2010-09-19

..:: ත්‍රිමානව චැට් කරන්න ලංකාවෙ හදපු හොඳම අඩවියක් ::..


ලාංකිකයෙකු අතින් නිර්මාණය වුන ලංකාවේ එකම ත්‍රිමාන චැට් කාමරය තුල චැට් කිරීමට දැන් ඔයාලටත් අවස්ථව උදා වෙලා.අමුතුම අත් දැකීමක් විඳගන්න ඔයාලට පුලුවන් ඒ සඳහා ඔයාල එහි ලියාපදින්චි වෙන්න ඕන.අඩවියේ ඇති මෙන්න මේවගෙ අයිකනය ක්ලික් කරන්න.අඩවියට පිවිසීම සඳහා උඩම බැනරය ක්ලික් කරන්න.

අදම අඩවියට පිවිසී අත්දැකීම විඳින්න.එයාල මෙය සකස්ස ඇත්තේ සිංහල භාශාවෙන් වීම තවත් විසේශත්වයකි.

6 comments:

  1. මට ලොග් වෙන්න බැරි වුනා. ලියාපදිංචි වෙන නමින් ලොග් වෙන්න බැහැ.. පුළුවන්නම් ඒක හදන්න.

    1. ලියා පදිංචිය සඳහා (.) තිත ලකුණ භාවිතා කරත් ලොග් වෙද්දී භාවිතා කිරීමට නොහැක
    2. සිංහල නම් භාවිතා කර ලියාපදිංචි වුවත් ලොග් වෙද්දී භාවිතා කිරීමට නොහැක

    ReplyDelete
  2. ela! නියමයි !

    ReplyDelete
  3. සංජු ඔයාගේ අදහසට ස්තූතියි.ඔයගේ ප්‍රශ්නය මම හොයල බැලුව.නමුත් ලියාපදිංචි වුන අනිත් අයටනම් එසේ වී නොමැත.ඔයා කරුණාකරල contact@chatbox.lk යන ලිපිනයට ලිපියක් යවන්න.නැතන්ම් වෙන ගිනුමක් සාදන්න වෙනවා.

    ReplyDelete
  4. ඔබ සැමට සුභ දවසක් වේවා!
    මම තමා chatbox.lk වෙබ් අඩවියේ නිර්මාතෘ!
    chatbox.lk ගැන මේ විස්තරය පළකරපු, සිප්සල Blog එකේ සහෝදරයාට බොහොම ස්තූතියි!

    සංජු කියපු විදිහට වෙබ් අඩවියට සිංහලෙන් ලියාපදිංචි වීමේදී පොඩි ගැටඵවක් තියෙනවා තමයි.
    chatbox.lk සිංහල වෙබ් අඩවියක් වුනාට, ලියාපදිංචි වීම 100% සිංහලෙන් කරන්න ටිකක් අමාරුයි.
    තවම සිංහල unicode භාවිතා කරන්න දන්නේ ලංකාවේ සහෝදර සහෝදරියන්ගෙන් ටික දෙනයි.
    ඒ වගේම ලියාපදිංචි වීමේදී ඇතුලත් කල යුතු ඊ-තැපැල් ලිපිනයත්(email address), කවදාවත් සිංහලෙන් දාන්න බැහැනෙ.
    ඒ නිසා මම, බහුතරයක් භාවිතා කරන විදිහට තමයි ලියාපදිංචි වීම හැදුවෙ.
    ඵ්ක නිසා දැනට පරිශීලක නාමය(user name) සහ රහස් පදය (password) English වලින් ඇතුලත් කරලා ලියාපදිංචි වෙන්න.

    උදාහරණයක් පහත දැක්වේ.

    ඔබගේ පරිශීලක නාමය: asanka123
    ඔබගේ රහස් පදය: pass123

    chatbox.lk හදලා තාම සතියයි. කරුණාර ඔයාලගෙ අදහස් සහ නව යෝජනා, contact@chatbox.lk වෙත එවන්න.

    ReplyDelete
  5. මේක නම් නියමයි මචෝ .. මමත් අමාරුවෙන් කොහොමහරි ලොග් වුණා...
    මරු තමයි ...
    ස්තූතියි කිව්වා ඔන්න...

    ReplyDelete
  6. admin @.......

    සංජු , kumaraya , ඔයාල ඔක්කොටම බොහොම ස්තූතියි අදහස් වලට.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...