2013-02-18

..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-1 ::..

ඉලෙක්ට්‍රොනික් කරන ගොඩක් අයට වැදගත්වන පරිපථ 100 ක් අඩංගු PDF එකක් අද ලබාදෙන්න මට හිතුනා.මේ පරිපථ අඩංගු circuit නව නිර්මාණ සඳහා බෙහෙවින් ඉවහල් වෙතෙයි සිතු නිසා පරිපථ කුඩා නමුත් වෙනත් පරිපථ සමඟ ඈදීම් සඳහා භාවිතා කළ හැක.පහත බටනය ක්ලික් කර එය ලබාගන්න.





10 comments:

  1. Download, spelling correction needed. its not dounload, its "DOWNLOAD"

    ReplyDelete
  2. මාරු මාරු .නියමි වැඩේ.නොදන්නා දෙයක් දැනගන්ඩ ඕන උනොත් කියල දෙනවද?
    ජයවේවා.!

    ReplyDelete
  3. ඩව්න්ලෝඩ් වෙන් නෑ ...

    ReplyDelete
  4. Shiran Sanjeewa @ බොහොම ස්තූතියි යාලුවා අඩුපාඩු පෙන්වා දුන්නට.එය නිවැරදි කලා.

    ReplyDelete
  5. !*......කුපර්......*! @ අනිවාරෙන් මම දන්න දෙයක් නම් කියාදෙනවා.

    ReplyDelete
  6. ඩවුන්ලෝඩ් කිරීමේ ලින්ක් එක වැඩ කරනවා.පහත ලින්ක් එකෙන් ගිහින් රූපය නරඹන්න.එහි රතු පාට ඇති කොටුව තුල ඇති බටනය ක්ලික් කරන්න.එම බටනය දිස්වීමට තත්පර 5ක කාලයක් ගතවේ.

    http://s17.postimage.org/lsvc039kv/sipsala_141.jpg

    ReplyDelete
  7. ඉතා වැදගත්. දැනුම වැපිරිය යුතුය. දැනමු වගාවන්නේ එවිටය. වැනි දැක්මක් ඔබගේ වෑයම තුළ දකිමි. ස්තුතියි. අපේ දැනුම දුන්නාම එය තවතවත් වැඩිනෙවා මිස අඩුවෙන්‍නේ නෑ කියන එක සමහරුන් තෙරුම් අරන් නෑ. ඒත් ඔබ වැනි තරුණ පෙළක් සිටිම කෙතරම් වාසනාවක්ද

    ReplyDelete
  8. Mpp Gunasinghe @ ඔවු සහෝ.දන්නදේ කාට හරි කියාදෙන එක ලොකු පිනක්.ඒ වගේම හොඳ ගතිගුණයක්.සමහරු තමන් ඉගෙන ගත්දේවල් විකුනන සමාජයක මුදල්මය ලාභප්‍රයෝජන මත්තෙම සිටින්නේ නැතුව එය නොමිලේ ලබාදෙන්න පුලුවන්නම් එය කෙතරම් වටිනවාද.ස්තූතියි ඔබගේ අදහසට.

    ReplyDelete
  9. ගොඩක වටිනවා මචෝ

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...