2012-12-23

..:: ස්ව‍යංක්‍රීයව වතුර මෝටරය පාලනය කරන සහ ජල මට්ටම අංක වලින් දර්ශනය වන පරිපථයක් -2 ::..

ඔන්න යාලුවනේ ගියවර ළිපියේ දෙවන කොටස අරගෙන ආවා.එම පරිපථයේ ආකාර 3 නකට ඔයාලට පෙන්වා තිබෙනවා.මෙම පරිපථය ස්ක්‍රීන් ප්‍රින්ටීන් ආකාරයට සකසාගෙන නිර්මාණය කලයුතුයි.ඒ ක්‍රමය කිරීමට අපහසුනම් ඉතා සාර්තක ලේසි ක්‍රමයක් මීලඟ ළිපියෙන් ඔයාලට කියා දෙන්නම්.ඔර්ජිනල්  Siz PCB පහල ලිංක් එකෙන් ලබාගන්න.

11 comments:

  1. අපි සාමන්‍යෙයන් භාවිතා කරන ඕඩියෝ මික්ෂර් එකක ඉදලා විඩියෝ කැමරා එකකට අවුට් එකක් ගන්න කේබල් එකක්. ඒ වෙනුවට FM විවියට ගන්න මොකක් හරි ඔයා දන්න ක%මයක් තියෙනවද

    ReplyDelete
  2. මේක pcb එකක ප්‍රින්ට් කරගත්ත නම් කෙමිකල් එකේ ඔබලා බෝඩ් එක හදාගෙන වැඩේ කරගන්න පුලුවන් නේද? ස්තුතියි...

    ReplyDelete
  3. mangala@ ඔබගේ ප්‍රශ්නය අපැහැදිලී මට.ඕඩියෝ එකක්ද වීඩියෝ එකක්ද ට්‍රාන්ස්මීට් කරන්න ඕන.ඔය දෙකම එකපාර කරන්නත් වෙන වෙනම කරන්නත් පරිපථ තියේ.නමුත් ඕදියෝ එකක්නම් කිලෝ මීටරයක් පමන දුරකට විසිරුවා හැරීමට පවා පුලුවන් පරිපථ තිබේ.නමුත් ඒ පරිපථ සැදීමට උපකර්ණ හිඟයක් ලංකාවතුල පවතී.වීඩියෝ සිග්නල් එකක් යැවීමට පුලුවන් වන්නේ කෙටි දුරකට පමනි.

    ReplyDelete
  4. රතී@ ඔවු අනිවාරෙන් පුලුවන් රතී.ඒ ගැන ළිපියක් අනිවාරෙන් ඉදිරිපත් කරන්නම්.

    ReplyDelete
  5. ඕඩියෝ එක ට්‍රාන්ස්මිට් කර ගන්නයි ඕනේ. ඕඩියෝ මික්සර් එකක ඉදලා අපේ විඩියෝ කැමර එකට ඕඩියෝ අවුට් එකක් ගන්න පාචිච්චි කරන කේබල් එක වෙනුවට ඕඩියෝ මික්සර් එකේ ඉදන් වයර්ලස් විදියට ඕඩියෝ අවුට් එකක් තැමරාවට ගන්නයි ඕනේ. උදාහරන විදියට මියුසිකල් ෂෝ එකකදි ඕඩියෝ අවුට් එකක් කැමරාවට ගන්න.

    ReplyDelete
  6. mangala@ ඔවු පුලුවන්.මම පරිපථයක් ලබාදෙන්නම්.ඊට කලින් ඔයත් එක්ක පොඩ්ඩක් චැට් කරන්න කැමතියි.හැකිනම් ෆේස්බුක් එකෙන් මාව සම්බන්ද කරගන්න.https://www.facebook.com/tllankaweb

    ReplyDelete
  7. මමත් මෙහෙම එකක් ගොඩක් කල් ඉඳල හෙව්ව. බොහෝම පින් මේවගේ එකක් දුන්නට. මට දැනගන්න ඔනි මේ PCB එක ප්‍රින්ට් කරනකොට දිග පළල කොහොමද නිවැරදිව දෙන්නෙ කියල. මම ප්‍රින්ට් කලා ඒ4 කොලේ පුරවලා ආව. ඔරිජිනල් සයිස් කියපු එක තමයි ගත්තෙ.

    මම මේකෙන් තමත් පී.ඩී.එෆ් කීපයක්ම බාගත්ත. ඒ හැමටම බොහෝම පින්.

    ReplyDelete
  8. විමුක්ති හිමි KD@ඔවු යාලුවා.ප්‍රින්ට් කරනකොට ඔර්ජිනල් සයිස් සිලෙක්ට් කරන්න ඕනමයි.නැත්නම්සම්පූර්ණ පිටුව පුරාවටම ප්‍රින්ට් වෙනවා.පීසීබී හදනවානම් පහල ලින්ක් එකත් බලන්න.
    http://sipsala.blogspot.com/2013/01/pcb-make-pcbs-at-home.html

    ReplyDelete
  9. මට කියන්නකො මේ පී සී බී එකේ දිග පළල කොහොමද වෙන්න ඕනි කියල. .ප්‍රින්ට් කරනකොට ඔර්ජිනල් සයිස් සිලෙක්ට් කරන්න ක්‍රමයක් නැ. මම වෙනමම දිග පළල අනුව ප්‍රින්ට් කරගන්න පුළුවන් එකතකොට. ගොඩක් පින් ඔයාට

    ReplyDelete
  10. විමුක්ති හිමි KD @මට සමාව ලබාදෙනමෙන් ඔබ වහන්සේගෙන් මුලින්ම ඉල්ලන අතර.එම සමාව අයදින්නේ ඔබ වහන්සේ කලින් සිප්සලේ දමා ඇති අදහසට මා පිළිතුරු සපයද්දී "ඔවු යාලුවා."යනුවෙන් සඳහන් කොට ඇති නිසාවෙනි.කලබලේට එවැන්නක් ප්‍රකාශ කලාට එවැනි සමාවක් ඉල්ලුවෙ.හිහා මතා නොකලත් එයට සමාව අයදිමි.මෙම පරිපථයේ දිග 6.49" සහ පළල 3.42" වශයෙන් ලබාගත යුතුය.මෙය කොරල්ඩ්‍රෝ මෘදුකාංගය හරහා ප්‍රින්ට් කරන්න.එය වඩාත් සාර්ථකය.

    ReplyDelete
  11. ඔබේ අදහස් මා ඉතා අගේ කොට සලකමි. උපකාර කලාට බොහොම පින්. බොහෝදෙනෙකුට දැනුම බෙදන්නට ඔබට තව තවත් ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව.
    තෙරැවන් සරණයි....!

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...