Showing posts with label වෙබ් අඩවි. Show all posts
Showing posts with label වෙබ් අඩවි. Show all posts
2011-06-26
..:: ASP / CSS / FLASH / PHP ගබඩාවෙන් හොඳ ස්ක්‍රිප්ට් ලබාගන්න ::..
2010-11-04
..:: හඳුන්වා දෙන නව ඇඩ්ස් ආයතනයක් ::..
මෙය තවත් එක් දැවීම් ප්‍රචාරන ආයතනයක් නොවේ.ලංකාවේ මෙතෙක් මෙවැනි ආයතන දෙකක් දැනට බිහිවී තෙබේ. (මගේ මතකය අනුව ) නමුත් මුදල් ගෙවන සහ වරප්‍රසාද ලබාදෙන නිවැරදි ආයතනයක් තවම නැත.සමහරුන් ලංකාවෙ වැඩ ප්‍රතික්ශෙප කිරීමට ලොකුම හේතුව මෙන්න මේ බාල වැඩ කරන මිනිසුන් කිහිප දෙනා නිසාය.නමුත් සියල්ලන්ම එක වගේ නැත.මා පුද්ගලිකව දන්නා මහ ප්‍රෝඩාකාරී ආයතනයක් තමයි ලංකාවේ ටෝක් ඇඩ් කියන්නේ.මෙම ආයතනයෙන් බ්ලොග් සහෝදර වරු රැසකට අසාදාරන වෙලා තියෙයි.මුදල් ගෙවනවා කියා මුදල් නොගෙවා සිටීම .
නමුත් මේ ආයතන අභිබවා යන්න නෙට් ඇඩ්ස් ආයතනය ඉදිරිපත්වෙලා.මෙයත් ලංකාවෙ නිසා සමහරුන් බයේ ඉන්නේ මෙයාලත් බොරු කියයි කියල.නමුත් මේ ගැන සුහදව ආයතනයත් සමඟ අපට කතා කිරීමට පුලුවන.ඒ සඳහා දුරකථනයෙන් හෝ චැට් කිරීමට හෝ ඔබට පුලුවන.
මේ ආයතනය දැනට ඇඩ් ප්‍රමාන දෙකකට පමනයි ඇඩ්ස් ලබා දෙන්නේ.නමුත් ඉදිරියට එය පුලුල් කිරීමට යනබව ඔවුන් පවසා සිටියා.
මෙයාල ඇඩ් ක්ලික් වලට පමනයි තවම මුදල් ලබා දෙන්නේ.මොවුන් ක්ලික් එකක් සඳහා රු:1.00 ලබාදේ.
නමුත් මේ ආයතන අභිබවා යන්න නෙට් ඇඩ්ස් ආයතනය ඉදිරිපත්වෙලා.මෙයත් ලංකාවෙ නිසා සමහරුන් බයේ ඉන්නේ මෙයාලත් බොරු කියයි කියල.නමුත් මේ ගැන සුහදව ආයතනයත් සමඟ අපට කතා කිරීමට පුලුවන.ඒ සඳහා දුරකථනයෙන් හෝ චැට් කිරීමට හෝ ඔබට පුලුවන.
මේ ආයතනය දැනට ඇඩ් ප්‍රමාන දෙකකට පමනයි ඇඩ්ස් ලබා දෙන්නේ.නමුත් ඉදිරියට එය පුලුල් කිරීමට යනබව ඔවුන් පවසා සිටියා.
මෙයාල ඇඩ් ක්ලික් වලට පමනයි තවම මුදල් ලබා දෙන්නේ.මොවුන් ක්ලික් එකක් සඳහා රු:1.00 ලබාදේ.
ආයතනය විසින් සාමාජිකයින් සඳහා විශේස දීමනා ලබාදේ.වෙබ් හොස්ට් පහසුකම්,තමන්ගේ දැන්වීම් නොමිලේ ප්‍රචාරනය,මෙවනිදෑ.ඔබට ලබාදේ.වැඩි විස්තර ඔබ කතාකරලම අහගන්නකෝ.පහල දුරකථන අංක සහ විද්‍යුත් ලිපිනය ඇත.ලියාපදිංචි වීම සඳහා පහල අයිකනය ක්ලික් කරන්න
ඔවුන් සමඟ සම්බන්ද වන සියලුම ක්‍රම මෙතන තිබේ.පහල අයිකනය ක්ලික් කරන්න
සැ.යු.-මෙහි කිසියම් වගකීමක් මා විසින් නොදරන බවටත් ඔබ කැමතිනම් ඔවුන් සමඟ සාකච්චා කොට ඔබ කැමතිනම් පමනක් මෙහි සාමාජික වනලෙස සඳහන් කරමි.
2010-09-19
..:: ත්‍රිමානව චැට් කරන්න ලංකාවෙ හදපු හොඳම අඩවියක් ::..
ලාංකිකයෙකු අතින් නිර්මාණය වුන ලංකාවේ එකම ත්‍රිමාන චැට් කාමරය තුල චැට් කිරීමට දැන් ඔයාලටත් අවස්ථව උදා වෙලා.අමුතුම අත් දැකීමක් විඳගන්න ඔයාලට පුලුවන් ඒ සඳහා ඔයාල එහි ලියාපදින්චි වෙන්න ඕන.අඩවියේ ඇති මෙන්න මේවගෙ අයිකනය ක්ලික් කරන්න.අඩවියට පිවිසීම සඳහා උඩම බැනරය ක්ලික් කරන්න.
අදම අඩවියට පිවිසී අත්දැකීම විඳින්න.එයාල මෙය සකස්ස ඇත්තේ සිංහල භාශාවෙන් වීම තවත් විසේශත්වයකි.
2010-09-17
..:: ඔයාලගෙ වෙබ් සයිට් වලට වැදගත් වන යමක් ::..
අද ඔයාලට මම කියන්න යන්නෙ වෙබ් සයිට් හදන කාටත් ගොඩක් වැදගත් දෙයක් ගැනයි.පෝරම ( FORM ).මේවා තමන්ට කැමති විදියට හදා ගන්න ගියාම හරියාකාරව කරගන්න අමාරුයි.දැන් හරිම ලේසි විදියකට හදාගන්න වෙබ් අඩවියක් තියෙයි.jotform අඩවියට ගොස් ඔබට ගිනුමක් හදාගන්න නොමිලේම.ඒ සඳහා මෙතනින් යන්න.එසේ හදා ගත්ත ගිනුම තුලට ගොස් තමන්ට රිසි සේ තම පේරමය සාදාගත හැක.ඔයාලට මේගැන ප්‍රශ්නයක් තිබේනම් අදහස් දමන්න.
2010-09-14
..:: සයිබර් අවකාශයම නව නැම්මක් සනිටුහන් කල අඩවියක් ::..
මුලින්ම මම ඔහුට සුභ පතන අතර සින්ඩිය පිලිබඳ මගේ අදහස ඉදිරිපත් කිරීමට මම කැමතියි.
පසු ගිය දවසක සුභ මොහොතින් සයිබර් අවකශය සිඹගත් ලාංකීය බ්ලොග් කියවනය අද වනවිට කම්කටොලු මැද්දෙන් සාර්ථකව ඉතා අභිමානයෙන් තම පියවර ටිකෙන් ටික තබමින් ඉදිරියට ගමන් කරන ආකාරයක් පෙන්නුම් කරයි.මෙය පන්හිඳ කතෘට පමනක් උරුම දෙයක් නොව පොදුවේ සෑම දෙනාටම උරුම වූ දෙයකි.කරදර මැදින් , ප්‍රශ්න මැදින් තමයි හොඳ දෙයක් නිර්මාණය වෙන්නේ.
එය කෙසේ වෙතත් සින්ඩිය ගොඩක් හොඳ බවනම් පේනව.සිංහල හා ඉංග්‍රීසි යන භාශා ද්විත්වයෙන් පමනක් බ්ලොග් මෙයට එකතු කල හැකි අතර සින්ඩියේ කතෘ තුමන් කියන පරිදි දමිල භාශාවෙන් බ්ලොග් ඇතුලත් කිරීමට ඉදිරියේදී අවකාශය උදාවනු ඇත යන බවයි.මගෙත් බ්ලොග් අඩවිය සින්ඩියට යොමු කර ඇත.එය හොඳ වේගයක් පවත්වා ගෙන යනව.දෙස් විදෙස් බ්ලොග් ලියන්නන් හා බ්ලොග් කියවන්නන් අතරේ ටිකෙන් ටික ජනප්‍රිය වෙමින් පවතින ලාංකීය බ්ලොග් කියවනයට මාගේ හදපිරි උණුසුම් සුභ පැතුම් නැවතත් පතන අතර මා ආරාදනා කරන්නේ එම සින්ඩියට ඔබගේ බ්ලොගයත් එකතු කරන්න යනුවෙනි.එතකොට ඔයාලටත් එම සින්ඩියේ ගුණ අගුණ විඳ ගැනීමට පුලුවන.
පහලින් ඇති බැනර දෙකෙන් සින්ඩියට ගමන් කිරීම හා ඔබගේ බ්ලොගය එයට එකතු කිරීමට හැකියාව පවතිනු ඇත.









