2011-06-26

..:: ASP / CSS / FLASH / PHP ගබඩාවෙන් හොඳ ස්ක්‍රිප්ට් ලබාගන්න ::..


ඔන්න කාට කාටත් ඕන කරන වැදගත් දෙයක් මම ගෙනාවා.සමහර අය තම බ්ලොග් එක හෝ වෙබ් අඩවිය හදලා ඒකට අවශය කරන වෙනත් අංග එක් කිරීමට නොදැන ලතවෙනවා.නමුත් ඔන්න ඔයාලට ASP / CSS / FLASH / PHP වගේ ස්ක්‍රිප්ට් නොමිලේ වගේම පහසුවෙන් බාගත කිරීමට හැකියාව තිබේ.ඒ වගේම ඔබට ලබාගැනීමට අවශය ස්ක්‍රිප්ට් එකේ සජීවී ක්‍රියාකාරීත්වයක් බලාගන්නත් පුලුවන්.උඩ බැනරය ක්ලික් කර එම අඩවියට ගිහින්ම බලන්නකෝ.මම මේ අඩවිය ගැන දැන ගත්තෙ පන්හිඳ බ්ලොග් අඩවියෙන්

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...