2014-03-29

..:: වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරය ළිපි පෙළේ අවසන් ළිපිය සහ Full PDF එක ::..

ඉතින් යාළුවනේ ට්‍රාන්ස්මීටරය ගැන ළිපි පෙළ අවසන් කිරීමට කල් ගතවුනා වැඩිය.නමුත් කාර්‍යබහුලත්වය නිසා ප්‍රමාද කිරීමට සිදුවුනේ.මුල්ම ළිපියෙන් මම සඳහන් කලා ළිපි තුනකින් මෙය අවසන් කරන බව.නමුත් නව අංග එකතු කිරීමට සිදු වූ නිසා කොටස් ප්‍රමානය වැඩිවිය.අවසන් ළිපියෙන් මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ එකක් ඔයාලට අද මම ලබාදෙනවා.


PDF එක ලබාදී ඇති නිසා සම්පූර්ණව එය කියවන්න.පහල අයිකනය තුලින් එය ලබාගන්න.මෙය කියවා ගුණදොස්,අදහස් උදහස්,යෝජනා චෝදනා දාන්න අමතක කරන්න එපා.මම හදපු ට්‍රාන්ස්මීටරය පින්තූර සහිතව මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.මේ ළිපිපෙල අවසන් වෙනකන් රැඳී සිටිය ඔබ සැමට සහ නිතර ප්‍රශ්නඉදිරිපත් කරමින් නිවැරදි අවබෝදයක් ගත්ත මනෝද්‍ය ඔබටත් ස්තූතියි.

http://goo.gl/xyThcS


21 comments:

  1. Replies
    1. කුරුළු oyata me post eka wedagath unanam eka thamai mage sarthakathwaya wagema mage sathuta.mama dana post walin yam kenekuge denuma wardanaya wenawanam eka thamai mama labaganna jayagrahanaya.thankyou comment ekak demmata

      Delete
  2. Replies
    1. godak sathutuyi yaluwa.thankyou comment ekata

      Delete
  3. ඔන්න මේකටත් ගොඩාක් ස්තුතියි!
    ඔයා ඇත්තටම ගොඩක් වැදගත් වැඩක් කලේ මේ ලිපි පෙළ දැමීම මගින්. අපි වෙනුවෙන් ගත්ත මහන්සියට ගොඩක් පිං.
    ප.ලි. - "මේ ළිපිපෙල අවසන් වෙනකන් රැඳී සිටිය ඔබ සැමට සහ නිතර ප්‍රශ්න ඉදිරිපත් කරමින් නිවැරදි අවබෝදයක් ගත්ත මනෝද්‍ය ඔබටත් ස්තූතියි."
    ප්‍රශ්න ඇහුවට ස්තූති කරනවා දැක්කමයි. මට ඒ ප්‍රශ්න හැම එකකටම පිළිතුරු දුන්න එකටත් ගොඩක් ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. මේ ළිපි පෙළ සමඟ රැඳී සිටියාට බෙහෙවින් ස්තූතියි ඔබට.මට විස්වාසයි එසේ රැඳී සිටියට ඔබ එයට වටිනාකමක් ලබාදෙන බව.මම ටිකක් වෙනස් කෙනෙක් මනෝද්‍ය.අනික මම එහෙම ස්තූති කලේ,යම් කෙනෙක් ප්‍රස්න අහන්නේ ඒ දේ ගැන ගැඹුරට හිතන කෙනෙක් නිසා.මොකද කෙනාගෙන් කෙනාට යම් දෙයක් වටහාගන්නෙ විවිද අයුරින් නිසා.ඒ කෙසී වෙතත් මම හදපු ට්‍රාන්ස්මීටරයේ ෆොටෝ තවත් ළිපියකින් ඉදිරිපත් කරන්නම්.

      Delete
  4. ලිපිය ඉතාමත්ම වටිනවා...පුලුවන්නම් කියනවද මේ component ගන්න පුලුවන් තැන්....මම ඊයෙ කොටුවෙ කඩ 20 කට විතර ගියා....tantalum capacitor , 5 band resistor , diodes එක තැනකවත් තිබුණෙ නෑනේ....

    ReplyDelete
    Replies
    1. ඔවු චානක ටැන්ටලුම් නම් ඉස්සර එකෙ ගන්න තිබ්බ.මම ගත්තෙත් ඒකෙන්.මා ගාව පරණ එක තිබ්බ නිසා මම අලුතෙන් ගන්න ගියේ නැහැ.ඒ කොහොම වුනත් පරණ රේඩියෝවල නම් තියේ.නැත්නම් ඊබේ එකෙන් ගෙන්න ගන්නත් පුලුවන්.ඒ වගේම තමයි 5 බෑන්ඩ් රෙසිස්ටර් වලටනම් 4 බැන්ඩ් ඩන්න අවුලක් නැහැ.ඩයොඩ් ගන්නනම් වෙන්නෙ ඊබේ එකෙන්ම තමයි.නැත්නම් පරණ නැශනල් ටීවී ටියුනර් වල තියේ.

      Delete
  5. machan. umba sira weddek ban. umba PCB hadagaththe kohenda machan?

    ReplyDelete
  6. Machan, umba sira weddek machan............... umba PCB hada gaththe kohenda ban?

    ReplyDelete
  7. me PDF file eka site eken remove karala. please eka nawatha danna.

    ReplyDelete
  8. promod me dinawala weda adika nisa dawas kihipayakin PDF eke sanskaranaya karala sipsalata dannam.

    ReplyDelete
  9. download links are still not working....................

    ReplyDelete
  10. https://drive.google.com/file/d/0B20g6V23f0Y6MENRVlg5bHE5MzA/view?usp=sharing

    ReplyDelete
  11. PLL unit eke HEX file eka tama wada kranne nane. puluwannam apahu eka upload kranna.

    ReplyDelete
  12. http://www.pira.cz/pll16f84.hex me link eke tiyena hex file eka me pll unit ekata hariyanawa neda ? mage campus eke project ekakata hadanna yanne. eka nisa meka mata godak wadagath.

    ReplyDelete
  13. Pramod Manuja @ ou pramod e HEX file eka hari

    ReplyDelete
  14. තෙරුවන් සරණයි මම අම්පාරේ ස්වාමීන් වහන්සේ නමක් මට කිලොමීටර් 3ක් විතර දුරට වැඩ කරන ට්‍රාන්ස්මීටරයක් මිලදී ගන්න උදවු කරන්න තැනක් හොයලා දෙන්න ලොකු පිනක් මට කථා කරන්නන0787262895

    ReplyDelete
  15. අවසරයි ,හමුදුරුවන්ට මම ඇමතුමක් ගත්ත.නමුත් ප්‍රතිචාරයක් නැති නිසා සිප්සලේම මේ ගැන සඳහන් කරන්නම්.

    http://goo.gl/da3ByH
    මේ ලින්ක් එකෙන් ගිහින් aliexpress වෙබ් අඩවිය හරහා ඩෙබිට් කාඩ් එකකින් මුදල් ගෙවා නිවසටම ගෙන්වාගත හැක.
    specification:
    Power supply: DC12V3A
    Frequency range: 76 ~ 108Mhz
    Frequency Step: 0.1MHz
    Frequency stabilization mode: PLL frequency synthesizer
    Modulation: FM stereo
    Deviation: +/- 75KHz
    Pre-emphasis Delay: 50us
    Stereo separation: -45dB (5000Hz ~ 15000Hz)
    Frequency response: 40KHz ~ 15KHz ± 0.2dB (stereo)
    Distortion: <0.3%
    Modulation: 15%
    Input Level: -15dBV
    RF output impedance: 50Ω
    RF output power: 1W / 7W ( power can be switched)
    Reference working distance: 1Km-5Km
    Weight: 0.45KG

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...