2013-11-15

..:: ඇල්මිනියම් තහඩුව මගින් පරිපථ පුවරු සැකසීම ::..

ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට PCB හදන්න පුලුවන් තවත් ක්‍රමයක් අද ඉදිරිපත් කරන්නම්.

*************************************
* මුලින්ම පහත පරිදි ඉතා තුනී ඇල්මිනියම් ශීට් එකක් ගන්න.

* එය A4 කොළයක් මත තබා ලේසර් ප්‍රින්ටරය තුලට යොමු කරන්න      (ඉහත රූපය පරිදි )
* ඉන්පසු ඔබගේ පරිගනකය මඟින් ඇඳගත් පරිපථය ප්‍රින්ට් වීමට සලස්වන්න.

* පසුව ප්‍රින්ට් වූ පරිපථ කැබැල්ල හොඳින් පිරිසිඳු කරගත් කොපර් බෝඩ් කැබැල්ලේ කොපර් මතුපිට මතඇල්මිනියම් කැබැල්ලේ පරිපථය ඇඳි පැත්ත තබා එය තුවායක් වැනි රෙදි කැබැල්ලකින් වසන්න.ඉන්පසුව රෙදි මදින ස්ත්‍රික්කයකින් හොඳින් මදින්න.

* බෝඩ් එකේ රස්නය නිවුනු පසු හෙමීට ඇල්මිනියම් ශීට් එක ගලවන්න.
* එසේ සාදාගත් බෝඩ් කැබැල්ල ආරක්ශාකාරීව ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනයට දමන්න.

* අනවශ්‍ය කොටස් දියවූ පසු මෙවන් පරිපථයක් මුද්‍රිත පරිපථ පුවරුවක් ලෙස දිස්වේවි. අදහසක් දාලම යන්න.

10 comments:

  1. ප්‍රින්ටරයට අවුලක් නැද්ද????

    ReplyDelete
    Replies
    1. නැහැ.ප්‍රින්ටරයට හානි සිදු වෙන්නෙ නැහැ.මේකට භාවිතා කරන්න ඕන ඇල්මිනියම් තහඩුවඉතාම තුනී වෙන්න ඕන.

      Delete
  2. ඇල්මිනියම් තහඩුෙව් swg කියද හාර්ඩිෙවයර් වල ගන්න තිෙයනවද ?

    ReplyDelete
    Replies
    1. එහි අගය නම් දන්නෙ නැහැ .නමුත් අපි කන චොකලට් වල තියෙන ඇල්මිනියම් කොළය තමයි මෙයට ලබාගන්නේ.ගොඩක් දුරට කේක් බඩු කඩවල තියේ.පහත ළින්ක් දෙක තුලින් ඔබට යම් අදහසක් ගතහැක.

      http://adf.ly/ZxjWA
      http://adf.ly/Zxjn0

      Delete
  3. මේ විදියටම කරන්න පුලුවං නේද ට්‍රාන්ස්පේරන්ට් ෂීට් වල ඩියසින් එක ප්‍රින්ට් කරලත්........

    ReplyDelete
    Replies
    1. ou puluwan chamara.lesar printer ekakin poddak dark wenna ganna ona.

      Delete
  4. Al sheet eka printer ekata hoda madi , mama sticker paper thamai me wadeta ganne

    ReplyDelete
  5. sticker paper ganna AL sheet wenuwata

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...