2013-08-03

..:: අත්හදාබැලීම් කරන්න පුලුවන් සර්කිට් වර්ග 89ක PDF ::..

යාලුවනේ කාලෙකට පස්සෙ අද බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන් වුනේ.ඒත් හිස් අතින්නම් නෙවෙයි.ඉලෙක්ට්‍රොනික් කරන අයට යම් යම් ප්‍රොජෙක්ට් වලට ගන්න පුලුවන් සහ අත්හදාබැලීම් කරන්න පුලුවන්

සර්කිට් [Circuit] වර්ග 89 ක් අරන් ආවා.මේවා PDF වර්ගයේ නිසා පහසුවෙන් හොඳ කොලිටියෙන් නරඹන්න පුලුවන්.පහත අයිකනය ක්ලික් කරල එම පිටුවට ගොස් තමන් කැමති ස්‍රකිට් ලබාගන්න.

9 comments:

  1. වටිනව කියන්නේ ඉතින් කියන්න වදන් නෑ. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. සුපිරි වැඩක්. බොහොම ස්තුතියි....!

    ReplyDelete
  3. Damith Tharanga,na flowers@ Thankyou yaluwane comments walata

    ReplyDelete
  4. සුපිරියි ෙලාකු ෙදයක් අපට ගන්න පුලුවන්. Thanks.

    ReplyDelete
  5. Kanishka Dew Sandaruwan@Thankyou yaluwa comment ekata.

    ReplyDelete
  6. uba gindara porak.......
    mata hoyanneth ubala wage bullet porawalla

    ReplyDelete
  7. kusal ranadheera@ thankyou machan coment ekata

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...