2011-06-18

..:: දුරකථනය වයිරස් වලින් බේරා ගැනීමට නියම භාන්ඩයක් ::..

ඔයාලගෙ දුරකථනයේ ජාව වලට සහය දක්වන්නේනම් වයිරස් වලින් මිදීමට FREE KASPERSKY ANTIVIRUS FOR JAVA MOBILE


මෘදුකාංගය ඔයාලත් දැන්ම බාගත කරන්න.
මෙය ලබා ගැනීමට මෙහි ඇති පින්තූරය මත ක්ලික් කරන්න.

5 comments:

  1. ලිංක් එක වැඩ කරන්නේ නැහැ...

    ReplyDelete
  2. සංජු @
    සමාවන්න.දැන් ලිංක් එක වැඩ කරනවා.මේ ගැන මතක් කලාට ස්තූතියි.

    ReplyDelete
  3. version 6.0. පරණයි නේද? නොකියා ෆෝන් එකක් තියන අයට පුලුවන් Ovi Store එකෙන් නොමිලේම version 9.0 ඩවුන්ලෝඩ් කරන්න. මම දැන් මාස 5 විතර ඉදල පාවිච්චි කරනවා. Anti-Theft feature එකත් තියන නිසා එල.

    ReplyDelete
  4. මේකනම් වැදගත්. කාලෙක ඉදන් හොය හොය හිටියෙ.. තැංකු

    ReplyDelete
  5. එල. වටින මෘදුකාංගයක්.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...