Showing posts with label pdf. Show all posts
Showing posts with label pdf. Show all posts

2021-09-05

..:: සරල සිංහලෙන් Arduino PDF ::..

 

ලෝකය තාක්ෂණය අතින් දිනෙන් දින අති විශාල පිමි පනිමින් වැඩ පහසු කරගන්න විශාල මෙහෙවරක් කරනව වගේම මිනිසා ලෙඩුන් බවට පත් කරයි.එය කෙසේ වෙතත් අද සිප්සලෙන් ඔයාලට Arduino පිලිබඳ සරල සිංහලෙන් කියාදෙන පී.ඩී.ෆ් එකක් ලබාදෙනවා.ඉතින් ප්‍රෝගෑම් කරන්න හිතාඉන්න ඔයාටයි මේ.



2021-09-03

**සිංහල ඉලෙක්ට්‍රොනික් පොත්-1**

 


දිගු නිහැඬ්යාවකින් පසු ආයෙත් සිප්සලට ලියන්න හිතුනා.අදනම් ඉලෙක්ට්‍රොනික් කරන යාලුවන්ට ගොඩක් වටින සිප්නැන පී.ඩී.ෆ් පොතක් ලබා දීමට කටයුතු කරනවා.ඉලෙක්ට්‍රොනික් වලදී ගොඩක් වටිනව කියුවේ, මෙහි තියන සෑම පරිපථයක්ම ප්‍රායෝගිකව අත්හදා බලා ඇති සහ සෑම කරුනක්ම නිරවද්යතාවෙන් ඉහල කරුනු නිසාය.පහත අයිකනය ක්ලික් කර එය ලබාගන්න. 



2015-06-28

ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන්-සිප්නැණ





යාලුවනේ අද ඔයාලට ලබා දෙන්නේ ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන් ප්‍රායෝගිකව පහදිලි කර තිබෙන සිප්නැණ නම් මාසික සඟාරාවයි.මෙම සඟරා හයක් ඔයාලගේ දැනුම මට්ටම ඔප්නැන්වීමට නොමිලේම ලබාදෙමි.මේවා ටිකක් පරන නමුත් ප්‍රයෝගිකයි.
http://adf.ly/1Jv93V

  1. Sipnena
  2. Sipnena 
  3. Sipnena
  4. Sipnena
  5. Sipnena
  6. Sipnena

2013-10-25

..:: බල වර්ධක පරිපථ (Power Audio Amp) සහ අයි.සී(IC) දත්ත 5000 ඇතුලත් PDF එකක් ::..

ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට ගොඩක් කැමති දෙයක් ගෙනාවා.බල වර්ධක පරිපථ (Power Audio Amp) සහ අයි.සී(IC) දත්ත 5000 ඇතුලත් PDF (Data Book) එකක්.එහි අන්තර්ගතය පහල රූපයේ පෙනෙන පරිදි වේ.



2013-08-03

..:: අත්හදාබැලීම් කරන්න පුලුවන් සර්කිට් වර්ග 89ක PDF ::..

යාලුවනේ කාලෙකට පස්සෙ අද බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන් වුනේ.ඒත් හිස් අතින්නම් නෙවෙයි.ඉලෙක්ට්‍රොනික් කරන අයට යම් යම් ප්‍රොජෙක්ට් වලට ගන්න පුලුවන් සහ අත්හදාබැලීම් කරන්න පුලුවන්
සර්කිට් [Circuit] වර්ග 89 ක් අරන් ආවා.මේවා PDF වර්ගයේ නිසා පහසුවෙන් හොඳ කොලිටියෙන් නරඹන්න පුලුවන්.පහත අයිකනය ක්ලික් කරල එම පිටුවට ගොස් තමන් කැමති ස්‍රකිට් ලබාගන්න.

2013-07-16

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට පොත් ටිකක් සිංහලෙන් ::..

ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් කරන අයට PDF පොත් ටිකක් අරගෙන ආව.ඔයාලට වැදගත් වේවි කියල හිතුන නිසයි මේව ලබා දෙන්නේ.මේ පොත් සිංහලෙන් තියෙන්නේ.ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් සම්බන්දවයි පාඩම් මාලාව සකසා තියෙන්නේ.පොත් 4 ක් තිබේ.එය පහලින් ලබාගන්න.මේ පොත් ලබාගත්තේ
අඩවියෙනි.