2013-09-27

..:: ජීවිතය නිරෝගිව පවත්වාගන්න ඕන ඉතා වැදගත් කරුනු 8ක් ::..

සිප්සල යාලුවන්ට අදත් ජීවිතේට වැදගත් දෙයක් ලබාදෙන්න හදන්නෙ.මිනිස් ජීවිතය නිරෝගිව පවත්වාගන්න ඕන කරන ඉතා වැදගත් කරුණු පෙලක් පහතින් තිබෙන්නේ.යහපත් දිවි පෙවතකට මේ කරුනු 8 ඉතා වැදගත් .මෙය උපුටාගත්තේ 

දොස්තර.Com 

අඩවිය පිරික්සීමෙදී.ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත එනවා මේවගේ වැදගත් දේවල් ලබාදෙනවට.
රූප අපැහැදිලි නම් එයමත ක්ලික් කරන්න







4 comments:

  1. මේ වනම් හොදයි..අර ඇල්ල පැත්තෙ මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙක් ගල් පැලෙන බොරු වගයක් ලියනවා ඒවා නම් ගන්න දෙයක් නැහැ..කිසිම සාධක නැතුව අතේ පැලවෙන බොරු මේල් වල දාල එනවා..

    ReplyDelete
  2. පට්ට වැදගත්. මම ඩවුන්ලෝඩ් කරගෙන සේව් කරගත්තා ඕං...

    ReplyDelete
  3. amila chathuranga,රතීගේ දිනපොත@ මටත් ගොඩක් සතුටුයි ඔයාල දෙන්නට මේ ළිපිය වැදගත් වුනානම්.මම හොඳ දෙයක් යම් තැනක දැක්ක නම් හෝ එය කාටත් වැදගත් කියල හිතුනොත් අනිවාරෙන්ම මම සිප්සලට ගොඩවැදිල එය ඔයාල අතරෙත් බෙදා හදා ගන්නව.ස්තූතියි ළිපිය නරඹල අදහසක් දැම්මට ඔයාල දෙන්නටම.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...