Showing posts with label book. Show all posts
Showing posts with label book. Show all posts

2021-09-05

..:: සරල සිංහලෙන් Arduino PDF ::..

 

ලෝකය තාක්ෂණය අතින් දිනෙන් දින අති විශාල පිමි පනිමින් වැඩ පහසු කරගන්න විශාල මෙහෙවරක් කරනව වගේම මිනිසා ලෙඩුන් බවට පත් කරයි.එය කෙසේ වෙතත් අද සිප්සලෙන් ඔයාලට Arduino පිලිබඳ සරල සිංහලෙන් කියාදෙන පී.ඩී.ෆ් එකක් ලබාදෙනවා.ඉතින් ප්‍රෝගෑම් කරන්න හිතාඉන්න ඔයාටයි මේ.



2021-09-03

**සිංහල ඉලෙක්ට්‍රොනික් පොත්-1**

 


දිගු නිහැඬ්යාවකින් පසු ආයෙත් සිප්සලට ලියන්න හිතුනා.අදනම් ඉලෙක්ට්‍රොනික් කරන යාලුවන්ට ගොඩක් වටින සිප්නැන පී.ඩී.ෆ් පොතක් ලබා දීමට කටයුතු කරනවා.ඉලෙක්ට්‍රොනික් වලදී ගොඩක් වටිනව කියුවේ, මෙහි තියන සෑම පරිපථයක්ම ප්‍රායෝගිකව අත්හදා බලා ඇති සහ සෑම කරුනක්ම නිරවද්යතාවෙන් ඉහල කරුනු නිසාය.පහත අයිකනය ක්ලික් කර එය ලබාගන්න. 



2014-02-08

..:: ඉලෙක්ට්‍රොනික් අයට ඉතා වටින LED Project පොතක් නොමිලේම ::..

ඉතින් යාළුවනේ ඔයාල ගොඩක් කැමති දෙයක් දෙන්න හදන්නෙ සිප්සලෙන් .ඉලෙක්ට්‍රොනික් කලත් නොකලත් මේ දේට ගොඩක්
කොල්ලො කැමති.LED වලින් කරන  Projects තමයි මේකෙ තියෙන්නෙ.ලොකු LED Project වලට යොදාගන්න සාර්ථක කුඩා LED පරිපථ මෙහි අන්තර්ගතයි.ඒ වගේම LED වල තියෙන අපි නොදන්න බොහෝ කරුණු උදාහරණ පරිපථ මගින් පෙන්වාදී තිබේ.පහලින් එය ලබාගන්න.


http://adf.ly/1Kj0qT

2014-01-20

..:: ඉතාම වැදගත් ඉලෙක්ට්‍රොනික් පොත් හතරක්ම ඔයාලට ::..


ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් කියන්නෙ අද නෙතුවම බැරි දෙයක් වගේම බොහොමයක් තැන්වල කතාබහ වන මාතෘකාවක්.විශාල කර්මාන්තශාලා වල රොබෝල,විවිධ යන්ත්‍ර ස්ව‍යංක්‍රීයව වැඩ කරව ගන්න මෙන්න මේ විශය බොහේ උපකාරී වනවා.ඉතින් ඔයාලගෙ දැණුම මට්ටම වඩාත් දි‍යුණු කරවාලන්න මම අද ළිපියෙන් මේ ගැන සරල සිංහලෙන් ලියැවුනු PDF පොත් හතරක් ලබාදෙනවා.පහලින් එය ලබාගන්න.




මෙම පොත් ලබාගත්තේ :- www.expresslanka.tk