2010-10-07

..:: බලන්නකෝ ඉලෙක්ට්‍රොනික් කරන අයට වැදගත් මෘදුකාංගයක් ::..

ඔන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න යනදේ ඉලෙක්ට්‍රොනික් කරන යාලුවන්ටනම් ගොඩක් වැදගත් මෘදුකාංගයකි.CircuitMaker2000නම් මෘදුකාංගයෙන් පරිපථය ඇඳ ගැනීමට සහ එය නිවැරදිදැයි බලා ගැනීමට පවා පුලුවන.පරිපථ අලුතින් නිර්මණය කරගැනීමටද මෙමගින් හැකියාව ඇත.ඔයාල Download කරල බලන්නකෝ මෙහි Crack එකක්ද සහිතයි.

2 comments:

  1. මල්ලි මට හොද ඩිජාටල් ක්ලොක් එකක හදන්න සර්කිට් එකක් දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  2. http://www.bowdenshobbycircuits.info/page5.htm#clock.gif
    admin@....

    සහෝ ඔයා මම පහලින් දමා ඇති ලින්ක් වලට ගොස් නිරීක්ශනය කරන්න.

    http://www.electroniq.net/other-projects/digital-clock-alarm-based-lm8560.html

    http://www.wiparat.com/lm8560-digital-clock-24-hr-with-alarm/

    http://tronixstuff.wordpress.com/tag/digital-clock/

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...