2010-10-30

..:: බ්ලොගයට පට්ට විජෙට් එකක් බලන්නකෝ ඇවිත් ::..

ඔන්න ඔයාලට පට්ට විජෙට් එකක් ගෙනාවා.මෙක අදහස් කවුලුවක්.ලස්සනට ඔයාලගෙ බ්ලොගයට දාගන්න පුලුවන්.මෙමඟින් බ්ලොගර් වර්ඩ්ප්‍රස් සහ ඔනම් එකකට ඔට්ටුයි කියල එයල කියනව.වැඩිකතා ඕන නැහැ.මෙතනින් ලියාපදිංචි වෙන්නකෝ.අදහසක් දාලම යන්න.

2010-10-29

..:: වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට නියම විජෙට් එකක්.බලන්නකෝ ::..

ඔන්න මම ඔයාලට නියම වෙබ් ප්ලේයරයක් ගෙනාවා.බලන්නකෝ මේක තමන්ට ඕන විදියට ප්‍රමානය පැහැය වෙනස් කරමින් ලස්සනට හදාගන්න පුලුවන්.මුලින්ම මෙහි ලියාපදින්චි වෙලා වැඩේට බහින්නකෝ.ලියාපදිංචි වෙන්න මෙතනින් යන්න.පහලින් තියෙන්නේ මම හදපු එක.අදහසක් දාලම යන්නකෝ.

2010-10-27

..:: සිංදු වලට නව පෙරලියක් දෙන්න මෙන්න නියම මෘදුකාංගය ::..

COOL EDIT PRO 2
ඔන්න ඔයාලට මම තවත් හොඳ මෘදුකාංගයක් ගෙනාව.මේක ගීත Edit කරන්න තියෙන එකක්.සමහර අයනම් දන්නව මේකෙ ගුණදොස් නමුත් වැඩ කරලම බලන්නකෝ.නියමෙට තමන්ටම නිර්මණයක් වුවද කරගැනීමට පුලුවන් මට්ටමේ මෙම මෘදුකාංගය පවතියි.

පහලින් තියෙන්නෙ මෙහි ටොරන්ට් ෆයිල් එක.ඊටත් පහලින් තියෙන්නෙ, එකවරම මෘදුකාංගය සහ ක්‍රැක් ෆයිලය බාගත කරන්න පුලුවන් ක්‍රමයයි. බගෙන වෙඩ කරලම මේකට අදහසක් දාන්නකෝ.

2010-10-24

..:: ඔබගේ බ්ලොගය මත විමසුම් විජෙට්ටුවක්-2 ::..

මම අද ඔයාලට කියන්න යන්නෙ ඔබගේ බ්ලොගයට ඡන්දය පාවිච්චි කිරීමට හැකි තවත් බ්ලොග් විජෙට්ටුවක් පිලිබඳවයි.මම පසුගිය ලිපියකිනුත් මෙවැනි දෙයක් ඉදිරිපත් කලා.එය නරඹන්න මෙතනින් යන්න.

ඉතාම පහසුයි මෙය සිදු කිරීම.ඔබ මෙතනින් යන්න එම ලින්ක් එකට.
අදහසකුත් දාලම යන්න.

2010-10-23

..:: නිවසේ බල්බයට වැඩි ආයු කාලයක් ලබා දෙමු. ::..


ඔන්න ගොඩක් දවසකට පස්සෙ මම සිප් සලට අලුත් ඇඳුමක් අන්දවාගෙනම ඔයාලට වැදගත් ලිපියක් ගෙනාවා.

ගොඩක් දෙනෙක් පාවිචි කරන නිවසේ විදුලි බුබුල ඉක්මනට පිළිස්සී යනවා.මේක හරිම කරදරයක්.සාමාන‍ය විදුලි බුබුල පිළිස්සී යාමට නොදී එයට වැඩි ආයු කාළයක් ලබා දීමට හැකිනම් එය මුදල් පසුම්බියටත් හොදයි.මේකට වැඩි වැඩක් නැහැ පහසුවෙන්ම ඕනම් කෙනෙකුට සාදා ගත හැකි සාරල ක්‍රමයක් කියාදෙන්නම්.

පහත රූපයෙ පෙනෙන පරිදි සකසාගත යුතුය.
D1යනුවෙන් යොදා ඇති ඩයොඩ් එක මඟින් බල්බයට ලබාගන්නා ධාරාවෙන් භාගයක්ම කපා හරී.ඉතින් සමහරක් වෙලාවට ධාරාව වැඩිවී පැමිනීම හේතුවෙන් බල්බ පිලිස්සී යනු ඇත.මෙම ක්‍රමය යොදා ඇත්නම් එසේ සිදුවන්නේ නැත.
උපකරණ ලෙස ගත යුත්තේ 1N4005 ඩයොඩය පමණි.මේ සඳහා 1N4006 , 1N4007 , 1N 5406 යන ඩයොඩ කුමක් වුවත් කමක් නැහැ.නමුත් ඩයොඩයේ ධන පැත්ත හෝල්ඩරය දෙසටත් රිණ පැත්ත වයරයටත් සම්බන්ධ විය යුතුය.

ඩයොඩයේ ධන පැත්ත සොයා ගන්න විදිය පහත රූපය දෙස බලන්න.

මෙහි බඳේ කුඩා සුදු ඉරක් ඇඳ ඇත.එය තමයි ධන පැත්ත.

නිවැරදිව සකසා බල්බයට විදුලිය සපයා බලන්න.

සැ.යු:-මෙහි ධාරාව හරි අඩකින් කපාහරින බැවින් බල්බයේ දිස්නය (එලිය ) අඩුවනු ඇත.එබැවින් වොට් 100ක (100W) පමන බල්බයක් යෙදීම සුදුසුය.

මෙම ලිපිය ඔබට වැදගත්නම් අදහසක් දාලම යන්න.

2010-10-13

..:: කැමති විදියට බ්ලොග් එකට තීම් හදාගන්න මෙන්න නියම ක්‍රමය ::..

 ඔන්න මම අද ඔයාලට කියන්න යනදේ කාටත් ගොඩක් වැදගත් වනබව සහතිකයි මට.වැඩි කතා නැතුව මම කියන්නම් ඒක.blogspot කරන ඔයාලට , WordPress කරන ඔයාලට , Joomala කරන ඔයාලට , Drupl කරන ඔයාලට,මේ ඕනම කෙනෙකුට තමන්ටම කියල නිදහසේ තීම් එකක් හදාගන්න පුලුවන් (ඇඳුමක් )මේක මෘදුකාංගයක් නමුත් මේක අත්හදා බැලීමේ එකක්.මට මේකෙ කී එකනම් හොයා ගන්න බැරි වුනා.දන්න එක්කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.


අත්හදා බැලීමේ සංස්කරණය ලබාගන්න ඕනනම් පහල ඇති අයිකනය ක්ලික් කරන්න.
මේ ගැන අදහසක් දාලම යන්නකෝ

මෙහි කී එක සහිත ටොරන්ට් ලින්ක් එකක් -HacKrisH- සහෝදරය විසින් එවා තිබෙනවා.(http://softkrintaa.blogspot.com/ )

මමනම් ඒක තාම බාගත්තෙ නැහැ.බලන්නකෝ පහල ලින්ක් එක තියෙයි.ඔයාලත් බාගෙන කියන්නකෝ ගුණ දොස් එහෙම.
-HacKrisH- ට බොහොම ස්තූතියි එය ලබා දුන්නට.
http://extratorrent.com/torrent_download/2307322/Extensoft+Artisteer+v2.5.0.31067+Standard+Edition+Multilanguage+-+Incl.+Keygen+MESMERiZE.torrent

2010-10-10

..:: ඔන්ලයින්ව බැනර් සාදා ඇනිමේශන් කරමු ::..

Banner Maker


ඔයාලට මම අද කියන්න යන්නේ අන්තර්ජාලයේ ඉඳන්ම ලස්සන ඇනිමේශන් බැනරයක් සාදා ගන්න හොඳ අඩවි කිහිපයක් ගැනයි.මෙමඟින් ඔබට කැමති ප්‍රමානයේ විශාල බැනරි හදාගන්න පුලුවන්.පහල ලින්ක් වලට ගිහින්ම බලන්නකෝ.

අදහසක් දාලම යන්නකෝ

2010-10-07

..:: බලන්නකෝ ඉලෙක්ට්‍රොනික් කරන අයට වැදගත් මෘදුකාංගයක් ::..

ඔන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න යනදේ ඉලෙක්ට්‍රොනික් කරන යාලුවන්ටනම් ගොඩක් වැදගත් මෘදුකාංගයකි.CircuitMaker2000නම් මෘදුකාංගයෙන් පරිපථය ඇඳ ගැනීමට සහ එය නිවැරදිදැයි බලා ගැනීමට පවා පුලුවන.පරිපථ අලුතින් නිර්මණය කරගැනීමටද මෙමගින් හැකියාව ඇත.ඔයාල Download කරල බලන්නකෝ මෙහි Crack එකක්ද සහිතයි.

2010-10-03

..:: WEB අඩවියට හෝ BLOG අඩවියට චැට් රූම් එකක් ::..

 ඔන්න මම ඔයාලට අද කියාන්න යනදේ සමහරුන්නම් දන්නවත් ඇති.මෙය ඔයාලගෙ web site එකට හෝ blog එකට පහසුවෙන් add කරගත හැක.තාම කිවුවෙ නැහැනෙ මොකද්ද කියල,චැට් රූම් (CHAT ROOM ) එකක් තමයි.මේක තමන්ට ඕන විදියට වෙනස් කරමි හදාගන්න පුලුවන්.අනික ඔයාලගෙ trafic එක ඉහල දමා ගන්නත් මේකෙන් පුලුව.මෙතනින් එම web site  එකට යන්න.මෙතනින් යන්න.ඉන්පසු Create බටනය ඔබන්න.ඉන්පසු ඉතිරි වැඩ ටික ඔබ අතේ.දන්නැති දෙයක් Comments තිබේනම් දාන්නකෝ.