ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් කරන අයට PDF පොත් ටිකක් අරගෙන ආව.ඔයාලට වැදගත් වේවි කියල හිතුන නිසයි මේව ලබා දෙන්නේ.මේ පොත් සිංහලෙන් තියෙන්නේ.ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් සම්බන්දවයි පාඩම් මාලාව සකසා තියෙන්නේ.පොත් 4 ක් තිබේ.එය පහලින් ලබාගන්න.මේ පොත් ලබාගත්තේ
ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් කරන අයට PDF පොත් ටිකක් අරගෙන ආව.ඔයාලට වැදගත් වේවි කියල හිතුන නිසයි මේව ලබා දෙන්නේ.මේ පොත් සිංහලෙන් තියෙන්නේ.ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් සම්බන්දවයි පාඩම් මාලාව සකසා තියෙන්නේ.පොත් 4 ක් තිබේ.එය පහලින් ලබාගන්න.මේ පොත් ලබාගත්තේ
බොහොම ස්තුතියි
ReplyDeleteනියමයි.... කියලා වැඩක් නෑ, හුඟාක් ස්තූතීයි.
ReplyDeleteඅගය කළ යුතු වැඩක් ප්‍රොෆෙසර්ගේ තාක්ෂණික සටහන ලියන ප්‍රොෆෙසර්
ReplyDeleteNaleen Dilruksha,Sahan Weerasinghe,Stillwaters Jk@ඔයාලට මේ ළිපිය වැදගත් වුන එක ගැන මට සතුටුයි.ස්තූතියි යාලුවනේ අදහස් ප්‍රකාශ කලාට
ReplyDeleteසංවේදී@ස්තූතියි ප්‍රොෆෙසර්
ReplyDeletegodak hodai.. excel e book ganna puluvan site 1k danaganna puluvanda?
ReplyDeleteගොඩක් සතුතියි සහෝ...
ReplyDeleteඉගෙනගන්න ගොඩක් ආස විශයක් ගැන හොද පොත් ටිකක්
anushka fernando@ස්තූතියි සහෝ අදහසට. excel ගැන පාඩමක් පහල ලින්ක් එකෙන් ගන්න පුලුවන්.නමුත් එයනම් වීඩියෝ එකක් වගේ.මම අරන්නම් බෙලුවෙ නැහැ.මෙගා බයිට් 72 විතර තියේ.කැමතිනම් අරන් බලන්න.සිංහල PDF හම්බුන ගමන් ඒ ගැන ළිපියක් දාන්නම්.
ReplyDeletehttp://adf.ly/SH3QD
Networkදිසා@ස්තූතියි සහෝ.ඔයා මේ ළිපියෙන් යම්දෙයක් ඉගෙන ගත්තානම් මට ඒ ගැන ගොඩක් සතුටුයි.මෙවැනි ළිපි යලිත් ඉදිරිපත් කරනවා.නැවත පැමිනෙන්න.
ReplyDeleteමට දෙන්නකෝ mutimeter එකකින් eletronic parts check (IC,Transistor) කරන්නේ කොමද කියලා
ReplyDeletekntechnologfy23@gmail.com
mama danna vidiyata ic nam chak karaganna behe mutimeter eken.namuth transistor ekak mutimeter ekakin chak karaganna vidhiya milaga Lipiyen kiya dhennam.
Deleteස්තුතියි සහෝදරයා, අද තමයි සිප්සලට ගොඩවිමට හැකිවුනේ. ඉගෙනගැනීමට බොහෝ දේවල් ඔබේ සිප්සලෙන් අපිට ලැබනවා. thanks again
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ වටිනා කාළය කැප කරගෙන සිප්සල බලන්න ආවාට.සිප්සලෙන් යම් දැනුමක් ලබාගත්තා නම් එය මට සතුටකි.ස්තූතියි අදහසට
Deleteබොහොම ස්තුතියි
ReplyDelete