2013-07-16

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට පොත් ටිකක් සිංහලෙන් ::..

ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් කරන අයට PDF පොත් ටිකක් අරගෙන ආව.ඔයාලට වැදගත් වේවි කියල හිතුන නිසයි මේව ලබා දෙන්නේ.මේ පොත් සිංහලෙන් තියෙන්නේ.ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් සම්බන්දවයි පාඩම් මාලාව සකසා තියෙන්නේ.පොත් 4 ක් තිබේ.එය පහලින් ලබාගන්න.මේ පොත් ලබාගත්තේ
අඩවියෙනි.





2013-07-09

..:: තායි එයාවේස් A380 යනයක මගී පන්ති වල සැප පහසුකම් ::..

සෑම ගුවන් යානයකම ගමන් කරන මගීන් ඔවුන්ගේ ගමනාන්තය සුව පහසුවට ගමන් කිරීමට උත්සුක වෙති.ඕනම යානයක විවිද පන්ති තිබේ.අද ඔයාලට පෙන්වන්නේ තායි එයාවේස් A380 යානයක් තුල ඇති මගීන් පන්ති තුනක තියෙන සැප පහසුකම්.

Thai Airways A380 Royal First Class













Thai Airways A380 Royal Silk business class










Thai Airways A380 economy class




2013-07-08

..:: AVS Media Player-ඕනම් ෆෝමැට් එකකට ඔට්ටුයි ::..

මේක ගොඩක් හොඳ මෘදුකාංගයක් කියල හිතුන නිසා ඔයාලටත් දෙන්න හිතුන.මේක ප්ලේයර් එකක්.මේකෙන් ප්ලේ කරන්න පුලුවන් මොනවගේ දේවල්ද කියල පහලින් තියෙන වගුව බලන්නකෝ.

        AVS Media Player


File typeFormatPlayback support
VideoAVI - Audio Video Interleave
(.avi, .ivf, .div, .divx)
+
Windows Media Video
(.wmv, .asf, .asx)
+
MPEG - Motion Picture Experts Group
(.mpg, .mpeg, .mpe, .m4v, .mp4, .mvv, .m2v, .m1v, .mod)
+
Quick Time Movie
(.qt, .mov)
+
DV Files
(.dv)
+
Video CD
(.dat)
+
Mobile Video Format
(.3gp, .3g2, .3gpp, .3gp2)
+
Microsoft Digital Video Recording
(.ms-dvr, .dvr-ms)
+
Google Video Files
(.gvi)
+
OGG Media
(.ogm, .ogg, .ogv)
+
Matroska Video Files
(.mkv)
+
Flash Video Files
(.flv, .f4v, .f4p)
+
TS Files
(.ts, .tp, .trp, .m2ts, .m2t, .mts)
+
MTV, AMV Files
(.amv, .mtv)
+
CDG Files
(.cdg)
+
NullSoft Video
(.nsv)
+
FLIC Files
(.fli, .flc)
+
Real Media
(.rm, .ram, .rmvb, .rv, .ivr)
+
Windows Media Center TV files
(.wtv)
+
AudioWAV - Waveform Audio Format
(.wav)
+
MP3 - MPEG-1 Layer 3 Audio (including VBR)
(.mp3, .mpeg3)
+
CDDA Audio Tracks
(.cda)
+
MP2 - Musicam, or MPEG-2 Level 2
(.mp2)
+
M4A - MPEG-4 Compressed Audio Format
(.m4a)
+
WMA - Windows Media Audio 9 Format
(.wma)
+
OGG - Ogg Vorbis Audio Format (ver. 1)
(.ogg)
+
AAC - Advanced Audio Coding
(.aac)
+
MPC - Musipack File Format
(.mpc, .mpp, .mp+)
+
AIFF - Audio Interchange File Format
(.aif, .aiff, .aifc)
+
AU - Au File Format
(.au, .snd)
+
AMR - Adaptive Multi-Rate Wideband
(.amr, .awb)
+
FLAC files
(.flac)
+
AC3 Files
(.ac3)
+
APE Files
(.ape)
+
ImageBMP - Windows Bitmap
(.bmp)
+
GIF - Graphics Interchange Format
(.gif)
+
JPEG - Joint Photographic Expert Group
(.jpg, .jpeg, .jpe, .jfif)
+
PNG - Portable Network Graphics
(.png)
+
TIFF - Tagged Image File Format
(.tif, .tiff)
+
PCX - Personal Computer Exchange
(.pcx)
+
RAS - SUN Raster Format
(.ras)
+
PSD - Photoshop Document
(.psd)
+
TGA File Format
(.tga)
+
WMF - Standard Windows Metafile Format
(.wmf)
+
EMF - Enchanced Windows Metafile Format
(.emf)
+


2013-07-02

..:: 2013 සුපිරි පරිගනක 10 සහ ඒවයේ කෙටි විස්තර-part2 ::..

04 ස්ථානය
Country: Japan
Site: RIKEN Advanced Institute for Computational Science (AICS)
Manufacturer: Fujitsu
Cores: 705,024
Linpack Performance (Rmax): 10,510.0 TFlop/s
Theoretical Peak (Rpeak): 11,280.4 TFlop/s
Power: 12,659.89 kW
Memory: 1,410,048 GB
Interconnect: Custom Interconnect
Operating System: Linux
===============================================================================
03 ස්ථානය
Country: U.S.
Site: DOE/NNSA/LLNL
Manufacturer: IBM
Cores: 1,572,864
Linpack Performance (Rmax): 17,173.2 TFlop/s
Theoretical Peak (Rpeak): 20,132.7 TFlop/s
Power: 7,890.00 kW
Memory: 1,572,864 GB
Interconnect: Custom Interconnect
Operating System: Linux
===============================================================================
02 ස්ථානය
Country: U.S.
Site: DOE/SC/Oak Ridge National Laboratory
Manufacturer: Cray Inc.
Cores: 560,640
Linpack Performance (Rmax): 17,590.0 TFlop/s
Theoretical Peak (Rpeak): 27,112.5 TFlop/s
Power: 8,209.00 kW
Memory: 710,144 GB
Interconnect: Cray Gemini interconnect
Operating System: Cray Linux Environment
===============================================================================
01 ස්ථානය
Country: China
Site: National University of Defense Technology (NUDT)
Manufacturer: NUDT
Cores: 3,120,000
Linpack Performance (Rmax): 33,862.7 TFlop/s
Theoretical Peak (Rpeak): 54,902.4 TFlop/s
Power: 17,808.00 kW
Memory: 1,024,000 GB
Interconnect: TH Express-2
Operating System: Kylin Linux
Compiler: ICC
Math Library: Intel MKL-11.0.0
MPI: MPICH2 with a customized GLEX channel