ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් කියන්නෙ අද නෙතුවම බැරි දෙයක් වගේම බොහොමයක් තැන්වල කතාබහ වන මාතෘකාවක්.විශාල කර්මාන්තශාලා වල රොබෝල,විවිධ යන්ත්‍ර ස්වයංක්‍රීයව වැඩ කරව ගන්න මෙන්න මේ විශය බොහේ උපකාරී වනවා.ඉතින් ඔයාලගෙ දැණුම මට්ටම වඩාත් දියුණු කරවාලන්න මම අද ළිපියෙන් මේ ගැන සරල සිංහලෙන් ලියැවුනු PDF පොත් හතරක් ලබාදෙනවා.පහලින් එය ලබාගන්න.












