2012-06-27

..:: Download Software නම් මෙන්න කරදර නෙති බාණ්ඩයක්::..

ගොඩක් අයට තියෙන තවත් ගැටලුවක් තමයි යම්දෙයක් බාගත කිරීමකදී එම මෘදුකාංගයේ ලියාපදිංචි අංකය ඉල්ලා සිටීම.ඒකට හොඳම විසඳුම මෙන්න.

..:: හාඩ්ඩිස්ක් එකකින් මැකීගිය දත්තයන් ලබාගන්න Professional Portabl Recovery ::..

ඔයාලට අද මම ලබාදෙන්නේ පරිගනක හාඩ්ඩිස්ක් එකකින් මැකීගිය දත්තයන් ලබාගන්න පුලුවන් මෘදුකාංගයක්.


වැඩි විස්තර බලාගන්න ඕනනම් එම අඩවියට මෙතනින් යන්න.

2012-06-03

..:: අලුත්ම Blu-ray Player ටිකක් ::..

ඉතාම වටින මෘදුකාංගයක් ඔයාලට අද මම ගෙනාවා.අලුත්ම තාක්ශනයක්වන Blu-ray තාක්ශනය සෑම ප්ලේයරයකම ප්ලේ වෙන්නෙ නැහැනේ.ඔන්න ඒකට විසඳුම

                             Mac Blu-ray Player









                         Windows Blu-ray Player








..:: Graphicriver - Facebook Timeline Cover දැන්ම බාගන්න ::..

ඔයාල කවුරුත් කැමති ඇති ම්හුනු පොතේ Timeline එක ලස්සන කරගන්න.එහෙනම් මෙන්න ලස්සනම ලස්සන Template ටිකක්.

..:: ZT Galosa - Blog Joomla 2.5 Template දැන්ම බාගන්න ::..

ඔන අද ඔයාලට මම දෙන්න බලාපොරොත්තු වෙනේ ජුම්ලා තීම් එකක්.බලන්නකො ලස්සනද කියල.