2013-02-24

..:: Microcontrollers සිංහලෙන්-(pic ic programming) part-2 ::..


Microcontrollers සිංහලෙන්-pic ic programming ළිපියේ ඉතිරි කොටස ඔබ වෙතට.ගියවර ළිපිය මෙතනින් කියවන්න.

 

How to write assembly code in MPLAB

 More on MPLAB

 How to simulate using MPLAB SIM

 IV. LED Pattern generators
Assembly code for driving 8 LEDs (I)

 Assembly code for driving 8 LEDs (II)

 Driving 40 LEDs using PORT multiplexing (8x5)

 How to display a Character using 8x5 LED matrix

 V. Seven Segment Displays
Driving segments using PORT-B I/O

 Basic counter circuit (I)

 0 - 100 up counter using two SSD (I)

 0 - 100 up counter using two SSD (II)

 Usage of interrupts

 Practical usage of Interrupts

 External Interrupts

 VI. Connecting a microcontroller with the PC
PC Serial port overview

 Logic level translation using MAX 232 IC

 Assembly code for controlling USART module (I)

 

 

ඉතිරිය අනිත් ළිපියෙන් බලාපොරොත්තු වන්න.

2013-02-21

..:: සර්පවිෂ පිලිබඳ පොත් පිංච ::..


අද ඔයාලට වැදගත් විද්‍යුත් සිංහලෙන් ලියවුන පොතක් ලබාදෙන්න මට හිතුන.මේ පොත කාටත් එක හා සමානවම වැදගත් වෙයි කියා සිතනවා.සර්පවිෂ පිලිබඳව ළියවුනු පොත් පිංචක්.එක්ස්ප්‍රස් ලංකා අඩවිය තුලින් නිකුත්වී තිබෙන්නේ.මෙය තෙවැනි පොත් පිංචය.මා හට 1,2 සොයාගැනීමට නොහැකි වුනා.පහල අයිකනය ක්ලික් කර එය ලබාගන්න.

2013-02-19

..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් (101-200) part-2 ::..

ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-2 අරන් ආවා.මෙහිදී ගියවර ළිපියේ සඳහන් පරිපථ වලට වෙනස් පරිපථ100ක් දැකගත හැක.අරගෙනම බලන්න.

ගියවර ළිපියට දවස ඇතුලත ගොඩක් Hits වැටිල තිබ්බ.ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ළිපිය නරඹල කියන එකනේ.ස්තූතියි ඔබට.ගියවර ළිපිය මෙතනින් නරඹන්න.

2013-02-18

..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-1 ::..

ඉලෙක්ට්‍රොනික් කරන ගොඩක් අයට වැදගත්වන පරිපථ 100 ක් අඩංගු PDF එකක් අද ලබාදෙන්න මට හිතුනා.මේ පරිපථ අඩංගු circuit නව නිර්මාණ සඳහා බෙහෙවින් ඉවහල් වෙතෙයි සිතු නිසා පරිපථ කුඩා නමුත් වෙනත් පරිපථ සමඟ ඈදීම් සඳහා භාවිතා කළ හැක.පහත බටනය ක්ලික් කර එය ලබාගන්න.





2013-02-17

..:: නව යෞවනයා-(පිරිමින්ට විශේසයි) ::..


කියවලම බලන එක හොඳයි කියල හිතනව.වැදගත් කියල හිතුන නිසා ළිපියකින් ඉදිරිපත් කලේ.හොඳදනරකද කියල අදහසක් දාලම යන්න.

  


















2013-02-13

..:: Microcontrollers සිංහලෙන්-(pic ic programming) ::..

විදුසර පත්තරේ මේ පිළිබඳ පලවූ ළිපි මාලාව.කාගේත් ප්‍රයෝජනය උදෙසා මෙසේ PDF ආකාරයට සිංහලෙන් ඔබට ලබාදෙමි.
(PDF අයිකනයන් මත ක්ලික් කර එම ගොනුව ලබාගන්න. )
 


Introduction to Microcontrollers
I. Internal Architecture
I/O Ports Fetch, Decode, and Execute
Controlling and processing unit
 II. Softwares used for Programming Microcontrollers
Compilers and Integrated Development Environments
How to build your own JDM Programmer
 How to build your own JDM Programmer
 Hardware needed for Programming
 Program using ICPROG Software
 III. Build your first microcontroller based circuit
Typical microcontroller assembly circuit diagram
 
Special Function registers of the Microcontroller PIC16F84A
Creating your first assembly code




ඉතිරිය අනිත් ළිපියෙන් බලාපොරොත්තු වන්න.