Showing posts with label විජෙට්. Show all posts
Showing posts with label විජෙට්. Show all posts

2011-06-16

..:: වෙබ් / බ්ලොග් අඩවි වලට තවත් හොඳ විජෙක්ටුවක් ::..


ඔයාලගෙ වෙබ් අඩවියෙ හෝ බ්ලොග් අඩවියට පැමිනෙන  පිරිස මැන බැලීමට තවත් හොඳ සේවාවක් මෙතනින් ගිහින් එම සේවාව ලබාගෙන ඔයත් අත් විඳින්න.

2011-03-30

...::: රූපවාහිනී සජීවීව නරඹ්න්න පුලුවන් චැනලයක් අඩවියට එක්ක් කරමු ::..

ඔයාලට  මේදවස්වල බොහොම වැදගත් දෙයක් මම කියල දෙන්නම්.ඔයාලගෙ වෙබ් පේජ් එකට හෝබ්ලොග් එකට සජීවීව දර්ශණය වන රූපවාහිනී  චැනලයක් එක් කිරීමට පුලුවන්නම් කොතරම් අගනේද.එය කිරීම තුලින් ඔබගේ ට්‍රැෆික් එක වගේම අමුතුම ගාම්බීර බවක් අඩවියට එක් වෙනවා.හරි එය කෙසේ වෙතත්.මේ සේවාව සිදු කරන්නේ lankajustin.tv   ආයතනය විසින් නොමිලේමයි.ඔයාල මෙතනින් ගිහින්   කෙටි පියවර අනුගමනය කර ඔබගේ අඩවියට එම සේවාව එක් කරගන්න.

මට මෙය අත්හදා බැලීමටනම් නොහැකි වුනා වැඩ අධික නිසා.වැඩේ ගොඩනම් කියන්න.හොදේ.



2011-02-07

..:: ලස්සනම ලස්සන අලුත් ස්ලයිඩ්ශෝ විජෙට් එකක් ::..

ඔන්න මීට පෙරත් මම කිය දුන්න වෙබ් එකකට හෝ බ්ලොග් පිටුවකට කොහොමද ලස්සන ස්ලයිඩ් ශෝ විජෙක්ටුවක් දාගන්නේ  කියලා.එම ලිපියට මෙතනින් යන්න.මම අදත් කියා දෙන්න යන්නේ තවත් ලස්සනම ලස්සන විජෙට් එකක් පිලිබඳවයි.ඇත්තටම මේක නම් පිකාසා එකෙන් ලබා දෙන එකට වඩා ඉතාම ලස්සනට තමන්ට හදාගන්න පුලුවන්.මුලින්ම පහල අයිකනයට ගිහින් ලියාපදිංච්චි වෙන්න.ඊට පහලින්තිබෙන්නේ එම අඩවියේ ප්‍රධාන පිටුවට ගමන් කිරීමට ඇති බැනරයයි.

ඔයාලත් මෙය කරලම බලන්න.ඉතාම ලස්සනට මෙමඟින් ස්ලයිඩ් ශෝ විජෙටුවක් හදාගන්න පුලුවන්.ඔබගේ අදහස දාල යන්න.


2011-01-29

..:: බ්ලොග් එකට ලස්සන ඇල්බම් විජෙට්ටුව ::.

ඔන්න තවත් ඔයාලට වැදගත් දෙයක් මම අද අරන් ආවා.සමහරක් විට මේක ඔයාල දන්නවත් ඇති.නමුත් නොදන්න අයත් ඉන්නවනේ.ඉතින් මේක ඒ අයට.මේක පිකාස සේවාවෙන් ලබාදෙන දෙයක්.ස්ලයිඩ්ශෝ ඇල්බම් එකක්.බලන්න්කෝ මම හදල තියෙන එක.
ඉතින් ඔයාලටත් මේක හදන්න ඕනනම් මෙතනින් ගිහින් එය සිදුකල හැක.


2011-01-07

..:: Rss විජෙක්ට් එකක් බ්ලොගයට හෝ වෙබ් එකට දාගමු ::..



මේකනම් ඔයාලට නිරන්තරෙන්ම උපකාරීවන විජෙට්ටුවක් වෙයි.මෙම විජෙට්ටුවෙන් කෙරෙනුයේ සිංඩියක වන කාර්ය කොටසමයි.මේක හරිම ලේසියෙන් ඔයාලගෙ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට පහසුවෙන් නොමිලේම එකතු කරගත හැක.

නිරන්තරයෙන් යාවත්කාලීන වන මෙය තුලින් සිංඩියක වන සංසිද්දිය විජෙක්ටුවක් තුලින් සිදුකිරීම සිදු කරයි.
මුලින්ම ඔබ මෙම අඩවිය තුල ලියාපදිංචි විය යුතුය. ඒ සඳහා මෙතනින් යන්න.


ඉන්පසු ඔබ ලොග් වෙලා උඩ තිබෙන  බටන තුලින්  RSS Widget යන්න තෝරා දිය යුතුය.
එවිට ඔබට දිස්වෙන වෙබ් පිටුවේ පහලින්ම තිබෙන Crear Widget බටනය ක්ලික් කර ඒ විජෙක්ට් එක තමන්ට රිසි අයුරින් සාදාගන්න.

2010-12-19

..:: අබගේ බ්ලොගයට මෙන්ම වෙබ් අඩවියට තවත් විජෙක්ට් කිහිපයක් ::..

 

අද ඔයාලට මම කියන්න යන්නේ තවත් වැදගත් විජෙට්ටුවක් පිළිබදවයි.    quizsnack  නම් අඩවිය මගින් අපට ඡංද ප්‍රකාශ කිරීමට හැකි විජෙට්ටුවක් , ප්‍රශ්න මාලාවක් සාදා ඉදිරිපත් කිරීමට හැකි විජෙට්ටුවක් සහ තවත් පහසුකම් මෙම අඩවියෙන් නොමිලේම අපට සලසයි.මමත් මේ අඩවිය ගැන දැන ගත්තේ i Plus Blog  සහෝදරයගේ අඩවියෙන්.ඉතින් මම හිතුවා මේක ගැන ලියලා ඔයාලත් දැනුවත් කල යුතුයි කියල.
මුලින්ම මෙහි ලියාපදිංචි විය යුතුය.නැතිනම් මූනු පොතේ ආදාරයෙන් , ගූගල් ගිනුමේ ආදාරයෙන් ලියාපදිංචි නොවීම ඇතුල් වීමට ඉඩසලසා තිබේ.
බලන්නකෝ ඔයාලත් මේක පාවිච්චි කරලම.

2010-11-09

..:: ඔරලෝසුව මැද අඩවියක නමක් නොපෙන්වන ඔරලෝසුවක් අඩවියට දාගමු. ::..

තමන්ටම කියල අඩවියට ඔරලෝසුවක්  හදාගන්න විදිය.මේක හරිම ලේසි වගේම කාගෙවත් අනසකට යටත් නොවී, කාගෙවත් සයිට් එකක නමක් ඔරලෝසුව මැද දමා ගන්නෙ නැතුව.මෙය සැකසීමට පුලුවන.

ඔයාලට කරන්න තියෙන්නේ ඉතාම පොඩි දෙයක්.ඉස්සෙල්ලාම අඩවියට යන්නකෝ.ඒකට මෙතනින් යන්න.ගිහින් එහි තිබෙන තමන් කැමති ඔරලෝසුවක් තෝරගන්න.ඉන්පසු  එතනම තිබෙන HTML Tag Code | Download කියන තැන ක්ලික් කරල එම COAD එක COPY කරල තමන්ගෙ අඩවියේ ජාව ස්ක්‍රිප්ට් කියන තැන PAST කරගන්න. 
අදහසක් දාලම යන්නකෝ.

2010-10-30

..:: බ්ලොගයට පට්ට විජෙට් එකක් බලන්නකෝ ඇවිත් ::..

ඔන්න ඔයාලට පට්ට විජෙට් එකක් ගෙනාවා.මෙක අදහස් කවුලුවක්.ලස්සනට ඔයාලගෙ බ්ලොගයට දාගන්න පුලුවන්.මෙමඟින් බ්ලොගර් වර්ඩ්ප්‍රස් සහ ඔනම් එකකට ඔට්ටුයි කියල එයල කියනව.වැඩිකතා ඕන නැහැ.මෙතනින් ලියාපදිංචි වෙන්නකෝ.අදහසක් දාලම යන්න.

2010-10-29

..:: වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට නියම විජෙට් එකක්.බලන්නකෝ ::..

ඔන්න මම ඔයාලට නියම වෙබ් ප්ලේයරයක් ගෙනාවා.බලන්නකෝ මේක තමන්ට ඕන විදියට ප්‍රමානය පැහැය වෙනස් කරමින් ලස්සනට හදාගන්න පුලුවන්.මුලින්ම මෙහි ලියාපදින්චි වෙලා වැඩේට බහින්නකෝ.ලියාපදිංචි වෙන්න මෙතනින් යන්න.පහලින් තියෙන්නේ මම හදපු එක.අදහසක් දාලම යන්නකෝ.

2010-10-24

..:: ඔබගේ බ්ලොගය මත විමසුම් විජෙට්ටුවක්-2 ::..

මම අද ඔයාලට කියන්න යන්නෙ ඔබගේ බ්ලොගයට ඡන්දය පාවිච්චි කිරීමට හැකි තවත් බ්ලොග් විජෙට්ටුවක් පිලිබඳවයි.මම පසුගිය ලිපියකිනුත් මෙවැනි දෙයක් ඉදිරිපත් කලා.එය නරඹන්න මෙතනින් යන්න.

ඉතාම පහසුයි මෙය සිදු කිරීම.ඔබ මෙතනින් යන්න එම ලින්ක් එකට.
අදහසකුත් දාලම යන්න.

2010-10-03

..:: WEB අඩවියට හෝ BLOG අඩවියට චැට් රූම් එකක් ::..

 ඔන්න මම ඔයාලට අද කියාන්න යනදේ සමහරුන්නම් දන්නවත් ඇති.මෙය ඔයාලගෙ web site එකට හෝ blog එකට පහසුවෙන් add කරගත හැක.තාම කිවුවෙ නැහැනෙ මොකද්ද කියල,චැට් රූම් (CHAT ROOM ) එකක් තමයි.මේක තමන්ට ඕන විදියට වෙනස් කරමි හදාගන්න පුලුවන්.අනික ඔයාලගෙ trafic එක ඉහල දමා ගන්නත් මේකෙන් පුලුව.මෙතනින් එම web site  එකට යන්න.මෙතනින් යන්න.ඉන්පසු Create බටනය ඔබන්න.ඉන්පසු ඉතිරි වැඩ ටික ඔබ අතේ.දන්නැති දෙයක් Comments තිබේනම් දාන්නකෝ.

2010-09-27

..:: අඩවියට හොඳ විජෙට් එකක් ::..


අද ඔයාලට කියන්න යන්නෙ අඩවියකට හොඳ සේවයක් සපයන තවත් අඩවියකින් නොමිලේම සිදුකරන සේවාවක් පිලිබඳවයි.අඩවියකට යන එන පිරිස කොපමනදකියා සොයාබැලීමට පුලුවන් හොඳ විජට් එකක්.පහලින් තියෙන්නේ එහි රූප රාමුවක්.


එම කාර්යය සිදුකරන්නේ, මුලින්ම මෙතනින් එම අඩවියට යන්න.ඉන්පසු 1කොටුවේ පෙනෙන පරිදි ඔබට රිසි අයුරින් එහි පෙනුම තෝරා පාට වෙනස් කරන්න.ඉන්පසු 2 රූපයේ තිබෙන කෝඩ් එක කොපි (cope) කර ඔබගේ බ්ලොග්යේ HTML/JAVA ගැජට් තෝරාගෙන එයට පේස්ට් (past) කරන්න.