2010-10-10

..:: ඔන්ලයින්ව බැනර් සාදා ඇනිමේශන් කරමු ::..

Banner Maker


ඔයාලට මම අද කියන්න යන්නේ අන්තර්ජාලයේ ඉඳන්ම ලස්සන ඇනිමේශන් බැනරයක් සාදා ගන්න හොඳ අඩවි කිහිපයක් ගැනයි.මෙමඟින් ඔබට කැමති ප්‍රමානයේ විශාල බැනරි හදාගන්න පුලුවන්.පහල ලින්ක් වලට ගිහින්ම බලන්නකෝ.

අදහසක් දාලම යන්නකෝ

8 comments:

  1. machan mevai sinhalen gahanna puluwanda?sinhalen gahuwama kotu nemeida enne?

    ReplyDelete
  2. admin@.....
    අඳුරෙන් එළියට ,මෙහෙමයි මචන් මෙවයේ සිංහල හෝ යුනිකෝඩ් වලින් අකුරු දාන්නනම් බැහැ මම දන්න විදියට.ඒත් පුලුවන්ද කියල හොයල බලල මම කියන්නම්.ස්තූතියි අදහසට.

    ReplyDelete
  3. eyalage site 1 Ad ekak nethuwa ape banner 1k hadaganna puluwan mona site 1da hoda? oya use kale mokakda?

    ReplyDelete
  4. admin@.....
    Praba , එහෙම කරන්න ඕනනම් හොඳම සයිට් එක http://www.bannersnack.com/. ඔයා ඉස්සෙල්ලම මෙකෙ වැඩ කරන හැටි කියලදෙන වීඩියෝ එක බලන්න.මම බ්ලොග් එකේ දාපු බැනරයනම් හැදුවෙ http://bannerbreak.com/ සයිට් එකෙන්.නමුත් ඇනිමේශන් නැහැ.ස්තූතියි අදහසට.

    ReplyDelete
  5. oyage site eke ad ekak danna puluwanda? puluwannam kiyanna. http://sinhalablog.linkz2u.com/si-contact-form-form1/

    ReplyDelete
  6. එල ලිපියක් නේ

    ReplyDelete
  7. admin@....
    namila , panhida , බොහොම ස්තූතියි ඔයාලගෙ අදහස් වලට.
    namila ඔයාගෙ ෆෝර්ම් එකෙන් ඔයාට මම ලිපියක් එවා ඇත බලන්න.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...