2011-09-11

..:: AVG Anti Virus Rescue CD-USB දැන්ම Dowunload කරගන්න ::..

මේකනම් වැදගත් මෘදුකාංගයක් වනවාට සැක නහැ.මොකද පෙන් වලින්  වයිරස් එන ප්‍රවනතාව ඉතාම වැඩිය.මෙය වලක්වා ගැනීමට මෙන්න හොඳ  Software එකක්.දැන්ම Dowunload කරගන්න.

..:: අඩවියේ ඔන්ලයින් පිරිස ගනනය කිරීමට අලුත් අඩවියක් (mapmyuser)::..

කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්නේ.හරි අද මම ඔයාලට කියන්න යන්නේ තවත් හොඳ අඩවියක් ගැන.
මෙමඟින් ඔයාලගෙ අඩවියේ ඔන්ලයින් පිරිස ගනනය කිරීමයි.මෙතනින් එම අඩවියට යන්න.