2011-05-30

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට සර්විස් මැනුවල් ගන්න ලේසිම ලේසි විදියක් ::..

 

ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න වුනේ.ඒ පිළිබඳව සමාව ඉල්ලන ගමන් ඔයාලට වැදගත් බ්ලොග් එකක් ගැන මම කියන්නම්.ඉලෙක්ට්‍රොනික් කරන අයටනම් මෙම අඩවිය ඉතාම මහෝපකාරී වේවි.මෙම අඩවිය තුලින් ටීවී , රේඩියෝ වල ස්ම්පූර්ණ පරිපථ එනම් සර්විස් (රෙපයාර්)මැනුවල් ඉතාම පහසුවෙන් එක බටනයක් ක්ලික් කිරීම තුලින් තමන්ගේ පරිගනකයට බාගත කිරීමට පුලුවන්.දැනට පෝස්ට් 20 ට වඩා මෙම අඩවියේ තිබේ.නිතරම අලුත් , පරණ සවිස් මැනුවල් ඔයාලට ලබාදීමට මෙය බලාපොරොත්තුවේ.ඔයාලට වැදගත් කියල හිතනවානම් අදහසක් දාල යන්න.එම අඩවියේ Followers වන්න.

අඩවියට යනවනම් උඩ බැනරය ක්ලික් කරන්න.

2011-05-01

..:: ඔයාගෙ බ්ලොගයට හෝ වෙබ් එකට ලස්සනට එකතු කරන්න පුලුවන් දෙයක්. බලන්න මේක දැකල තියෙද කියල ::..

මම ඔයාලට මෙවර ළිපියෙන් ඉදිරිපත් කරන්නේ.බ්ලොග් එකකට වගේම වෙබ් එකකට තමන් කැමතිම පින්තූර ලස්සනට ස්ලයිඩ්ශෝ ආකාරයෙන් එකතු කරගන්න පුලුවන් මෘදුකාංගයක් ගැන.පහල අයිකනයට ගොස් එය පහසුවෙන් ලබාගන්න ඔයාලට පුලුවන්.මේක කියනවට වඩා බලලම ඉන්න.එතකොට ඔයාටම වැටහේවි.එහි ක්‍රියාකාරීත්වය බලන්න ඕනනම් මෙතනින් යන්න .