2013-10-27

..:: SMD Codes Data Book 2010 EDITION එක Download කරගන්න ::..

අදවන විට ගොඩක් තාක්ශනය දියුණුයි.ඉතින් මේ දියුණුව සමඟ ඉතා කුඩා ඉලෙක්ට්‍රොනික් උපකරණ ඉදිරියට පැමින තිබෙනව සහ තවත් කුඩා කිරීමට පරේෂ්ශන කණ්ඩායම් උත්සුක වෙනවා.මේ නිසා විද්‍යුත් උපකරණයක් තුල තිබෙන උපකරණ කුඩාවට ණිර්මාණය කිරීමට ඔවුන්ට සිදු වෙනව.SMD කියන්නෙ මෙවැනි උපකරණ වලට.අද ඔයාලට ලබාදෙන්නේ SMD Codes Data Book 2010 EDITION එකයි .ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේව.සමහර යාලුවන්ගාව මෙය ඇති.නමුත් මෙය ලබාගත්තෙ නැති අයටයි මේ.


2013-10-25

..:: බල වර්ධක පරිපථ (Power Audio Amp) සහ අයි.සී(IC) දත්ත 5000 ඇතුලත් PDF එකක් ::..

ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට ගොඩක් කැමති දෙයක් ගෙනාවා.බල වර්ධක පරිපථ (Power Audio Amp) සහ අයි.සී(IC) දත්ත 5000 ඇතුලත් PDF (Data Book) එකක්.එහි අන්තර්ගතය පහල රූපයේ පෙනෙන පරිදි වේ.



2013-10-14

..:: ලොව හොඳම ගුවන් ප්‍රවාහන සමාගම් 20 ::..

ඉතින් යාලුවනේ.ඔන්න අදත් ඔයාලගෙ දැනුම ඔප්නංවන්න කරුනු ටිකක් ගෙනාව ඔයාල එක්ක බෙදා ගන්න.සමහරවිට ගුවන් යානයක ඔබ ගිහින් ඇති.නමුත් වැඩි පිරිසක් නොගිහිනුත් ඇති.ඉතින් ගුවන් යානයක් ගුවන් ගතවෙන්නෙ යම් ගුවන් ප්‍රවාහන සමාගම  අයිතිවාසිකම් කියමිනුයි.ඒ කියන්නෙ, ලංකාවෙ SriLankan Airlines ගුවන් Mihin lanka සමාගම සහ නමින් තියෙයි.විවිධ පහසුකම් යටතේ ලොව හොඳම ගුවන් ප්‍රවාහන සමාගම තෝරනවා.මෙය කරන්නේ www.airlinequality.com මගින්ය.
පෙළගැස්ම අනුව 2012 සහ 2013 අතර සන්සන්දනය කරමින් පෙළගස්වා ඇත.

2013                                                2012

 1 Emirates                     8
 2 Qatar Airways             1
 3 Singapore Airlines             3
 4 ANA All Nippon Airways     5
 5 Asiana Airlines             2
 6 Cathay Pacific Airways     4
 7 Etihad Airways             6
 8 Garuda Indonesia       11
 9 Turkish Airlines             7
10 Qantas Airways            15
11 Lufthansa                    14
12 EVA Air                    13
13 Virgin Australia            12
14 Malaysia Airlines            10
15 Thai Airways             9
16 Swiss Int'l Air Lines    15
17 Korean Air                    16
18 Air New Zealand            17
19 Hainan Airlines            20
20 Air Canada                    19

හැබැයි ලංකාව නම් 2013 සිටින්නෙ 68 ස්ථානයේ නමුත් 2012 ට වඩා ඉදිරියට පැමින තිබෙනවා.එයත් සතුටට කාරණයක්.
මෙම පෙළගැස්ම 100යට යනකම් පෙළගස්වා තිබේ.ඉතිරිය නරඹන්න ඔන නම් පහල ළින්ක් තුලින්  එය නරඹන්න.