුරක්ශිත කිරීමක් පමනි.
Mulit user mode ::- මෙයින් අදහස් වනුයේ පුද්ගලයින් ගොඩකට එනම් පුද්ගලයින් විශාල ප්‍රමානයකට සම්බන්ද වියහකි ක්‍රමයි.

එතනින් ඔබට කැමති එකක් තෝරාගෙන එම වින්ඩෝවේම පහලින් ඇති Add user බටනය ක්ලික් කරන්න.

එවිට 4 වන රූපය මෙන් දිස්වේවි.

මෙතනදී සාමාජිකයාගේ පරිශීලක නාමය සහ මුරපදය සඳහන් කලයුතුය.මෙතනදී සාමාජිකයා මුරපදයක් ලබා නොදුන්නේ නම්, මම  මේ වින්ඩෝවේ රතු පැහැයෙන් සලකුනු කර ඇතිතැන එකවරක් ක්ලික් කරන්න.
එවිට මෘදුකාංගය විසින් මුරපදයක් සකසා දෙනු ඇත.සාමාජිකයගෙ ඉතිරි තොරතුරු ඊට යටින් සඳහන් කරන්න.ඉන්පසු Ok කිලික් කර Next ක්ලික් කරන්න.

එවිට ඔබට 5 රූපය මෙන් දිස්වේවි.

මෙතනදී Protection Type තැන ඔබට රිසි අයුරින් සකසා ගත හැක.
ඊට පහලින් තිබෙන තැන වැදගත්.මෙතනදී පරිශීලකයා යම් හෙයකින් වැරදියට මුරපදය හෝ නාමය පාවිච්චි කලේනම් ඒබව දැනුම්දෙන පනිවුඩය මෙතනින් සකසා ගත හැක.
invalid password! යන තැනට ඔබට ඇවැසි වචන පෙලක් ලබා දිය ඇක.නමුත් යුනිකේතනම් භාවිතා කල නොහැක,මා දන්න විදිහට.
නැතහොත් කොළ පැහැයෙන් ඇති තැනට තමන් නිර්මාණය කල error පිටුවක් ලබාදිය හැක.
තවත් වෙනස්කම් කිරීමට මෙහි ඉඩ සලසා තිබේ.එය ඔබට බාරයි.
ඉන්පසු Next ක්ලික් කරන්න.

එවිට 6 රූපය මෙන් දිස්වේවි.

මෙතනින් සිදුකරනුයේ පරිශීලක පුවරුවේ Style එක වෙනස් කරනවානම් එය සිදුකල හැක.නැහිනම් වෙනත් Style එකක් එක් කරගන්නත් පුලුවන්.ඔබ Style එක තෝරාගෙන Next ක්ලික් කරන්න.

එවිට 7 රූපය මෙන් දිස්වේවි.

මෙතනදී  Lock යන බටනය ක්ලික් කරන්න.දැන් ඔක්කොම වැඩ ඉවරයි.
ඉන්පසු Exit ක්ලික් කර ඔබ ලබාදුන් html හෝ php පිටුව Open කර බලන්න.ඉන්පසුව ඔබගේ web host එකට upload කරන්න.

මෙම ළිපිය ගැන අදහසක් දාලම යන්න.

2010-11-06

..:: ඔන්ලයින්ව හෙල්ප් කරන්න අඩවියට LiveZilla දාගන්න. ::..


ඔයාලගෙ වෙබ් එකට හොඳ විජෙට් එකක් දාගන්න.මේක ඔන්ලයින්ව තව කෙනෙකු හා සම්බන්ද වන්න පුලුවන් එකක්.විජෙට් එකක් කිවුවට මෙක සම්පූර්ණ නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි.මෙවැනි ක්‍රම ඉතා ලොකු , ජනප්‍රිය වෙබ් අඩවි වල ඔබ දකින්නට ඇත.දැන් අපටත් අපේ අඩවිය තුලට මෙය නොමිලේම එක් කරගත හැක.

ඉස්සෙල්ලා මෙහි සවරය හදා ගන්න ඕන. සවරය සදා ගන්න අන්දම මෙතනින් බලන්න.

මෙහි වැඩ කරන අයුරු සහ මෙය වෙබ් පිටුව තුලට එක් කරගැනීමට කර යුතු ක්‍රියා පටිපාටිය මෙතනින් ගිහින් බලන්න.


ඔයාලට මෙය ප්‍රයෝජනවත් වුනානම් අදහසක් දාල යන්න.