ඔන්න අලුත් අවුරුදට පස්සෙ ලියන පළමු ලිපියයි මේ.මම ඔයාලට කියන්න යනදේ වෙබ් බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වේවි.මේක දන්න අයත් ඇති මේ නොදන්න අයටයි.ඔයාලගෙ අඩවියට ෆෝම් එකක අවශයතාව දැනුනොත් මෙන්න නියම අඩවියක් ඒක ලස්සනට, නිවැරදිව, ලේසියෙන් සිදුකරන්න පුලුවන් මේකෙන්. පහල ලින්ක් එකෙන් අඩවියට ගොස් ලියාපදිංචි වෙලා පටන් ගන්න.මේ අඩවිය තුල ලස්සන ටෙම්පලේට් තියේ.ඉතින් ලස්සනට ඔයාලගෙ ෆෝම් එක හදාගන්න.