2012-12-12

..:: ස්ව‍යංක්‍රීයව වතුර මෝටරය පාලනය කරන සහ ජල මට්ටම අංක වලින් දර්ශනය වන පරිපථයක් ::..



කොහොමද යාලුවනේ.සිප්සල පැත්තෙ මට එන්න උනේ ගොඩක් කාලෙකට පස්සෙ.ඒ ඔයාලවත් බ්ලොග් එකවත් අමතක වෙලා නෙවෙයි.මම 2011.01.17 දින ආරම්භකල ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවෙ විභාගෙ 2012.12.08 වෙනිද තිබුනෙ.ඉතින් විභාගෙ තිබෙන කාළයේ ඒකට ගොඩක් මහන්සි වුනා.ඒ මහන්සියේ ප්‍රථිඵල අද මම බුක්ති විඳිනවා.NVQ Level 3 දක්වා පාඨමාලාව තමයි මම කලේ.ගොඩක් අමාරු විභාගයක් වුනත් කැපවීම නිසා ජයගන්න පුලුවන් වුනා.මට NVQ Level 3 සහතිකය අම්බවුනා.ලෙවල් 4,5 දක්වා ඉහලට හදාරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.මම පාථමාලාව හැදෑරුවේ රත්නපුරේ බටුහේන ආයතනයේ.

අද ඔයාලට ලබාදෙන්න යන්නේ ස්ව‍යංක්‍රීයව වතුර මෝටරය පාලනය කරන සහ ජල මට්ටම අංක වලින් දර්ශනය වන පරිපථයක්.මේ සඳහා ස්ලයිඩ් ශෝ එකක් සකසා තිබේ.ඔයාලට එය පහල අයිකනය ක්ලික් කර ලබාගන්න පුලුවන්.එහි සියලුම විස්තර සහ පරිපථයන්ද ඇතුලත්.මෙම පරිපථයේ එක ඊලඟ ළිපියෙන් බලාපොරොත්තු වන්න.එම ළිපිය සතියක් ඇතුලත අනිවාරෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනබව සහතික වනව.අදහසකුත් දාල යන්න.

12 comments:

  1. ‍ගොඩක් කාලකට පස්සේ දැක්කේ ඔයාගේ ලිපියක්. දැන් එහෙනම් දිගටම ලියමු.

    ReplyDelete
  2. මේක නම අපේ ගෙදරට සෑහෙන්න වටිනවා. මොකද මෝටරේ දාලා පැය ගානක් ගියාට පස්සේ තමා උතුරන්නේ.

    ReplyDelete
  3. anusha.us@ ස්තූතියි අදහසට,ඔවු යාළුව.කාලෙකට පස්සෙ.දිගටම ල්ලියන්න තමයි බලාපොරොත්තුව.
    DG@ ඔයාටත් ස්තූතියි අදහසට,ඔයාලට වටිනවනම් මට ගොඩක් සතුටුයි.ඊලඟ ළිපියෙන් සම්පූර්ණ ප්‍රින්ටඩ් බෝඩ් එක ඔයාලට දෙන්නම්.

    ReplyDelete
  4. mage subapathum oyata digatama liyanna

    ReplyDelete
  5. sumith@ ස්තූතියි සහෝ.ඩවුන්ලෝඩ් කරන්නනම් එම සයිට් එකෙ සාමාජික වෙන්න ඕන.එය නොමිලේ සිදුකරන්න පුලුවන්.එය කිරීමට කරදරනම් පහල ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.ඔයා අපහසුතාවකට පත්වූවානම් සමාවන්න.
    http://www.filefactory.com/file/205bzmgca6m5/n/water_pump_auto_control_ppsx

    ReplyDelete
  6. http://www.filefactory.com/file/205bzmgca6m5/n/water_pump_auto_control_ppsx
    මේකත් බැලුව, එත් ඩව්න්ලෝඩ් කරගන්ඩ බ වගේ.ගොඩක් හොන්දය්.ගොඩක් පරිපත දණ්ඩ, වෙදගත් .
    ජයවේවා!

    ReplyDelete
  7. !*......කුපර්......*! @ post eke icon eka clik karala ganna.eka update kala.sorry.upload karapu host apset nisa ehema une.

    ReplyDelete
  8. මල්ලී, මට එකක් හදලා දෙන්න බැරිද? පූළුවන්නම් වියදම කීයද?

    ReplyDelete
  9. නියම වැඩක් මේක අගය කරනවා යහළුවා..මේකේ resister no වලට අදාලව ඒ රෙසිස්ටර් එන තැන නො එක දැම්මනම් වැඩ හොදයි කියල හිතනවා සහ වතුර ප්‍රමාණය අඩු වූ විට මෝටර් එක ස්වයංක්රීයව වැඩ කිරීමට එම පරිපත දෙක සම්බන්ධ වන ආකාරය පොඩ්ඩක් පැහැදිලිව ඉදිරිපත් කරන්නේනම් මැනවි..හැකිනම් මට email karanna dineshj921@gmail.com කෙසේ නමුත් නියම වැඩක් මේක තවතවත් නිර්මාණයන් කරන්නට ශක්තිය ලැබේවා යහළුවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාව අගය කලාට.ඔවු මම ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නම්.තව ටික දවසකින් වෙනමම ළිපියකින්.මේ දිනවල කාර්යය බහුල නිසා ප්‍රමාද වෙන්නෙ.අනිවාරයෙන් ලියන්නම්.යාලුව,ඔයා මම ඉඩිරිපත් කල දෙයින් යම් දෙයක් ඉගෙන ගත්තනම් එක මට සතුටක්.බොහොම ස්තූතියි ඔයාගෙ අදහසට.දිගටම රැඳී ඉන්න සිප්සල සමඟ

      Delete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...