2013-10-14

..:: ලොව හොඳම ගුවන් ප්‍රවාහන සමාගම් 20 ::..

ඉතින් යාලුවනේ.ඔන්න අදත් ඔයාලගෙ දැනුම ඔප්නංවන්න කරුනු ටිකක් ගෙනාව ඔයාල එක්ක බෙදා ගන්න.සමහරවිට ගුවන් යානයක ඔබ ගිහින් ඇති.නමුත් වැඩි පිරිසක් නොගිහිනුත් ඇති.ඉතින් ගුවන් යානයක් ගුවන් ගතවෙන්නෙ යම් ගුවන් ප්‍රවාහන සමාගම  අයිතිවාසිකම් කියමිනුයි.ඒ කියන්නෙ, ලංකාවෙ SriLankan Airlines ගුවන් Mihin lanka සමාගම සහ නමින් තියෙයි.විවිධ පහසුකම් යටතේ ලොව හොඳම ගුවන් ප්‍රවාහන සමාගම තෝරනවා.මෙය කරන්නේ www.airlinequality.com මගින්ය.
පෙළගැස්ම අනුව 2012 සහ 2013 අතර සන්සන්දනය කරමින් පෙළගස්වා ඇත.

2013                                                2012

 1 Emirates                     8
 2 Qatar Airways             1
 3 Singapore Airlines             3
 4 ANA All Nippon Airways     5
 5 Asiana Airlines             2
 6 Cathay Pacific Airways     4
 7 Etihad Airways             6
 8 Garuda Indonesia       11
 9 Turkish Airlines             7
10 Qantas Airways            15
11 Lufthansa                    14
12 EVA Air                    13
13 Virgin Australia            12
14 Malaysia Airlines            10
15 Thai Airways             9
16 Swiss Int'l Air Lines    15
17 Korean Air                    16
18 Air New Zealand            17
19 Hainan Airlines            20
20 Air Canada                    19

හැබැයි ලංකාව නම් 2013 සිටින්නෙ 68 ස්ථානයේ නමුත් 2012 ට වඩා ඉදිරියට පැමින තිබෙනවා.එයත් සතුටට කාරණයක්.
මෙම පෙළගැස්ම 100යට යනකම් පෙළගස්වා තිබේ.ඉතිරිය නරඹන්න ඔන නම් පහල ළින්ක් තුලින්  එය නරඹන්න.

7 comments:

  1. අපේ රටේ ගුවන් සේවෙත් ලිස්ට් එකේ තියෙන එක සතුටක්..

    ReplyDelete
  2. amila chathuranga@ aniwarenma yaluwa

    ReplyDelete
  3. ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන්. නමුත් මගේ විශ්වාසය අප මුල් 50 ඇතුලත වත් සිටිය යුතුයි.

    ReplyDelete
  4. සු දී ක@ou eththatama lankawa gena sathutui.namuth www.airlinequality.com eke Rating anuwa mehemai.

    ReplyDelete
  5. Cathay Pacific Airways හා Singapore Airlines ලොව හොදම 10 අතරේද තියේන්නේ.

    හිතා ගන්නත් බැනේ.

    බොහෝම ස්තුතියි , මේ ගැන කිව්වට.

    ReplyDelete
  6. Kistlak Rajapaksha@sthuuthi comment ekata yaluwa

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...