2012-08-07

..:: සිප්සල බලන ඔයාලට මම අරන් එනවා.Mobile Java Game අලුත්ම බ්ලොග් අඩවිය ::..

ඔන්න සුපිරි අවස්ථාවක් සිප්සල බලන ඔයාලට මම අරන් එනවා.Mobile Java Game අලුත්ම බ්ලොග් අඩවිය.තමන්ගේ දුරකථනයට ගේම් ලබාදීමට මා අදහස් කලා.මේව හැබැයි ජාව ගේම්.Jad / Jar Format වලින් මෙය ලබාදෙන්නේ. 800*480 / 360*640 / 352*416 / 320*240 240*320 / 208*208 / 176*220 / 176*208  /132*176 / 128*160 / 128*128 යන ස්ක්‍රීන් සයිස් වලින් ලබාදීමට කරයුතු කරමි.