2013-07-16

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට පොත් ටිකක් සිංහලෙන් ::..

ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් කරන අයට PDF පොත් ටිකක් අරගෙන ආව.ඔයාලට වැදගත් වේවි කියල හිතුන නිසයි මේව ලබා දෙන්නේ.මේ පොත් සිංහලෙන් තියෙන්නේ.ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් සම්බන්දවයි පාඩම් මාලාව සකසා තියෙන්නේ.පොත් 4 ක් තිබේ.එය පහලින් ලබාගන්න.මේ පොත් ලබාගත්තේ

අඩවියෙනි.





14 comments:

  1. බොහොම ස්තුතියි

    ReplyDelete
  2. නියමයි.... කියලා වැඩක් නෑ, හුඟාක් ස්තූතීයි.

    ReplyDelete
  3. අගය කළ යුතු වැඩක් ප්‍රොෆෙසර්ගේ තාක්ෂණික සටහන ලියන ප්‍රොෆෙසර්

    ReplyDelete
  4. Naleen Dilruksha,Sahan Weerasinghe,Stillwaters Jk@ඔයාලට මේ ළිපිය වැදගත් වුන එක ගැන මට සතුටුයි.ස්තූතියි යාලුවනේ අදහස් ප්‍රකාශ කලාට

    ReplyDelete
  5. සංවේදී@ස්තූතියි ප්‍රොෆෙසර්

    ReplyDelete
  6. godak hodai.. excel e book ganna puluvan site 1k danaganna puluvanda?

    ReplyDelete
  7. ගොඩක් සතුතියි සහෝ...
    ඉගෙනගන්න ගොඩක් ආස විශයක් ගැන හොද පොත් ටිකක්

    ReplyDelete
  8. anushka fernando@ස්තූතියි සහෝ අදහසට. excel ගැන පාඩමක් පහල ලින්ක් එකෙන් ගන්න පුලුවන්.නමුත් එයනම් වීඩියෝ එකක් වගේ.මම අරන්නම් බෙලුවෙ නැහැ.මෙගා බයිට් 72 විතර තියේ.කැමතිනම් අරන් බලන්න.සිංහල PDF හම්බුන ගමන් ඒ ගැන ළිපියක් දාන්නම්.
    http://adf.ly/SH3QD

    ReplyDelete
  9. Networkදිසා@ස්තූතියි සහෝ.ඔයා මේ ළිපියෙන් යම්දෙයක් ඉගෙන ගත්තානම් මට ඒ ගැන ගොඩක් සතුටුයි.මෙවැනි ළිපි යලිත් ඉදිරිපත් කරනවා.නැවත පැමිනෙන්න.

    ReplyDelete
  10. මට දෙන්නකෝ mutimeter එකකින් eletronic parts check (IC,Transistor) කරන්නේ කොමද කියලා
    kntechnologfy23@gmail.com

    ReplyDelete
    Replies
    1. mama danna vidiyata ic nam chak karaganna behe mutimeter eken.namuth transistor ekak mutimeter ekakin chak karaganna vidhiya milaga Lipiyen kiya dhennam.

      Delete
  11. ස්තුතියි සහෝදරයා, අද තමයි සිප්සලට ගොඩවිමට හැකිවුනේ. ඉගෙනගැනීමට බොහෝ දේවල් ඔබේ සිප්සලෙන් අපිට ලැබනවා. thanks again

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ වටිනා කාළය කැප කරගෙන සිප්සල බලන්න ආවාට.සිප්සලෙන් යම් දැනුමක් ලබාගත්තා නම් එය මට සතුටකි.ස්තූතියි අදහසට

      Delete
  12. බොහොම ස්තුතියි

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...