2015-08-16

..:: බලන්න ඔයාගෙ ඈම්ප් එකට මේ පරිපථය ගැලපෙනවද කියල VU Meter-1 ::..

ඉතින් යාළුවනේ ඔන්න ආයෙත් ආවා ඔයාලට යමක් අරගෙන.ඔයාල දන්නවා ඇති ඈම්ප් වල ඕඩියෝ සිස්ටම් වල එහෙම එනර්ලයිසර් එකක් තියෙනවා LED වලින් වගේම LCD වලිනුත්.මේවට කියන්නේ VU Meter කියල.ඉතින් මේවා විවිද හැඩයන්ගෙන් සහ විවිද ක්‍රම වලින් අලන්කාර පරිපථ නිර්මාණය කර තියේ.ඉතා අලන්කාර පරිපථයක් අද ඔයාලට ලබාදෙන්නම්. LM3916 කියල IC එක උපයෝගී කරගෙන නිර්මාණය වුනු මෙය  ඉතාම පහසුවෙන් සාදාගත හැක.   මෙයට ඩුවල් සප්ලයි ලබාදිය යුතුය මෙහි සම්පූර්ණ පරිපථයන්...

2015-08-02

..:: ඉතාම සාර්තක 1KM ට්‍රාන්ස්මීටර් පරිපථය ::..

ඔන්න යාලුවනේ ෆේස් බුක් එකේ යාලුවෙක් අහල තිබුන කිලෝ මීටර් 1 සිට 4 දක්වා තරංග විසිරුවා හරින්න පුලුවන් සාර්ථක ට්‍රාන්ස්මීටරයක් නැද්ද කියලා.BFY50 වලට ගොඩක් අය අහුවෙලා  අසාර්තක කරගෙන තියෙන්නේ.නමුත් ලංකාවට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ගෙනාව BFY50 ට්‍රාන්ස්සිස්ටර් නම් ගොඩක් හොඳට වැඩ කරල තියේ.දැන්නම් පිටකොටුවෙදි නම්බර් ප්‍රින්ට් කරනවලු.කමක් නෑ ඒක අතහරිමුකෝ.අද ඔයාලට ලබාදෙන්නේ ඉතාම සරල පරිපථයක්.දෙයක් කියන්න ඕන.මේ පරපථය ට්‍රාන්ස්මීටර් වල ප්‍රාතමික අවදියේ පරිපථයක්.නමුත්...