Showing posts with label Factory ඇතුලේ tour. Show all posts
Showing posts with label Factory ඇතුලේ tour. Show all posts

2014-07-04

..:: පවර් ඇම්ලිෆයර් සාදන ෆැක්ටරියක් බලන්න යමුද (Moon Factory) ::..

ඉතාම දිගු නිහැඬියාවකින් අනතුරුව සිප්සල යාලුවන්ව බලන්න සහ ඔබට යමක් ලබාදෙන්න ආව.මෙතෙක් කලක් සිප්සලට ළිපියක්වත් ලියන්න වුනේ නැත්තේ අධික කාර්‍යබහුලත්වය නිසාවෙනි.


සිප්සලෙන් නිතරම ඔයාලට අලුත් අත්දැකීමක් වගේම නොදැකපු දෙයක් ඔයාලගෙ දැනුම පොතට එක් කිරීමට උත්සුකවෙති.අද ඔයාලව සිප්සල ෆැක්ටරි ටුවර් වලින් එක්කන් යන්නේ කැනඩාවේ මවු සමාගම තියෙන ඇමරිකාවල ෆැක්ටරියක් පවත්වාගෙන යන මූන් නම් වූ වුර්තීය පවර් ඇම්ලිෆයර් සහ ශබ්ද විකාශන යන්ත්‍ර සාදන ෆැක්ටරියක් බලන්න.