Showing posts with label Portable මෘදුකාංග. Show all posts
Showing posts with label Portable මෘදුකාංග. Show all posts
2012-06-27
..:: හාඩ්ඩිස්ක් එකකින් මැකීගිය දත්තයන් ලබාගන්න Professional Portabl Recovery ::..
වැඩි විස්තර බලාගන්න ඕනනම් එම අඩවියට මෙතනින් යන්න.
2011-10-08
..:: මෙන්න අපට උදවු වන තවත් සගයෙක් ::..
ඔයාලට අද මම ලබාදෙන්නේ තවත් හොඳ කුඩා මෘදුකාංගයක්.මෙමඟින් තමන්ගේ චැට් ගිනුම් කිහිපයකට එකම තැනින් ඇතුල්වී කටයුතු කල හැක.එනම්
* AIM (AOL Instant Messenger)
* Gadu-Gadu
* IAX (Inter-Asterisk Exchange)
* ICQ
* IRC (Internet Relay Chat)
* Jabber
* MSN
* Netsend
* Tlen
* Yahoo
Miranda IM v0.9.31 Portable| 3.4 MB
වැනි ගිණුම් මෙයට ඇතුලත්.මමත් මෙයනම් පාවිච්චි කරලනම් නැහැ.ඔයාල අරගෙනම බලන්නකෝ.
2011-10-05
2011-09-11
..:: AVG Anti Virus Rescue CD-USB දැන්ම Dowunload කරගන්න ::..
මේකනම් වැදගත් මෘදුකාංගයක් වනවාට සැක නහැ.මොකද පෙන් වලින් වයිරස් එන ප්‍රවනතාව ඉතාම වැඩිය.මෙය වලක්වා ගැනීමට මෙන්න හොඳ Software එකක්.දැන්ම Dowunload කරගන්න.









