2011-07-23

..:: 2011 පෙළගැස්ම අනුව ලොව සුපිරිම පරිගනක 10 බලන්න යමු ::..

අද ඔයාලව එක්කන් යන්නේ 2011 සුපිරිම පරිගනක 10 පෙන්වීමටය.බලන්නකෝ පහල රූප පිලිවෙලින්.

 1. K Computer, Japan

2. Tianhe-1A, China

3. Jaguar, United States


4. Nebulae, China

5. Tsubame 2.0, Japan


6. Cielo, United States


7. Pleiades, United States


8. Hopper, United States


9. Tera 100, France


10. Roadrunner, United States


වැඩේ හොඳයිනම් අදහසක් දාලම යන්න

6 comments:

  1. හොදයී.තව විස්තර තිබුන නං තව හොදයී. ස්තුතියී.

    ReplyDelete
  2. කෝ මගේ එක මෙතන නෑ නේ...!

    ReplyDelete
  3. මේවායේ පාවිච්චි කරන Operating Systems මොනවාද? දැනගත හැකිද? මේ තොරතුරු ඔබ ලබා ගත්තේ කොහෙන්ද කියලා සඳහනක් නැත්තේ ඇයි?

    ReplyDelete
  4. Dilanjli's@
    මේවායේ කියාත්මක වන සිස්ටම් එකනම් දන්නෙනැහැ.තොරතුරු ලබාගත්තෙ පහල තිබෙන වෙබ් පිටුවෙන්.එය සඳහන් කිරීමට නොහැකිවීම පිළිබඳව මම සමාව ඉල්ලමි.
    http://www.ibtimes.com/articles/166542/20110621/world-s-top-10-fastest-supercomputers-of-2011-tianhe-1a-china-k-computer-japan-nasa-supercomputer-ja.htm

    ReplyDelete
  5. @ Dilanjali's

    මෙතන හැමදෙයක් ගැනම විස්තර තියෙනවා
    http://top500.org/

    Operating Systems:
    http://top500.org/stats/list/37/osfam

    ReplyDelete
  6. බ්ලොග් 1 දිගටම ලියන්න, resources හොදයි. තව ටිකක් විස්තර කරන්න. ......... thanks.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...