2013-03-05

..:: IC Circuit 50 පොත දැන්ම ලබාගන්න ::..

ඉලෙක්ට්‍රොනික් කරන අයට පරිපථ 200ක් දුන්න මතක ඇතිනෙ.ඒව ආයෙ බලන්න නම පහල 1 ළිපිය සහ 2 ළිපිය ක්ලික් කරන්න.ගොඩක් ප්‍රතිචාර ලැබුනා ඒ ළිපි දෙකට.ඒවට ස්තූතියි.අද ලබාදෙන්නේ IC Circuit 50 .පහල අයිකනය තුලින් එය ලබාගන්න.

1 ළිපිය
2 ළිපි


10 comments:

  1. එළ එළ.

    "අ"යන්නේ ඉදන් circut තනියම නිර්මාණය කිරීම දක්වා ඉගෙන ගන්න පුළුවන් විදිහේ ebook එකක් නැද්ද?

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  2. Vishwajith Rajapakse @ මේ ළිපිය වගේම සිප්සලේ අනෙක් ඉලෙක්ට්‍රොනික් ළිපි නරඹන්න ඇතැයි කියා මා සිතනව.ගොඩක් ස්තූතියි ළිපිය නරඹන්න සිප්සලට ගොඩ වුනාට.ඉලෙක්ට්‍රොනික් කියන්නේ ගැඹුරු විශයක්.නමුත් නිවැරදිව විලිවෙලකට ඉගෙන ගත්තොත් කිසිම අමාරුවක් නැහැ.උඩින් පල්ලෙන් ඒ දෙය ඉගෙන ගත්තහම ඒක එපාවෙනවා.යමක් අලුතෙන් නිර්මාණය කරන්න වගේම දෝශ නිවැරදි කරන්න ප්‍රායෝගික මෙන්ම තියරි දැනුමත් අවශය වෙනවා.මගේ අත්දැකීමෙන් එය කියන්නේ.අනික අන්තර්ජාලයේ තිබෙන සෑම පරිපථයක්ම 100% නිවැරදි නැහැ.නමුත් එවැනි නිවැරදි පරිපථත් තිබේ.ඉගෙන ගන්නනම් හොඳම ක්‍රමය ටෙc එකකට යන එක.මොකද "අ" සිට ඉගෙන ගන්න හදන කෙනෙක් නිසා මේ වගේ පිලිතුරක් දුන්නේ.ඔයා මේ විශයට ආසයිනම් මේක අමාරු නැහැ කියල හිතාගත්තට කමක් නැහැ.මොකද නිතරම මේ ගැන අත් හදා බැලීම් කරන්න ඕන නිසාවෙන්.

    ReplyDelete
  3. දැන් නම් tec යන්න කාලයක් නැ මචෝ කවුරු හරි මුල ඉඳන් පාඩම් මාලාවක් ලියන්නතේ ඇයි.

    ReplyDelete
  4. Yasiru Udana @ ගොඩක් ස්තූතියි යසිරු

    ReplyDelete
  5. පුද්ගලික ප්‍රශ්න තියෙන්න පුලුවන් තියෙන ආර්තික ප්‍රශ්න සමඟම.මම කිවුවෙ නිවැරදි මාර්ගය.නමුත් මම උත්සහ කරන්නම් එසේ ළියපු ළිපියක් සොයා ඉදිරිපත් කරන්න.නමුත් ඉලෙක්ට්‍රොනික් ඉගෙනගැනීම එයින් පමනක් සැහීමට පත්විය නොහැකි.මට සිතෙන විදියට ගොඩක් අය එසේ පාඩම් මාලා නොලියන්නෙ එම විශය පුලුල් නිසා විය හැක සහ යමක් ගැන විස්තර කිරීමේදී සරලව විග්‍රහ කිරීමට අපහසුයි මොනවත්ම ඉලෙක්ට්‍රොනික් නොදන්න කෙනෙකුට.ඔව්න් ලඟින් සිටන් ඒ දේ සිදුකිරීම කලයුතුයි.

    ස්තූතියි ඔබේ අදහසට

    ReplyDelete
  6. මමත් හිතනවා මේක එහෙම blog එකකකින් කියලා දෙන්න බැරි ලොකු විෂයක් කියලා.කවුරු හරි ඇදපු සර්කිට් එකක් එකක් හදන එකනම් වැඩක් නෑ නේ.මට ඕනේ තනියම හදන්න පුළුවන් මට්ටමට ඉගෙන ගන්න.

    මම A\L කරලා එහෙම ඉවර වෙලා tec එකකට යන්න ඕනේ.

    දිගටම ලියන්න යාළුවා.........
    ජය වේවා..........

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  7. Vishwajith Rajapakse @ මට ගොඩක් සන්තොසයි යාළුවා ඔයා ගත්ත තීරනය ගැන.මට වඩා වැඩිමාල් හෝ බාල,මගේ වයසේ මේ සෑම සහෝදරයෙකුටම කියන්න තියෙන්නේ මේක ඉගෙන ගන්නවානම් නිවැරදි තියරි සමඟ ඉගෙන ගන්න.සමහරු කියනවා වැඩබිමකට ගියාම ඔය තියරිවලින් උපකරන අලුත්වැඩියා කරන්න බැහැ කියල එය සියයට සීයක් නිවැරදි නැති නමුත් ප්‍රැක්ටිකල් අනිවාරෙන්න්ම ඕන.නමුත් මම මගේ අත්දැකීමෙන් කියන්නේ ප්‍රැක්ටිකල් වලින් සුපිරි වැඩ දාන අය හිරවෙන තැන් එනවා.එතනදි තියරි තමයි පිහිටට හිටින්නේ.ඒ නිසා රජයේ NVQ සහතිකය ලබාදෙන රජයේ කාර්මික විද්‍යාලයකට යන්න.

    ReplyDelete
  8. ඇත්තටම හොඳ article 1ක්.
    ගොඩාක් ස්තුතියි.

    ගිහින් බලන්නකෝ මේ සයිට් 1 ට. www.dasathanews.com දැනුම වගේම ඔයාලගේ කඩ්ඩ හදාගන්නත් පුළුවන් හැමදාම ලිපි කියෙව්වොත්.
    ලංකාවේ අපි වෙනුවෙන්මයි ලෝක දැනුම සාරාංශව දැනගන්න හොඳම තැන..

    ReplyDelete
  9. macho ube site eke article collection ekak gaththama akuaru apahadilie machan... habai mnw unath meka supiri blog ekak

    ReplyDelete
    Replies
    1. ou minol ooya kiyana de mama piligannawa.eka theem eke aulak.eka hadanna full try karannam.godak thank sipsala balala denuma aran yanna awata.

      Delete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...