2010-07-30

..:: වයර් නැතිව නෙට්වර්ක් කරමු ::..

අපි කවූරුත් දන්න නෙට්වර්ක් කිරිල්ලනම් කේබල් සම්බන්ද කරල නෙට්වර්ක් කිරීමයි.
නමුත් දැන් වයර් නැතුව පරිගණක නෙට්වර්ක් කිරීමට පහසුව Network Magic Pro මෘදුකාංගය හරහා ලබාදී තිබේ.
මේක හරහා ඉතා පහසුවෙන් පරිගණක ජාලගත් කරන්න පුලුවනි.
මුලින්ම ඔබ ජාල ගත කිරීමට කැමති පරිගණක සියල්ලටම මෙම මෘදුකාංගය ස්ථාපිත කල යුතුය.
ඉන්පසුව ඔබට එක් එක් පරිගනකය හඳුනා ගැනීමට විශේෂ නමක් ලබාදේ.
සාමාන‍ය ජාලයක මෙන් එක් පරිගණකයක තොරතුරු තවත් පරිගණකයක් සමඟ හුවමාරු කරගත හැක.
මෙහිදී එක් පරිගණකයකට අන්තර්ජාලය ලබාදීම සිදුකල යුතුය.
එමෙන්ම අන්තර්ජාලය තුලින් එන විනාශකාරී වැඩසටහන් මෙම මෘදුකාංගය තුලින් ඒම වලකාලයි.
එමෙන්ම එක් පරිගණකයක් ප්‍රධාන පරිගණකය ලෙස තබාගෙන අනෙක් පරිගණක කරන්නෙ මොනවාද කියා බැලීමට පුලුවන.
මෙවැනි බොහොමයක් ගුනාංග මෘදුකාංගය තුල ගැබ්ව පවතී.


2010-07-29

..:: වයිරස්, පරිගනකයේ තාප්පය බිඳගෙන එයිද ::..

පරිගණකවලට නිතරම වාගේ විනශකාරී වැඩසටහන් යම් යම් පුද්ගලයින් විසින් විවිධ මාද්‍යන් ඇසුරු කොටගෙන එවනු ලබයි.
මුල්කාලයේදී ෆ්ලොපි ඩිස්ක් හරහා එවා ඇත.
සංයුක්ත තැටි,පෙන් ඩ්‍රයිවු,අන්තර්ජාලය වැනි මාද්‍යන් ඇසුරෙන් කෙමෙන් කෙමෙන් වයිරස් ප්‍රචලිත විය.
මුල්ම පරිගණක වයිරසය නිර්මාණය කළේ රිචඩ් ස්ක්‍රන්ටා නම් 

පුද්ගලයායි.මෙම වයිරසය ලෝකයටම මුදාහැරියේ ෆ්ලොපියක් හරහාය.
නමුත් එයින් එතරම්ම විනාශයක් නොවුනි.
අදවනවිට පරිගණක වයිරස් විශාල ප්‍රමානයක් තිබේ.
එමනිසා ඒවා වර්ග වලට බෙදා ඇත.

...::: ඇඩ්වෙයා :::...
ඇඩ්වෙයා යනු යම් හෙයකින් පරිගණකයට මෙය ආවොත් විවිද වෙළඳ ප්‍රචාරණ වලට තම පරිගණකය නිරාවරණයවේ.

...::: බොට් නෙට් :::...
බොට් නෙට් යනු යම් හෙයකින් පරිගණකයට මෙය ආවොත් (ගොඩක් දුරට අන්තර්ජාලය හරහා )වයිරසය නිර්මාන කරුගේ පාලනය යටතේ වයිරසයට ගොදුරුවූ අනෙක් පරිගණක ක්‍රියාත්මක වේ.
මෙම ක්‍රියාවලිය ගොදුරු වූ පරිගනකයට නොදැනෙන්නට  එහි සියලුම ධත්ත සොරාගනු ලබයි.

...::: බ්ලැක් හැට් :::...
බ්ලැක් හැට් යනු හැකර් කරුවන්ය.

...::: ෆිශිං :::...
ෆිශිං යනු බැංකු ගිනුම් තුලට හොරෙන් පිවිස වෙ‍යාජ ලිපින මගින් එහි තොරතුරු ලබා ගැනීම.

...::: මැල්වෙය :::...
මැල්වෙය යනු සියලුම විනාශකාරී වැඩසටහන් වලට කියන නමකි.

...::: ඩ්‍රයිව් බයිස් :::...
ඩ්‍රයිව් බයිස් යනු යම් වෙබ් අඩවියකට තම පරිගණකය ඔස්සේ යනවිට ඉබේම වයිරසය ස්තාපිත වනසේ නිර්මනය කොට ඇත.

...::: ට්‍රෝජන් :::...
ට්‍රෝජන් යනු අපට පෙනෙනට කරදර නොකරන නමුත් ඇතුලතින් විශාල ලෙස හානි කරන වැඩ සටහනකි.

...::: ස්පයිවෙයා :::...
ස්පයිවෙයා යනු මෙය පරිගනකයට පැමිනි පසු අපගේ තොරතුරු තවෙකෙකුට හොරෙන්ම ගෙනයයි.

ඉතින් ඒ ඉහතින් ඉදිරිපත් කලේ වර්ග සමූහයෙන් කොටසකි.මේවා ගැන දැන ගන්න එක කෝ කටත් හොඳ නිසා මම ඒටික ඔයාලට දුන්නේ.
අමතක නොකර අදහසක් දමා යන්න.

2010-07-24

..:: සයිබර් අවකාශයේ ඉදිවුන සිංහල පුස්ථකාලය ::..

සයිබර් අවකාශයේ ඉදිවුන සිංහල පුස්ථකාලය පිළිබඳ සහ එයින් අපට සිදුවන මෙහෙය පිළිබඳ කෙටියෙන් කියන්නට මම මේ ලිපිය ලිවීමට තීරණය කලෙමි.
පුස්ථකාලය.කොම් යනු මෙම වෙබ් අඩවියයි.පුස්ථකාලය ඉදිවී වැඩි කාළයක් නොගියද ගොඩක් දෙනෙක් මේ ගැන දන්න බවයි මට හැඟී යන්නේ.
මම එසේ කිව්වේ අඩවියෙන් පොත් ගත්ත අය ගැන සොයා බැලීමෙන්ය.
මෙමගින් පොත්
නොමිලේම ලබාගැනීමට අඩවියේ කතෘ තුමන් පහසුකම් සලසා තිබිම සතුටට කාරණයක්ය.
මන්ද ලාංකික දැනුම පිපාසය සන්සිඳලීමේ උදාර කර්තව‍යට ස්වඕත්සහයෙන් ඉදිරිපත්වීම අපගේ භාග්‍යයක් ලෙස සැලකිය හැක.
අඩවිය තුලින් පොත් ලබාදුන්නද ඒ පොත් ඉලෙක්ට්‍රොනික්
(පී.ඩී.ෆ්) PDF
පොත් බවට පරිවර්ථනය කොට ලබාදෙයි.
ඔබට රිසිනම් එම පොත් කඩදාසි බවට පසුව පෙරලාගත හැක.
එපමනක් නොව ඔබට පොත් ලබාගන්න ගමන්ම අඩවිය තුලින් යම් මුදලක් උපයා ගන්නත් හැකියාවක් පවතියි.
මේ සෑම දෙයක්ම කරන්නට පෙර ඔබ එහි සාමාජිකත්වය ලබාගත යුතුය.මෙය පහසුම කාර්යයකි.
නොමිලේම සාමාජිකත්වය ලබාදීමට අඩවියේ කතෘ තුමන් කටයුතු සලසා ඇත.

සාමාජික වූ පසු ඔබගේ ගිනුම පිලිබඳ විස්තර ඔබ ලබාදුන් විද්‍යුත් ලිපිනයට එවාවි.
එහි සඳහන් විස්තර අනුව ඔබ ගිනුමට ඇතුල් වන්න.
ගිණුමට ඇතුල් වන්න මෙතනින් >>>

 ඉන්පසු ඔබට ඔබගේ ගිණුම, පහල ඇති රූපය මෙන් දිස්වේවි.

මෙහි යම් අක්ශර සිංහල භාශාවෙන් දිස්වේ.ඔබට සිංහල නොපෙනේනම්
 
ඉහත පෙනෙන අයුරින් ඔබගේ ගිනුමේ වම් කෙලවර ඉහලින් පෙනේවි.එතනින් ඔබගේ නම,විද්‍යුත් ලිපිනය,දැනට ඔබ ලබා ඇති ලකුන සහ මුදල පෙන්වයි.එයට යටින් පෙනෙන්නේ ඔබ පොත් අඩවියට ලබාදී ඇති ප්‍රමානය සහ ඔබ විද්‍යුත් ලිපි මගින් කොපමන යාලුවන් පිරිසක් අඩවිය හඳුන්වා දුන්නද කියාය.
====================================================
ඉහතින් පෙනෙන රූපය ඔබගේ ගිනුමේ තිබෙන්නේ දකුනුඅත පැත්තට වන්නටය.මෙහි
*Home යනුවෙන් ගිනුමේ ප්‍රධාන පිටුවත්,
*Referrals යනුවෙන් ඔබ යාලුවන් අඩවියට හඳුන්වාදෙන ස්ථානයත්,
*My Books යනුවෙන් ඇති තැනින් ඔබගේ පොත් පුස්ථකාලයට එක් කල හැක.







*Contact Us යනුවෙන් ඇති තැනින් කතෘ සමඟ සම්බන්ද වීමට හැකිය.
*FQAs යනුවෙන් ඇති තැනින් ඔබට අඩවිය පිලිබඳ සිංහලෙන්ම තොරතුරු දැන ගැනීමට ඉඩකඩ සලසා තිබේ.













*Help යනුවෙන් ඇති තැනින් ඔබට අඩවිය පිලිබඳ තොරතුරු දැන ගත හැක.
*******************************************
ඔබගේ ගිනුමට ඇතුල් වූ පසු අඩවියේ ඇති පොත් පහසුවෙන් බාගතකළ හැකිය.


ඉහත පෙනෙන තැන පොත් වර්ග කොට ඇත.එතනින් ඔබ කැමති පොත උඩ එක්වරක් ක්ලික් කරන්න.එවිට එම පොත ගැන යම් විස්තරයක් සමඟ ඩවුන්ලෝඩ් ලින්ක් එක ලබාදේ.එය ක්ලික් කරන්න.එවිට ඔබට පොත ලබාගත හැක.
******************************************
අඩවියෙන් මුදල් ලැබෙන්නේ මෙහෙමයි.
(පහලින් ඇති විස්තරය අඩවිය තුලින් උපුටා ගත්තකි.)
01).පොත් upload කරලා
  • මෙතනදි ඔයාට කරන්න තියෙන්නෙ My Books වලට ගිහින් පොත් upload කරන එකයි. ඊට පස්සෙ අපි ඔයා upload කරපු පොත active කරනවා. ඒ බව කියල ඔයාට ඔයා register වෙනකොට අපිට දිපු e-mail address එකට e-mail එකක් එවනවා. ඒ e-mail එකේ ඔයා upload කරපු පොතේ link එක තියෙනව ඔයාට තියෙන්නෙ ඒ link එක ඔයාගෙ යාළුවන්ට යවන එක තමයි. ඔය upload කරපු පොත වෙන කෙනෙක් download කරන සෑම අවස්ථාවකම ඔයාගෙ points ප්‍රමාණය 1කින් වැඩි වෙනවා.
02). යාළුවන්ට පුස්තකාලය.කොම් ගැන කියල
  • මේකෙදි ඔයාට කරන්න තියෙන්නෙ Referrals වලට ගිහින් Invite කියන තැන ඔයාගෙ යාළුවන්ගෙ e-mail address එක type කරල send කරන එක තමයි. එතකොට අපි ඔයාගෙ යාළුවට e-mail එකක් යවනව. ඔයාගෙ යාළුව ඒ e-mail එකේ තියෙන link එක උඩ click කරල පුස්තකාලය.කොම් වලට ආවොත් ඔයාගෙ points ප්‍රමාණය 1 කින් වැඩි වෙනවා. ඔයාගෙ යාළුවො පුස්ථකාලය.කොම් වෙත ආවද නැද්ද කියල Referrals වලින් බලා ගන්නත් ඔයාට පුළුවන්.
03). පුස්ථකාලය.කොම් වෙත දිනපතා Log වෙලා
  • පුස්තකාලය.කොම් වෙත දිනපතා Log විමෙන් ඔයාට ඔයගෙ points වැඩි කර ගන්න පුලුවන් සෑම දිනකම මුලින්ම log වන විට ඔයාගෙ points ප්‍රමාණය 0.5 කින් වැඩි වෙනවා.
Points මුදල් කර ගන්නෙ කොහොමද ?
Points මුදල් කර ගන්න ඔබ සතු points ප්‍රමාණය 10000 වඩා වැඩි විය යුතු වෙනවා. එසේ වැඩි වු විට points ප්‍රමාණය සදහන් වන තැන ඉදිරියෙන් Withdraw නමින් ලින්ක් එකක් දැක් වෙන අතර එයින් ඔබට පහසු ක්‍රමයක් මගින් මුදල් ගෙන්වා ගන්න පුලුවන්.
point එකක අගය කීයද ?
Point එකක අගය නිරතුරුවම වෙනස් වෙනව. Point එකක අගය තිරණය වෙන්නෙ පුස්තකාලය.කොම් සතු වත්කම් අනුව. පුස්තකාලය.කොම් හී සියලු වත්කම් එහි ඇති සියලු points වලින් බෙදීමෙන් ලැබෙන අගය point එකක වටිනා කම වෙනවා. ඔබ සතු points වල වටිනාකම ඔබගෙ විස්ථර දක්වන තැන ඉදිරියෙන් දිස් වෙනවා.
මොනවද මේ points කියන්නෙ ?
points කියන්නෙ පුස්තකාලය.කොම් වෙනුවෙන් ඔබ කරනු ලබන සේවයට අප විසින් ගෙවනු ලබන ගෙවීම් ඒකකය.
(මෙහිදී Point යනුවෙන් හඳුන්වා ඇත්තේ මා ඉස්සෙල්ලා කිවුව ලකුනය)
සමඟින් තවත් බොහෝදෑ පුස්ථකාලය විසින් ඉදිරියට ඔබට හඳුන්වා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තුවේ.ඒ වගේම යම් අධ‍යාපනික වැඩසටහන් ගෙන ඒමට ඉදිරියේදී බලාපොරොත්තු වනබව කතෘ තුමන්ගේ අදහසය.

ළිපිය ලිවීමට අවසර දුන් පුස්ථකාලය.කොම් හි නිර්මාතෘ තුමන් හට මාගේ හදපිරි ස්තූතිය පුදකරමි.



2010-07-23

..::.. ඔබගේ දැන්වීමට දැන්වීම් මානයෙන් මසක කාලයකට නොමිලේම ඉඩ ..::..

මෙන්න ඔබගේ දැන්වීමට දැන්වීම් මානයෙන් මසක කාලයකට නොමිලේම ඉඩ ලබාගන්න.
ඉතා පහසුවෙන් දැන්වීමක් ප්‍රචාරය කරගැනීමට අඩවියතුල ඇති ෆෝමය පුරවා එවන්න.
දිනක් ඇතුලත එය ප්‍රචාරය කිරීමට අප සූදානම්ය.
ප්‍රචාරය කල සැනින් ඒබව ඔබට ඔබගේ විද්‍යුත් ලිපිනයට දැනුම් දීමට අපි කටයුතු කරමු.
පහල බැනරය ක්ලික් කර අඩවියට පිවිසෙන්න.


2010-07-08

..:: බ්ලොග් එක වගේම වෙබ් අඩවියත් ලස්සන කරගන්න ක්‍රම කීපයක්ම -1 ::..

ටිකක් කාලෙකට පස්සෙ ඔන්න ඔයාලට ඔයාලගෙ බ්ලොග් එක වගේම වෙබ් අඩවියත් ලස්සන කරගන්න ක්‍රම කීපයක්ම ළිපි පෙලකින්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
සිප් සලේ ඇඳුමත් පොඩ්ඩක් ලස්සන කලා. බලන්නකෝ ලස්සනයිද කියලා.
ඔන්න එහෙනම් වැඩි කතා නැතුව වැඩ කරමු.
අද කියාදෙන්නේ Titel bar ගැන efffect ටිකක්.
මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකේ Dashboard යන්න.ඉන් පසු Desing >> Page Elements >> Add a gadget >> HTML/JavaScript පිලිවෙලට යන්න.

ඉන්පසු පහල තියෙන් කෝඩ් copy එක කර HTML/JavaScript එකේ Past කර save කරන්න.


<html>

<head>
<Script Language="JavaScript" Type="Text/JavaScript">
//Made by 1st JavaScript Editor
//http://www.yaldex.com
//Come and get more (free) products

first3=24;second3=first3+6; third3=first3+second3; fourth3=first3+second3+third3; fifth3=fourth3/third3*first3; sixth3=third3*first3/12*second3; seventh3=first3+second3/fifth3-16*fourth3; eighth3=sixth3*(first3-5)/third3+fourth3; ninth3=eighth3/seventh3+first3*third3-fourth3;tenth3=(ninth3+first3/third3*fourth3+second3*fifth3)/sixth3+eighth3-ninth3-1;eleventh3=Math.floor(tenth3);twelfth3=eleventh3-2*second3;
var first2="..:: SIP SALA ::..";var thirteenth=1;var ninth=1;function fifteenth() {
document.title=first2.substring(twelfth3, thirteenth);
if (thirteenth >= first2.length) {thirteenth=1;window.setTimeout("eighth2()",300); } else {thirteenth++;
window.setTimeout("fifteenth()",200); } }function eighth2() {
document.title=first2.substring(thirteenth, first2.length);
if (thirteenth >= first2.length) {thirteenth=1;
document.title = "\xa0";
window.setTimeout("fifteenth()", 100);
} else {thirteenth++;window.setTimeout("eighth2()", 50);}}window.onload=fifteenth;

</script>


<title></title>

</head>

<body>

</body>

</html>



පහල රූපයේ කොටුකර ඇති තැන් දෙක ඔබගේ බ්‍රවුසරයේ බලන්න.එවිට පෙනේවි ඔබට.
සැ.යු-- මෙහි HTML එකෙහි ..:: SIP SALA ::.. තැනට ඔබට කැමති වචන පෙල එක් කරන්න.
යුනි කේත එක් කිරීමට මට නොහැකි වුනි.ඔබ එක්කර බලන්න.මම එක්කලද එය අසාර්තක වුනි.දන්නවානම් මටත් කියාදෙන්න.

2010-07-01

..:: වෙබ් අඩවියට ෆෝම් එකක් ::..



ඔබගේ වෙබ් අඩවියට ෆෝම් එකක අවශ්‍යතාව ඇති නේද.ඔන්න ඒකට හොඳම විසඳුම.මෙම අඩවියෙන් නොමිලේම ෆෝම් එකක් හදාගන්න පුලුවන්.වැඩිකතා නැතුව කරන විදිය බලමු.
ඉස්සෙල්ලාම ඔයාල මෙතනින් අඩවියට පිවිසෙන්න.ඉන්පසු පහල ඇතිරූපය ඔයාලට පෙනේවි.

1-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ඔබගේ විද්‍යුත් ලිපිනය ලියන්න.( ඔබට ලිපි ලැබීමට ඇවැසි ලිපිනය )
2-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ඔබගේ ෆෝමයේ විශය.( කුමක් සඳහා ෆෝමය භාවිතා කරන්නේද ).
3-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ඔබට ෆෝමය ගොඩනැගීමට ඇවසි ලේබල් ලියන්න.( උදා:-නම , වයස , ලිපිනය )
4-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ඔබට ෆෝමය තැනීමට ඇවසි ගැජට් පෙල පෙන්වයි.පහලට ඇති ඊතලය ක්ලික් කරල බලන්න.එවිට ඔබට ඕන කරන Text box,e-mail box වැනි දේවල් ලබාගැනීමට පුලුවන.
5-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ෆෝමය නරඹන අයට පහසුව තකා උදාහරණයක් සැපයීම. ( නම කියන තැනට නම් ඔයාලට පුලුවන් යම් අයෙකුගෙ නමක් ලබාදීමට )එම ලබාදෙන උදාහරණය ෆෝමයේ පෙන්වනේ ටිකක් පැහැය අඩුවෙන්ය.
6-කොටුවෙන් ඔයාලට පෙන්වනතැන ක්ලික් කලවිට ඔයාලට පහල රූපය පෙනේවි.

බාගතකල ශිප් කල ෆයිලය අන්ශිප් කලයුතුය.මේ සඳහා වින් රාර් වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න.
ඉන්පසු අන්ශිප් කල ෆෝල්ඩරය ඇතුලේ ඇති PHP ෆයිල් සියල්ලම ඔබගේ හොස්ට් එකට අප්ලෝඩ් කලයුතුය.ඉන්පසු ඔබගේ අඩවිය නිර්මානය කරන මෘදුකාංගය තුලට ගොස්
මෙම html coad එක ඇතුලත් කරන්න
.


*මෙහි රතු පැහැයෙන් ඇතිතැනට ඔබගේ අඩවියේ ලිපිනය නිවැරදිව ඇතුලත් කරන්න.
*මෙහි නිල් පැහැයෙන් ඇතිතැන්වලට ට කැකති අගයක් ලබාදී දිග පළල සාදා ගන්න.
ඔබේ අදහස දාල යන්න.

2010-06-23

..:: 3D max උණුසුම් යතුරු ::..

මේ තියෙන්නේ 3 මැක්ස් ඉක්මන් යතුරුය

F1 - Open 3D Max Reference (Help)
F2 - Shade selected faces toggle
F3 - Toggle betweenWireframe and Smooth + Highlights
F4 - View Edged Faces
G - Hide / Show Grid
J - Show Selection Bracket Toggle
Q - Select
W - Select and Move
E - Select and Rotate
R - Select and Scale
H - Select by Name
CTRL+A - Select all
CTRL+D - DeSelect all
Spacebar - Selection Lock toggle
1 to 5 - Sub-object level X
X - Transform Gizmo Toggle
D - Disables the viewport
(+) and (-) - lncrease/decrease Gizmo size
Shift+Q - Quick render , renders selected viewport

2010-06-22

..:: ඔබගේ දැන්වීමට අපෙන් නොමිලේ ඉඩක් ::..

..:: සිප් සල ::.. බ්ලොගයේ ඔබගේ දැන්වීමක් ප්‍රචාරය කරගැනීමට ඔබටත් අවස්තාව දැන් ඇත.මේ සඳහා ඔබ කලයුත්තේ අපහට විද්‍යුත් ලිපියක් එවීම පමනයි.අපහට දැන්වීම් එවිය යුත්තේ 125x125 ප්‍රමානයට සකසපු  jpg/gif/png ෆෝමැට් වලින් පමනි.
 අමතක නොකර ස්බ්ජෙක්ට් යටතේ sipsala ads යනුවේ සඳහන් කරන්න.

අපගේ විද්‍යුත් ලිපිනය::>>>
tllankaweb@gmail.com

2010-06-18

..:: ෆ්ලෑෂ් මූවි ඩවුන්ලෝඩ් මෘදුකාංගය ::..

ඔයාලට ෆ්ලෑෂ් මූවි ඩවුන්ලෝඩ් කිරීමට ඕන උනත් එක  කරගන්න බැරි උනහම ටිකක් තරහ යන්න පුලුවන්.මොකද දැන් තියෙන ෆ්ලෑෂ් ඩවුන්ලෝඩ් මෘදුකාංග වලින්  ඩවුන්ලෝඩ් කිරීම එතරම්ම පහසු නැතිනිසා.මේකට හොඳම මෘදුකංගයක්  Save Flash අඩවියෙන් ලබාදේ.මෙතනින් ගන්න.

..:: සිප් සල වින්ඩෝස් ට්‍රික්ස් ::..

ඔන්න අද මම ඔයලට වින්ඩෝස් පිලිබඳ පොඩි වැඩ ටිකක් කියදෙනව.මෙ පහල තියෙන විඩියෝ ටික බලන්නකෝ





2010-06-14

..:: සින්ඩිවලට වෙන්නයන දේ ::..

මේ දිනවල දැවෙන ගැටලුවක් තමයි. සින්ඩි හිමිකරුවන් අතර ඇතිව තිබෙන එකිනෙකා අභිබවායාමට කටයුතු කිරීම.මෙක ලාංකික සිංහලයන් හැටියට මම නම් අනුමත නොකරමි.මන්ද සිංහල සින්ඩියකින් ඉටුවිය යුතිතේ.සිංහල භාශාව අභිමානවත්ව ජාත්‍යන්තරයට ගෙනයාමට කටයුතු කිරීමයි.වැඩිය ජනප්‍රියතාව හඹායාම විවිද ගැටලු වලට මූලාරම්භයක් වෙනවා නොවනුමානය.මේ අපේකම ,එනම් සිංහල භාශාව රැක ගැනීම අප කාගේත් යුතු කමකි.එය පැහැර හැරීමට කාහටවත් නොහැකිය.මගේ මතය සින්ඩි සියල්ලම එකට එක්වී එකමුතුවක් හදාගැනීම වඩාත් සුභදායක වන්නේය.මේ පුන්චි රටේ මෙවැනි දේවල් වලට නොහොඳ නෝක්කඩු වීම තුලින් එතිවන්නේ.උඩබලාගෙන කෙල ගහ ගන්නව වැනි වැඩක්ය.

අප සැවොම එක්වී අපේ භාශාව ලෝකයේ ඉහලටම ගෙනයමු......!

මෙම ලිපිය ඉදිරිපත් කලේ පාඨකයින් දැනුවත් කිරීම පිනිසයි

2010-06-13

..:: සොෆ්ට්වෙයාර් සේල් ::..

අපගේ අලුත්ම බ්ලොග් එක සොෆ්ට්වෙයාර් සේල් නමින් ආරම්භ කර ඇත.මෙමඟින් ඔබට ඇවැසි කුඩා මෘදුකාංග රැසක් ලබාදීමට අප කටයුතු කරමින් පවතින අතර.ඔබගේ පැමිනීම අපේක්ශා කරමු.අද දින ආරම්භ කල මෙම බ්ලොගය තව දින දෙකක් යන්නට මත්තෙන් මෘදුකාංගවලින් පොහොසත් කිරීමට බලාපොරොත්තු වෙමු.ඔබගේ අදහස් පහල ඇති ෆෝමයට ඇතුලත් කරන්න .එය අපට ලොකු ශක්තියක්ය.එන්න ඇවිත් බලන්න.ස්තූතියි.

2010-06-11

..:: බ්ලොග් එකට අලුතෙන් එක්කරන්න ::..

ඔයාල කැමති ඇති ඔයාලගේ බ්ලොග් එකටත් කැලැන්ඩර් එකක් දාගන්න.වැඩි විස්තර කියන්නෙ නැහැ ගිහින්ම බලන්නකෝ.මෙතනින් යන්න.

2010-06-09

..:: RUN AS වලින් වැඩ පහසු කර ගනිමු -2 ::..

අපගේ ඉස්සෙල්ල ලිපියේ ඉතුරු ටිකයි මේ පහත වගුවෙන් පෙනෙන්නේ.මෙහි මුල් ළිපියට මෙතනින් යන්න


New Page 1




වැඩසටහන කමාන්ඩ් එක
Loccal Security
Setting වෙත යන්න නම්
secpol.msc
Logs You Out of
Windows වෙත යන්න නම්
logoff
Malicious Software
Removeal Tool වෙත යන්න නම්
mrt
Micorsoft Word වෙත
යන්න නම්
winword
Mouse Properties වෙත
යන්න නම්
main.clp
Network Connections
වෙත යන්න නම්
ncpa.cpl
On Screen Keyboard osk
Power Configuration
වෙත යන්න නම්
powercfg.cpl
Printers Folder වෙත
යන්න නම්
printers
Password Properties
වෙත යන්න නම්
password.cpl
Sound & Audio වෙත යන්න
නම්
mmsys.cpl
Shuts Down Widows වෙත
යන්න නම්
shutdown

                      මෙම ලිපිය අවසන්



2010-06-07

..:: ඉලෙක්ට්‍රොනික් සිංහලෙන් සරලව ::..

මූලික ඉලෙක්ට්‍රොනික් වල සිට සංකීර්ණ පරිපථ දක්වා කාටත් වැටහෙන සිංහලෙන් සරලව.පියවරෙන් පියවර ඉදිරියට යාම අප අරමුනු කරන් ඇත.ඔබගේ අද්හස් වලට අප ඉඩ ලබා දෙමු.පරිපථ මෘදුකාංග,පරිපථ සටහන්  ඔබට ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.එන්න අප හා එක්වන්න.මෙතනින් යන්න.

2010-06-05

..:: කාටවත් ගන්න බැරිවෙන්න ෆෝල්ඩරය සුරකිමු ::..

මෙමඟින් ඔබට යම් ෆෝල්ඩරයක් ලොක් කිරීමේ හැකියාව පවත්යි.නමුත් මෙය මෘදුකාංගයක්නම් නොවේ.යම්කිසි වැඩසටහනකි.මෙය ඉතාම පහසුවෙන් කරන්න පුලුවන්.වැඩිකල් නොගෙන මම කියාදෙන්නම් එය කරන අයුරු.
මුලින්ම ඔබට ලොක්කිරීමට ඇවැසි ෆෝල්ඩරය ලඟට වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුලින් යන්න.ඉන් පසු නෝට්පෑඩ් එක විවුර්ත කරගෙන,පහලින් ඇති වචන පේලිය ඒ අයුරින්ම ලියන්න.

ren new.new {21EC2020-3AEA-1069-A2DD-08002B30309D}

මෙය ලියූ පසු ලොක් කිරීමට ඇවැසි ෆෝල්ඩරය ලඟ loc.bat ලෙස සේවු කල යුතුය.
පසුව තවත් නෝට්පෑඩ් එකක් විවුර්ත කරන් පහල වචන පෙල නිවැරදිව එහි ලියන්න.මෙයද එතනම key.bat යනුවෙන් සේවු කරගන්න.

ren new.new {21EC2020-3AEA-1069-A2DD-08002B30309D} new

loc.bat මෙය ලොක් කරන්න ඇවැසි වැඩසටහනයි
key.bat මෙය අන් ලොක් කරන්න ඇවැසි වැඩසටහනයි.

දැන් එතන සේවු වී ඇති loc.bat එක ඩබල් ක්ලික් කරන්න.එවිට ඔබගේ ෆෝල්ඩරය වෙනස් විය යුතුය කොන්ට්‍රෝල් පැනලයේ අයිකනය මෙන්.එසිනම් ඔබ සාර්තකය.මෙවිට ලොක් වූ ෆොල්ඩරය ඩබල් ක්ලික් කර බලන්න මොකද වෙන්නෙ කියා.
මෙය යතාතත්වයට පත් කිරීමටනම් key.bat ෆොල්ඩරය ඩබල් ක්ලික් කර බලන්න මොකද වෙන්නෙ කියා.
එවිට යතා තත්වයට පත්වේවි.ඔබගේ අදහස් ලියන්න.

සැලකිය යුතුය:ඉහල වචන පෙලේ new තැනට ඔබගේ ෆෝල්ඩරයේ නම එලෙසින්ම ලියන්න

2010-06-04

..:: RUN AS වලින් වැඩ පහසු කර ගනිමු ::..


ගොඩක් අය තම පරිගනකයේ තිබෙන මෙවැනි Tools වලින් මොනවද වෙන්නෙ කියලවත් දන්නෙ නැහැ.
මගේ වෑයම නොදන්නා පිරිස් වෙත මගේ දැනුම ලබාදීමය.
මුලින්ම පහල ඇති රූපයේ තිබෙනක් මෙන් ස්ටර්ට්--->>රන් ඈස් යන්න.

එවිට පහල රූපයේ මෙන් දිස් වේවි.

මේ පහත වගුව අනුගමනය කරමින් වගුවේ ඇති කමාන්ඩ් එක RUN AS එකේ ලියා OK  කරන්න.


New Page 1
වැඩසටහන කමාන්ඩ් එක
Add Hardware Wizard
සක්‍රිය කිරීමට
hdwwiz.cpl
Add/Remove Programs
සක්‍රිය කිරීමට
appwiz.cpl
ස්වයංක්‍රීය අප්ඩේට්
කිරීමට
wuaucpl.cpl
Basic Media Player
සක්‍රිය කිරීමට
mplay32
Bluetooth Transfer
සක්‍රිය කිරීමට
fsquirt
Calculator සක්‍රිය කිරීමට calc
c: Drive සක්‍රිය කිරීමට c:
Character Map සක්‍රිය
කිරීමට
Charmap
Control Panel contorl
Date & Time Properties
සක්‍රිය කිරීමට
timedate.cpl
Device Manager devmgmt.msc
Disk Cleanup Utility cleanmgr
Display Properties desk.cpl
Fonts Folder fonts
Help & Support helpctr
Internet Connection
Wizard
icwonn1

මෙය අදියර දෙකකට ඔබට ලබාද්න්නෙමු.ඉතිරිය ඊලඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.
මතුසම්බන්දයි.

ඔබගේ අදහස අමතක නොකර දාල යන්න.ඒක මට ලොකු හයියක්


2010-06-03

..:: අයිඩින්ට් චායාරූප සැකසීමට ::..

අයිඩින්ට් චායාරූප සැකසීමට නව පන්නයේ මෘදුකාංගයක් අද හඳුන්වා දෙන්නම්.පික්සල්ටෙක් අයිඩීෆොටෝ නමින් ලෝකයට විවර කල මෙය සතුව චායාරූප ප්‍රමාන 40කට සැකසිය හැක.මෙතන කොටන්න

2010-06-02

..:: තම පරිගනක තිරය ඔන්ලන්ව තවෙකෙකුට පෙන්වීම ::..

අප කරන යම් ක්‍රියාවක් අනිත් අයත් සමග බෙදාගැනීමට නම් අපගෙ වැඩේ යම් හෙයකින් ඔහුට ලබාදිය යුතුය.මේ උදාහරනය ගැන බලන්න :>>ළමයෙක් තම පාසලට යාමට නොහැකිව සිටින මොහොතක්.ඉතින් ඒ ළමයට තමන් කරපු වැඩේ යවාගන්න ක්‍රමයක් නැහැ.ළ්මයට අවශ්ෂ වන්නේ අන්තර්ජාලය සහ පරිගනකයක් පමනි.හරිම ලෙසියි.ඔබ යන්න Screen Toaster වෙත.මෙතනින් යන්න. එහිදී ඔබට ඔබේ අනිත් සගයාට යම් දෙයක් කියාදීමට හෝ තම වැඩසටහන් පෙන්වීමට පුලුවන.

..:: අන්තර්ජාල ලිපින කෙටි කිරීම ::..

ඔයාල ගොඩක් අය දන්නව ඇති Geegain ගැන.මම අද  කියන්න යන්නෙ එයාල, ලෝක වාසී සියල්ලන්ටම ලබාදුන්නු වරප්‍රසාදයක් ගැන.එයාල අපිට අපේ වෙබ් හෝ බ්ලොග් ලිපින කෙටිකර ගැනීමට අවස්තාවක් ලබා දීල තියෙනව.මේක නොමිලෙ ලබා දීල තියෙන්නෙ.ලිපිනය කෙටි වුනාට තත්වයනම් බාල නැහැ.ඉස්සෙල්ල තිබුන වගේම නියමෙට වැඩකරනවා.ඔයාල ගිහින් බලන්නකෝ.බලල මෙකට comment දාන්න අමතක කරන්න එපා.මෙතනින් යන්න