2013-02-19

..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් (101-200) part-2 ::..

ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-2 අරන් ආවා.මෙහිදී ගියවර ළිපියේ සඳහන් පරිපථ වලට වෙනස් පරිපථ100ක් දැකගත හැක.අරගෙනම බලන්න.

ගියවර ළිපියට දවස ඇතුලත ගොඩක් Hits වැටිල තිබ්බ.ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ළිපිය නරඹල කියන එකනේ.ස්තූතියි ඔබට.ගියවර ළිපිය මෙතනින් නරඹන්න.

8 comments:

  1. වටිනා කියන දෙයක්
    www.dinumadushan.tk

    ReplyDelete
  2. Dinuka Madushan @ Thank you saho...

    ReplyDelete
  3. මට දෙන්න පුලුවන්ද ගෙදරදි අවශ්ශ්‍ය කරන දේවල් උපගෝගී කරගෙන සබ් වුෆර් එක්ක හදන්න පුලුවන් ලිපියක්

    ReplyDelete
  4. sub woofer එකක් හදන්න කියල දෙන්න පුලුවන්ද.. ?

    ReplyDelete
  5. Eranda Siriwardhana @ ඉක්මන් ළිපියක්න් එය ඉදිරිපත් කරන්නම් සහෝ

    ReplyDelete
  6. thank you very much.... i wish good luck

    ReplyDelete
  7. ගොඩක් වටිනවා මචෝ

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...