2010-09-09

..:: ජාව වලින් වැඩක් දෙන්න මෙන්න මෘදුකාංගය ::..

ඔන්න කාලෙකට පස්සෙ මම ඔයාලට ටිකක් විශේෂ දෙයක් දෙන්න යන්නෙ.
ඔයාල කැමති ඇති ඔයාගෙ වෙබ් එකට හෝ බ්ලොග් එකට ජාව වලින් වැඩ කිඩ දාල ලස්සන කරන්න.මෙන්න මෘදුකාංගය.මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වන බැවින් පාවිච්චිය ද ඉතා පහසුය.මෙමඟින් ඉතා පහසුවෙන් ජාවා කෝඩ් ජනනය කිරීමට හැකියාව තිබේ.පහල අයිකනයෙන් එම මෘදුකාංගය ලබාගන්න.
මෙය ක්‍රියා කිරීමට ඉතා පහසුය.නමුත් එය අපහසුනම් ඔබගේ අදහස දමන්න මම කියා දෙන්නම්.

6 comments:

  1. admin @...

    පුලුවන් .රන් කරල බලන්න ඔනනම් මෘදුකාංගයේ ඩිෆෝල්ට් බ්‍රවුසරය මගින් පුලුවන.ඒ සඳහා කී බෝර්ඩ් එකේ F12 ඔබන්න.

    ReplyDelete
  2. තැන්කු බං මරේ මරැ.....

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...