2011-05-30

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට සර්විස් මැනුවල් ගන්න ලේසිම ලේසි විදියක් ::..

 

ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න වුනේ.ඒ පිළිබඳව සමාව ඉල්ලන ගමන් ඔයාලට වැදගත් බ්ලොග් එකක් ගැන මම කියන්නම්.ඉලෙක්ට්‍රොනික් කරන අයටනම් මෙම අඩවිය ඉතාම මහෝපකාරී වේවි.මෙම අඩවිය තුලින් ටීවී , රේඩියෝ වල ස්ම්පූර්ණ පරිපථ එනම් සර්විස් (රෙපයාර්)මැනුවල් ඉතාම පහසුවෙන් එක බටනයක් ක්ලික් කිරීම තුලින් තමන්ගේ පරිගනකයට බාගත කිරීමට පුලුවන්.දැනට පෝස්ට් 20 ට වඩා මෙම අඩවියේ තිබේ.නිතරම අලුත් , පරණ සවිස් මැනුවල් ඔයාලට ලබාදීමට මෙය බලාපොරොත්තුවේ.ඔයාලට වැදගත් කියල හිතනවානම් අදහසක් දාල යන්න.එම අඩවියේ Followers වන්න.

අඩවියට යනවනම් උඩ බැනරය ක්ලික් කරන්න.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...