2012-04-13

..:: සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරී ඉතිරී දෝරෙ ගලායන වසරක් වේවා...! ::..

මෙය මත ක්ලික් කර විශාල රූපය ලබාගන්න
2012 සූර්යය මංගල්‍යය සමරන සිංහල සහ හින්දු හිතවතුන් සැමට සහ       ..:: සිප්සල ::.. වෙත පැමිනෙන සියලුම හිතවතුන්හට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරී ඉතිරී දෝරෙ ගලායන වසරක් වේවා.........!

2012-03-12

..:: ZENER DIODE DATA-සෙනර් ඩයොඩ වෝල්ටීයතාවයන් බලාගත හැකි වගුවක් ::..

ඉතින් යාලුවනේ,ජනවාර් මාසෙට පස්සෙ අද තමයි මට බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන් වුනේ.ඒ තරමටම වැඩ ගොඩ ගැහිල තිබ්බෙ.හරි අද මම ඔයාලට දේන්නේ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අයට ගොඩක් වැදගත් වගුවක්.ඒ සෙනර් ඩයොඩ (ZENER DIODE) වෝල්ටීයතාවයන් බලාගත හැකි වනසේ ඩයොඩ නම්බරයට අදාල වෝල්ට් ප්‍රමානය කෙසේද යන්න බලාගන්න පුලුවන්.මෙම වගුවේ ඉතිරිය අනිත් ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.
.... රූපය මත ක්ලික් කර විශාල රූපය ලබාගන්න ....

2012-01-01

..:: 2012 සෞභාගයෙන් සපිරුන සුභ නව වසරක් වේවා......! ::..

..:: සිප්සල ::.. සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනාට සහ ලෝකවාසී සියල්ලන්ටම ලැබුවාවූ 2012 නව වර්ශය අන්තර්ජාල වියමනේ රැඳී සිටින ඔබ සියලු දෙනාගේම පැතුම් ඉටුවන අර්තවත්, සෞභාගයෙන් සපිරුන සුභ නව වසරක් වේවා......!සැමටම ආවඩා අයුබොහෝ වේවා...........!

TL LANKA WEB

2011-10-08

..:: මෙන්න අපට උදවු වන තවත් සගයෙක් ::..

ඔයාලට අද  මම ලබාදෙන්නේ තවත් හොඳ කුඩා මෘදුකාංගයක්.මෙමඟින් තමන්ගේ චැට් ගිනුම් කිහිපයකට එකම තැනින් ඇතුල්වී කටයුතු කල හැක.එනම්

* AIM (AOL Instant Messenger)

* Gadu-Gadu
* IAX (Inter-Asterisk Exchange)
* ICQ
* IRC (Internet Relay Chat)
* Jabber
* MSN
* Netsend

* Tlen

* Yahoo

Miranda IM v0.9.31 Portable| 3.4 MB


වැනි ගිණුම් මෙයට ඇතුලත්.මමත් මෙයනම් පාවිච්චි කරලනම් නැහැ.ඔයාල අරගෙනම බලන්නකෝ.

2011-10-05

..:: Tiger Woods PGA Tour 2012 - Masters WII PAL-WBFS Game බාගන්න ::..

ඔයාල දන්නවානෙ EA Sports ලගෙ ගේම්.ඔයාල සෙල්ලම් කරලත් ඇති.බලන්න මේ ගේම් එක සෙල්ලම් කරල තියේද කියලා.නැත්නම් බාගන්න.

From Wupload
http://www.wupload.com/file/287698477/STXP69.part01.rar
http://www.wupload.com/file/287698555/STXP69.part02.rar
http://www.wupload.com/file/287698567/STXP69.part03.rar
http://www.wupload.com/file/287698546/STXP69.part04.rar
http://www.wupload.com/file/287700183/STXP69.part05.rar
http://www.wupload.com/file/287698571/STXP69.part06.rar
http://www.wupload.com/file/287701699/STXP69.part07.rar
http://www.wupload.com/file/287701692/STXP69.part08.rar
http://www.wupload.com/file/287701709/STXP69.part09.rar
http://www.wupload.com/file/287701700/STXP69.part10.rar
http://www.wupload.com/file/287701695/STXP69.part11.rar
http://www.wupload.com/file/287701718/STXP69.part12.rar
http://www.wupload.com/file/287701701/STXP69.part13.rar
http://www.wupload.com/file/287705002/STXP69.part14.rar

From Filesonic
http://www.filesonic.com/file/2305421271/STXP69.part01.rar
http://www.filesonic.com/file/2305421291/STXP69.part02.rar
http://www.filesonic.com/file/2305421321/STXP69.part03.rar
http://www.filesonic.com/file/2305421331/STXP69.part04.rar
http://www.filesonic.com/file/2305421341/STXP69.part05.rar
http://www.filesonic.com/file/2305427331/STXP69.part06.rar
http://www.filesonic.com/file/2305427381/STXP69.part07.rar
http://www.filesonic.com/file/2305427371/STXP69.part08.rar
http://www.filesonic.com/file/2305427401/STXP69.part09.rar
http://www.filesonic.com/file/2305427421/STXP69.part10.rar
http://www.filesonic.com/file/2305427471/STXP69.part11.rar
http://www.filesonic.com/file/2305427491/STXP69.part12.rar
http://www.filesonic.com/file/2305427511/STXP69.part13.rar
http://www.filesonic.com/file/2305427461/STXP69.part14.rar




2011-10-03

..:: ECS ෆැක්ටරිය බලන්න යමු - 2 ::..

ගියවර ළිපියේ ඉතිරි රූපරාමු පෙළ.එම 1 ළිපිය බලන්න නම් මෙතනින් යන්න.









හොඳයිනම් අදහසක් දාන්න හොඳේ.....

..:: ECS ෆැක්ටරිය බලන්න යමු - 1 ::..

කාලෙකට පස්සෙ ආවෙ.වෙලාවක් නැහැ එන්න.ෆැක්ටරියෙ රවුමක් ගහල ප්‍රින්ටඩ් සර්කිට් බෝර්ඩ් හදනහැටි බලන්න එක්කන්යන්න කියලා තකහනියක් ආවෙ.එහෙනම් යමු බලන්න ECS ෆැක්ටරියට.






















ඉතිරි රූප රාමු මීලඟ ළිපියෙන්

2011-09-11

..:: AVG Anti Virus Rescue CD-USB දැන්ම Dowunload කරගන්න ::..

මේකනම් වැදගත් මෘදුකාංගයක් වනවාට සැක නහැ.මොකද පෙන් වලින්  වයිරස් එන ප්‍රවනතාව ඉතාම වැඩිය.මෙය වලක්වා ගැනීමට මෙන්න හොඳ  Software එකක්.දැන්ම Dowunload කරගන්න.

..:: අඩවියේ ඔන්ලයින් පිරිස ගනනය කිරීමට අලුත් අඩවියක් (mapmyuser)::..

කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්නේ.හරි අද මම ඔයාලට කියන්න යන්නේ තවත් හොඳ අඩවියක් ගැන.
මෙමඟින් ඔයාලගෙ අඩවියේ ඔන්ලයින් පිරිස ගනනය කිරීමයි.මෙතනින් එම අඩවියට යන්න.

2011-08-30

..:: McAfee AVERT Stinger 10.2.0.259 Portable මෘදුකාංග ::..



VIP File

Letitbit



..:: Microsoft Office 2010 Blue Edition full (x86/x64) දැම්ම ගන්න ::..


මෙම මෘදුකාංගයේ ධාරිතාව 873.17 Mb  වෙනවා.




ඔබේ පරිගනකයේ තිබිය යුතු සුදුසුකම්:


Processor: 2.5 GHz.RAM: 2 GB recommended (minimum 1 GB).Hard drive: depends on the parameters set
part1.rar


part2.rar