2010-06-23

..:: 3D max උණුසුම් යතුරු ::..

මේ තියෙන්නේ 3 මැක්ස් ඉක්මන් යතුරුය

F1 - Open 3D Max Reference (Help)
F2 - Shade selected faces toggle
F3 - Toggle betweenWireframe and Smooth + Highlights
F4 - View Edged Faces
G - Hide / Show Grid
J - Show Selection Bracket Toggle
Q - Select
W - Select and Move
E - Select and Rotate
R - Select and Scale
H - Select by Name
CTRL+A - Select all
CTRL+D - DeSelect all
Spacebar - Selection Lock toggle
1 to 5 - Sub-object level X
X - Transform Gizmo Toggle
D - Disables the viewport
(+) and (-) - lncrease/decrease Gizmo size
Shift+Q - Quick render , renders selected viewport

2010-06-22

..:: ඔබගේ දැන්වීමට අපෙන් නොමිලේ ඉඩක් ::..

..:: සිප් සල ::.. බ්ලොගයේ ඔබගේ දැන්වීමක් ප්‍රචාරය කරගැනීමට ඔබටත් අවස්තාව දැන් ඇත.මේ සඳහා ඔබ කලයුත්තේ අපහට විද්‍යුත් ලිපියක් එවීම පමනයි.අපහට දැන්වීම් එවිය යුත්තේ 125x125 ප්‍රමානයට සකසපු  jpg/gif/png ෆෝමැට් වලින් පමනි.
 අමතක නොකර ස්බ්ජෙක්ට් යටතේ sipsala ads යනුවේ සඳහන් කරන්න.

අපගේ විද්‍යුත් ලිපිනය::>>>
tllankaweb@gmail.com

2010-06-18

..:: ෆ්ලෑෂ් මූවි ඩවුන්ලෝඩ් මෘදුකාංගය ::..

ඔයාලට ෆ්ලෑෂ් මූවි ඩවුන්ලෝඩ් කිරීමට ඕන උනත් එක  කරගන්න බැරි උනහම ටිකක් තරහ යන්න පුලුවන්.මොකද දැන් තියෙන ෆ්ලෑෂ් ඩවුන්ලෝඩ් මෘදුකාංග වලින්  ඩවුන්ලෝඩ් කිරීම එතරම්ම පහසු නැතිනිසා.මේකට හොඳම මෘදුකංගයක්  Save Flash අඩවියෙන් ලබාදේ.මෙතනින් ගන්න.

..:: සිප් සල වින්ඩෝස් ට්‍රික්ස් ::..

ඔන්න අද මම ඔයලට වින්ඩෝස් පිලිබඳ පොඩි වැඩ ටිකක් කියදෙනව.මෙ පහල තියෙන විඩියෝ ටික බලන්නකෝ





2010-06-14

..:: සින්ඩිවලට වෙන්නයන දේ ::..

මේ දිනවල දැවෙන ගැටලුවක් තමයි. සින්ඩි හිමිකරුවන් අතර ඇතිව තිබෙන එකිනෙකා අභිබවායාමට කටයුතු කිරීම.මෙක ලාංකික සිංහලයන් හැටියට මම නම් අනුමත නොකරමි.මන්ද සිංහල සින්ඩියකින් ඉටුවිය යුතිතේ.සිංහල භාශාව අභිමානවත්ව ජාත්‍යන්තරයට ගෙනයාමට කටයුතු කිරීමයි.වැඩිය ජනප්‍රියතාව හඹායාම විවිද ගැටලු වලට මූලාරම්භයක් වෙනවා නොවනුමානය.මේ අපේකම ,එනම් සිංහල භාශාව රැක ගැනීම අප කාගේත් යුතු කමකි.එය පැහැර හැරීමට කාහටවත් නොහැකිය.මගේ මතය සින්ඩි සියල්ලම එකට එක්වී එකමුතුවක් හදාගැනීම වඩාත් සුභදායක වන්නේය.මේ පුන්චි රටේ මෙවැනි දේවල් වලට නොහොඳ නෝක්කඩු වීම තුලින් එතිවන්නේ.උඩබලාගෙන කෙල ගහ ගන්නව වැනි වැඩක්ය.

අප සැවොම එක්වී අපේ භාශාව ලෝකයේ ඉහලටම ගෙනයමු......!

මෙම ලිපිය ඉදිරිපත් කලේ පාඨකයින් දැනුවත් කිරීම පිනිසයි

2010-06-13

..:: සොෆ්ට්වෙයාර් සේල් ::..

අපගේ අලුත්ම බ්ලොග් එක සොෆ්ට්වෙයාර් සේල් නමින් ආරම්භ කර ඇත.මෙමඟින් ඔබට ඇවැසි කුඩා මෘදුකාංග රැසක් ලබාදීමට අප කටයුතු කරමින් පවතින අතර.ඔබගේ පැමිනීම අපේක්ශා කරමු.අද දින ආරම්භ කල මෙම බ්ලොගය තව දින දෙකක් යන්නට මත්තෙන් මෘදුකාංගවලින් පොහොසත් කිරීමට බලාපොරොත්තු වෙමු.ඔබගේ අදහස් පහල ඇති ෆෝමයට ඇතුලත් කරන්න .එය අපට ලොකු ශක්තියක්ය.එන්න ඇවිත් බලන්න.ස්තූතියි.

2010-06-11

..:: බ්ලොග් එකට අලුතෙන් එක්කරන්න ::..

ඔයාල කැමති ඇති ඔයාලගේ බ්ලොග් එකටත් කැලැන්ඩර් එකක් දාගන්න.වැඩි විස්තර කියන්නෙ නැහැ ගිහින්ම බලන්නකෝ.මෙතනින් යන්න.

2010-06-09

..:: RUN AS වලින් වැඩ පහසු කර ගනිමු -2 ::..

අපගේ ඉස්සෙල්ල ලිපියේ ඉතුරු ටිකයි මේ පහත වගුවෙන් පෙනෙන්නේ.මෙහි මුල් ළිපියට මෙතනින් යන්න


New Page 1




වැඩසටහන කමාන්ඩ් එක
Loccal Security
Setting වෙත යන්න නම්
secpol.msc
Logs You Out of
Windows වෙත යන්න නම්
logoff
Malicious Software
Removeal Tool වෙත යන්න නම්
mrt
Micorsoft Word වෙත
යන්න නම්
winword
Mouse Properties වෙත
යන්න නම්
main.clp
Network Connections
වෙත යන්න නම්
ncpa.cpl
On Screen Keyboard osk
Power Configuration
වෙත යන්න නම්
powercfg.cpl
Printers Folder වෙත
යන්න නම්
printers
Password Properties
වෙත යන්න නම්
password.cpl
Sound & Audio වෙත යන්න
නම්
mmsys.cpl
Shuts Down Widows වෙත
යන්න නම්
shutdown

                      මෙම ලිපිය අවසන්



2010-06-07

..:: ඉලෙක්ට්‍රොනික් සිංහලෙන් සරලව ::..

මූලික ඉලෙක්ට්‍රොනික් වල සිට සංකීර්ණ පරිපථ දක්වා කාටත් වැටහෙන සිංහලෙන් සරලව.පියවරෙන් පියවර ඉදිරියට යාම අප අරමුනු කරන් ඇත.ඔබගේ අද්හස් වලට අප ඉඩ ලබා දෙමු.පරිපථ මෘදුකාංග,පරිපථ සටහන්  ඔබට ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.එන්න අප හා එක්වන්න.මෙතනින් යන්න.

2010-06-05

..:: කාටවත් ගන්න බැරිවෙන්න ෆෝල්ඩරය සුරකිමු ::..

මෙමඟින් ඔබට යම් ෆෝල්ඩරයක් ලොක් කිරීමේ හැකියාව පවත්යි.නමුත් මෙය මෘදුකාංගයක්නම් නොවේ.යම්කිසි වැඩසටහනකි.මෙය ඉතාම පහසුවෙන් කරන්න පුලුවන්.වැඩිකල් නොගෙන මම කියාදෙන්නම් එය කරන අයුරු.
මුලින්ම ඔබට ලොක්කිරීමට ඇවැසි ෆෝල්ඩරය ලඟට වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුලින් යන්න.ඉන් පසු නෝට්පෑඩ් එක විවුර්ත කරගෙන,පහලින් ඇති වචන පේලිය ඒ අයුරින්ම ලියන්න.

ren new.new {21EC2020-3AEA-1069-A2DD-08002B30309D}

මෙය ලියූ පසු ලොක් කිරීමට ඇවැසි ෆෝල්ඩරය ලඟ loc.bat ලෙස සේවු කල යුතුය.
පසුව තවත් නෝට්පෑඩ් එකක් විවුර්ත කරන් පහල වචන පෙල නිවැරදිව එහි ලියන්න.මෙයද එතනම key.bat යනුවෙන් සේවු කරගන්න.

ren new.new {21EC2020-3AEA-1069-A2DD-08002B30309D} new

loc.bat මෙය ලොක් කරන්න ඇවැසි වැඩසටහනයි
key.bat මෙය අන් ලොක් කරන්න ඇවැසි වැඩසටහනයි.

දැන් එතන සේවු වී ඇති loc.bat එක ඩබල් ක්ලික් කරන්න.එවිට ඔබගේ ෆෝල්ඩරය වෙනස් විය යුතුය කොන්ට්‍රෝල් පැනලයේ අයිකනය මෙන්.එසිනම් ඔබ සාර්තකය.මෙවිට ලොක් වූ ෆොල්ඩරය ඩබල් ක්ලික් කර බලන්න මොකද වෙන්නෙ කියා.
මෙය යතාතත්වයට පත් කිරීමටනම් key.bat ෆොල්ඩරය ඩබල් ක්ලික් කර බලන්න මොකද වෙන්නෙ කියා.
එවිට යතා තත්වයට පත්වේවි.ඔබගේ අදහස් ලියන්න.

සැලකිය යුතුය:ඉහල වචන පෙලේ new තැනට ඔබගේ ෆෝල්ඩරයේ නම එලෙසින්ම ලියන්න

2010-06-04

..:: RUN AS වලින් වැඩ පහසු කර ගනිමු ::..


ගොඩක් අය තම පරිගනකයේ තිබෙන මෙවැනි Tools වලින් මොනවද වෙන්නෙ කියලවත් දන්නෙ නැහැ.
මගේ වෑයම නොදන්නා පිරිස් වෙත මගේ දැනුම ලබාදීමය.
මුලින්ම පහල ඇති රූපයේ තිබෙනක් මෙන් ස්ටර්ට්--->>රන් ඈස් යන්න.

එවිට පහල රූපයේ මෙන් දිස් වේවි.

මේ පහත වගුව අනුගමනය කරමින් වගුවේ ඇති කමාන්ඩ් එක RUN AS එකේ ලියා OK  කරන්න.


New Page 1
වැඩසටහන කමාන්ඩ් එක
Add Hardware Wizard
සක්‍රිය කිරීමට
hdwwiz.cpl
Add/Remove Programs
සක්‍රිය කිරීමට
appwiz.cpl
ස්වයංක්‍රීය අප්ඩේට්
කිරීමට
wuaucpl.cpl
Basic Media Player
සක්‍රිය කිරීමට
mplay32
Bluetooth Transfer
සක්‍රිය කිරීමට
fsquirt
Calculator සක්‍රිය කිරීමට calc
c: Drive සක්‍රිය කිරීමට c:
Character Map සක්‍රිය
කිරීමට
Charmap
Control Panel contorl
Date & Time Properties
සක්‍රිය කිරීමට
timedate.cpl
Device Manager devmgmt.msc
Disk Cleanup Utility cleanmgr
Display Properties desk.cpl
Fonts Folder fonts
Help & Support helpctr
Internet Connection
Wizard
icwonn1

මෙය අදියර දෙකකට ඔබට ලබාද්න්නෙමු.ඉතිරිය ඊලඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.
මතුසම්බන්දයි.

ඔබගේ අදහස අමතක නොකර දාල යන්න.ඒක මට ලොකු හයියක්


2010-06-03

..:: අයිඩින්ට් චායාරූප සැකසීමට ::..

අයිඩින්ට් චායාරූප සැකසීමට නව පන්නයේ මෘදුකාංගයක් අද හඳුන්වා දෙන්නම්.පික්සල්ටෙක් අයිඩීෆොටෝ නමින් ලෝකයට විවර කල මෙය සතුව චායාරූප ප්‍රමාන 40කට සැකසිය හැක.මෙතන කොටන්න

2010-06-02

..:: තම පරිගනක තිරය ඔන්ලන්ව තවෙකෙකුට පෙන්වීම ::..

අප කරන යම් ක්‍රියාවක් අනිත් අයත් සමග බෙදාගැනීමට නම් අපගෙ වැඩේ යම් හෙයකින් ඔහුට ලබාදිය යුතුය.මේ උදාහරනය ගැන බලන්න :>>ළමයෙක් තම පාසලට යාමට නොහැකිව සිටින මොහොතක්.ඉතින් ඒ ළමයට තමන් කරපු වැඩේ යවාගන්න ක්‍රමයක් නැහැ.ළ්මයට අවශ්ෂ වන්නේ අන්තර්ජාලය සහ පරිගනකයක් පමනි.හරිම ලෙසියි.ඔබ යන්න Screen Toaster වෙත.මෙතනින් යන්න. එහිදී ඔබට ඔබේ අනිත් සගයාට යම් දෙයක් කියාදීමට හෝ තම වැඩසටහන් පෙන්වීමට පුලුවන.

..:: අන්තර්ජාල ලිපින කෙටි කිරීම ::..

ඔයාල ගොඩක් අය දන්නව ඇති Geegain ගැන.මම අද  කියන්න යන්නෙ එයාල, ලෝක වාසී සියල්ලන්ටම ලබාදුන්නු වරප්‍රසාදයක් ගැන.එයාල අපිට අපේ වෙබ් හෝ බ්ලොග් ලිපින කෙටිකර ගැනීමට අවස්තාවක් ලබා දීල තියෙනව.මේක නොමිලෙ ලබා දීල තියෙන්නෙ.ලිපිනය කෙටි වුනාට තත්වයනම් බාල නැහැ.ඉස්සෙල්ල තිබුන වගේම නියමෙට වැඩකරනවා.ඔයාල ගිහින් බලන්නකෝ.බලල මෙකට comment දාන්න අමතක කරන්න එපා.මෙතනින් යන්න

2010-05-31

..:: බ්ලොගයට අලුත් ඇඳුම් ඇන්දවීම ::..

අප බ්ලොගයේ ස්වරූපය වෙනස් කිරීමට (අලුත් කිරීමට )බලා පොරොත්තු වෙනවා.නමුත් ඔයගොල්ලන්ගෙ කැමැත්ත මත එය සිදු වනුයේ.
ඔයාල මේ තියන ස්වරූපයට හෝ පහලින් ඔයාලට පෙනෙන ස්වරූපයට කැමතිනම් තුනෙන් කොයිකටද වඩා කැමතියනවග
බ්ලොගය පහලින් ඇති ප්‍රතිචාර මානයට vote එකක් දාන්න.අප හැම විටම ඔබගේ කැමැත්ත අගයමු.
ස්තූතියි.

දැන් ස්වරූපය


 දෙවන ස්වරූපය

තෙවන ස්වරූපය

..:: ඩෙස්ක්ටොප් එක පෙන්නන අයිකනයක් හදමු ::..

ඩෙස්ක්ටොප් එක පෙන්නන අයිකනයක් හදමු


ඔබ පරිගනකයේ යම් වැඩ කටයුත්තක් මෘදුකාංගයක් හරහා කර ගන්න විට ඔබට තම කාර්යය සඳහා පරිගනක තිරය මත වින්ඩෝ කිහිපයක් ඔපන් කර ගැනීමට සිදුවේ.
මෙවිට ඔබට පරිගනකයේ ඩෙස්ක්ටොප් එක වැසී යයි.මෙවිට ඩෙස්ක්ටොප් එක නැවත ගැනීමට ඔපන් වී තිබෙන සියලුම වින්ඩෝ මිනිමයිස් කිරීමට සිදුවේ.
දැන් මෙය කිරීමට ඔන නැහැ. මම විකල්පයක් කියා දෙන්නම්.
සුලු දෙයයි කිරීමට ඇත්තේ.පළමුව නෝට්පෑඩ් එක ඔපන් කරගෙන පහල කෝඩ් එක කොපිකර නෝට්පෑඩ් එකේ පේස්ට් කරගෙන

[Shell]
Command=2
IconeFile=explorer.exe,3
[Taskbar]
Command=ToggleDesktop

පසුව ඔබ මෙය Show Desktop.scf ලෙස ඩෙස්ක්ටොප් එකේ සේවු කරගන්න.පසුව එම අයිකනය ඩ්‍රැග් කර ලෝන්ච් ටූල්බාර් එකට ඇද දමන්න.( ස්ටර්ට් මෙනුවට )

2010-05-30

..:: පරිගනක එරර් මැසේජ් ::..



ඔබ තමන්ගෙ පරිගනකයට ගොඩක් ආදරෙයිනේද.ඒවා කාලයක් යනකොට අපි වගේම ලෙඩ වෙනවා.
මම අද කියන්නේ පරිගනක එරර් මැසේජස් ගැන ඔයත් බලන්න පරිගනකය තුලින් මෙවගෙ මැසේජ් එකක් එනවද කියල.





New Page 1





පරිගනකයේ දිස්වෙන දේ
එහි
තේරුම
කලයුතුදේ
Non-system
disk ordisk error
පරිගනක
මෙහෙයුම් පද්ධතියෙන් නොව වෙනත් ඩිස්ක් එකකින් බූට්වීමට සැරසීම
ෆ්ලොපි ඩිස්ක් එකක් හෝ
සීඩී-ඩීවීඩී හෝ පෙන් එකක් සම්බන්දනම් ගලවන්න
Missing
operating system Operating system not found
පරිගනකයට
මෙහෙයුම් පද්ධතිය හඳුනාගැනීමට නොහැකිවී තිබේ
CMOS සෙටප් හෙවත්
වැඩසටහනේ හාඩ් එකේ සෙටින්ග්ස් පරීක්ශාකොට ඒවා නියමිත පරිදි සකසන්න.
Memor
address error

Memory test fail
memory Parity error at xxx
RAM හි
ගැටලු තිබේ
මෙමරි මොඩියුල් ගලවා
නැවත් සවි කරන්න. සුද්ද කරන්න.
Primary
master hard disk fail Hard disk drive failure C: drive failure Not
reading drive C:Fixd disk 0 failure
පද්ධතියට
හාඩ් එක හඳුනා ගැනීමට නොහැකිවී තිබීම
CMOS හි හාඩ් ඩ්‍රයිව්
සෙටින්ග්ස් පරික්ශා කරන්න.එහි පවර් සහ ඩේට කේබල් සුද්ද් කර නැවත ගසන්න.

KB/interface error Gate A20failure Keyboard error
කී බෝඩ්
එකේ දෝශ තිබීම
කීබොර්ඩ් එක ගලවා නැවත
සුද්දකර ගසන්න.කී සිරවී ඇද්ද යන්න බලන්න
CMOS
battery state low system CMOS battery failed
CMOS
බැටරිය බැස ගොසින්
බැටරිය අලුතින් යොදන්න
CMOS
checksum error

CMOS checksum bad
CMOS
සෙටින්වල කළ වෙනස්කම්,පද්ධතිය විසින් හඳුනාගෙන තිබේ.එසේම CMOS බැටරිය බැස
ගොසින් තිබීමද විය හැක
CMOS වැඩ සටහන
ක්‍රියාත්මක කොට වස්ස දමන්න උත්සහ කරන්න.නැත්නම් CMOS සෙටින්ග්ස් වලට ගොස්
නියමිත පරිදි තිබේද බලන්න





2010-05-29

..:: ලෙඩවුනු පරිගනක ::..

ඔයල දන්නවා පරිගනකයකින් යම් බීප් හඬක් නිකුත් කරන්නේ නිකම්ම නොවෙයි කියා.මෙයට යම් හේතුවක් තියෙනවා.
ප්‍රවීන කාර්මිකයන් පවා පරිගනකවල ලෙඩ සෙවීමේදී බීප් හඬ අනුගමනය කරයි.මම ඔයාලට ඒ විදි ටික ලබා දෙන්නම්.
පහත ඇත්තේ අයි බි එම් සමාගමේ පරිගනක වලින්  නිකුත්වන බීප් හඬේ සටහනකි.
කෙටි බීප් හඬක් >>> පරිගනකයේ දෝශයක් නැත.
කෙටි බීප් හඬ දෙකක් >>> POST/CMOS හි දෝශයක්.ඔබේ පරිගනකයේමෙන්න මේ කේතයන් පෙනෙනවද කියල බලන්න.
100 to 199 - System boards
200 to 299 - Memory
300 to 399 - Keyboard
400 to 499 - Monochrome display
700 to 799 - Math coprocessor
900 to 999 - Parallel Printer Port
1000 to 1099 - Alternat Printe adapter
1100 to 1299 - Asynchronous communication device adapter or port
1300 to 1399 - Game Port
1400 to 1499 - Color/graphics printer
1500 to 1599 - Synchronous communication device adapter or port
1800 to 1899 - Expansion unit (XT)
2000 to 2199 - Bisy nchroous communication adapter
2400 to 2599 - EGA system-board video (MCA)
3000 to 3199 - LAN adapter
4800 to 4999 - Internal modem
7000 to 7099 - Phoenix BIOS chip
7300 to 7399 - 3.5-inch disk drive
8900 to 8999 - MIDI adapter
11200 to 11299 - SCSI adapter


බීප් හඬ නැත >>> පවර් සප්ලයි එකේ හෝ මවු පුවරුවේ දෝශයකි.
නොනවතින බීප් හඬ >>> පවර් සප්ලයි එකේ , මවු පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි.
නැවත නැවතත් මතුවන කෙටි බීප් හඬ >>> මතකය පිළිබඳ දෝශයකි.
එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬක් >>> මවු පුවරුවේ දෝශයකි.
එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬ දෙකක් >>> ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝශයකි.
එක් දිග බිප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් >>> ග්‍රැෆික් ඇඩැප්ටරයේ දෝශයකි.
දිගු බීප් හඬ තුනක් >>> යතුරු පුවරුවේ දෝශයකි.
නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ >>> ප්‍රොසෙසරය අධිකව රත්වී දොශ ගෙනදෙන .

2010-05-28

..:: වෙබ් අඩවියක අමුත්තන් එන රටවල් පෙන්විමට අලංකාර ගැජට් එකක් ::..

මේ ගැජට් එක මගිනුත් අඩවියට එන අය රටේ කොඩිය සමගින් ත්‍රිමාන් අයුරින් ඔබට පෙන්වයි.අඩවියට මනා අලංකාරයක් එක්කරන්න සමත්ය.
පහත අඩවියට යන්න 

..:: ගූගල් ඇඩ්සෙන්ස් වෙනුවට ගීජෙන් ඇඩ්ස් ගිනුමක් ::..

දැන් අලුත් මුහුනුවරකින් සහ අන්තර්ගතයද අලුත් වෙමින් geegain ඉදිරිපත්කර ඇත.මෙමඟින් දීමනාවක්,එනම් ඩොලර් 5ක් ලබාදීමටද කාර්යමණ්ඩලය කටයුතු කර ඇත.පැරණි සාමාජිකයන් සඳහා නවක්‍රමයට සකස් කර ගැනීමට කිසිඳු අපහසුතාවයකින් තොරව සැකසීමට ඔවුන් සිංහලෙන්ම කියාදෙනව.මෙතන කොටන්න