2010-09-12

..:: පෙන් ඩ්‍රයිව් සුරක්ශිත කරන්න මෙන්න නියම වැඩක් ::..

ඔන්න ඔයාලට වැදගත් මෘදුකාංගයක් ගෙනාව.
මේක ඔයාලගෙ පෙන් ඩ්‍රයිව් එකට තමයි වැදගත් වෙන්නේ.
මෙම මෘදුකාංගය ඔයාලගෙ පෙන් ඩ්‍රයිව් එකේ සියලුම දේවල් සුරක්ශිත කිරීමට සමත්ය.
යම් අයෙකුට ඔබගේ ෆයිල් ඔබගේ අවසරය නැතුව නැරඹීමට නොහැකි ලෙස මෙමඟින් මුර පදයක් යොදා සුරක්ශිත කිරීමට පුලුවන්.
ඔයාලට මෙම මෘදුකාංගය පහල අයිකනය ක්ලික් කිරීම තුලින් බාගත කිරීමට පුලුවන.
වැඩි කතා නැතුව එසේ කරන්නේ කොහොමද කියා කියාදෙන්නම්.
මුලින්ම ඔයාල බාගතකල රාර් ෆයිලය ලිහා ගන්න.
(Extract )ඉන්පසු සෙටුප් එක ඩබ්ල් ක්ලික් කරන්න.
දැන් පියවරක් යනවිට ඔවුන්ගේ නීති මාලාවට එකඟ වනලෙස සඳහන් කරයි.
එතනදි එයට එකඟ වන බව බටනය ක්ලික් කිරීමෙන් සනාත කරන්න.
දැන් පහල රෑපය වැනි වින්ඩෝවක් විවුර්ත වේ.
එතනදි ඔබගේ පෙන් එක තෝරන්න.ඉන්පසු නෙක්ස්ට් ඔබන්න.
දැන් ඔබගේ පෙන් එකට මෘදුකාංගය ස්ථපිත වේවි.
ඔබගේ පෙන් එක විවුර්ත කරන්න.
පහත රූපයේ මෙන් අයිකනයක් ඔබගේ පෙන් එක තුල ඇත.
එය ඩබල් ක්ලික් කරන්න. දැන් පහල රූපය මෙන් මෘදුකාංගය දිස් වේවි.
මෙහි රතු පැහැයෙන් කොටු කර ඇති තැන ක්ලික් කරන්න.
( එතන  ඔටෝමැටික් වන ලෙස සකසා ඇත.
රෙජිස්ටර් යන වචනය  ආව සැනින් එය ක්ලික් කරන්න. )
දැන් පහල රූපය මෙන් රෙජිස්ටර් කී යෙදීමට තැන් දෙකක් ඇත රූපයේ 1 කොටුවෙන් පෙන්වන තැන පහලින් මම ලබා දෙන කී දෙක යොදන්න.
Serial Key: U134567890
Registration: E812DA267466FCFEA2B87CAE
ඉන්පසු "එන්ටර් කී" යන බටනය ක්ලික් කරන්න.දැන් ඔබට එම රූපය මෙන් පෙනේවි.
එතන ඔබ කැමති මුර පදය කොටු දෙකේම නිවරදිව සඳහන් කරන්න.දැන් පහල රූපය මෙන් ඔබගේ පෙන් එකේ ෆයිල් සියල්ලලොක් කරනු ලබයි.
දැන් ඔබගේ පෙන් එක බලන්න. සියලුම ෆයිල් නැතිවී පහල රූපය මෙන් එක් අයි කනයක් දිස් වේවි.
ඉන්පසු නැවත ඔබගේ දත්ත ( ෆයිල් )ලබා ගැනීමට ඇවැසිනම් පෙන් එකේ තියෙන අයිකනය ඩබල් ක්ලික් කරන්න. දැන් ඔබට පහල රූපය මෙන් දිස් වේවි.
එතන ඔබ යෙදූ මුර පදය යොදන්න. දැන් සුලු මොහොතකින් පෙන් එකේ ඇති ෆයිල් එලෙසම පෙනෙවි.
ඔබගේ අදහස දමා යන්න.

11 comments:

  1. admin @....
    සමාවෙන්න.ෆයිල් හොස්ට් එකේ වරදක් නිස එසේ සිදුවී ඇත් .දැන් එය සාර්තකව බාගත කරගැනීමට පුලුවන.සහෝ ඔබ මාව දැනුවත් කලාට ස්තූතියි.

    ReplyDelete
  2. දෑනුවත් කලාට ස්තුතයි..

    ReplyDelete
  3. Newest version USB.Secure.v1.5.0.With.Serial.Key
    http://torrage.com/torrent/8F0F8BE9E815050B3F2D8C3E3202F5BE83EEDB0C.torrent

    ReplyDelete
  4. admin @.......
    ඉලංදාරියා , ගීත් , නිරෝශන් , ඔයාල ඔක්කොටම ප්‍රතිචාඒ දැම්මට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  5. 1). http://www.soft-garden.co.cc/2010/06/usb-secure-141-serial-number.html
    2). http://www.elakiri.com/forum/showthread.php?p=8148432
    3). http://trickers.weebly.com/latest.html

    ReplyDelete
  6. Kingston ekath ekka ena SecureTraveller wage ekak neda

    ReplyDelete
  7. ඵල,සුපිරී,ගොඩක් ස්තූතියි.දැනුවත් කලාට.

    ReplyDelete
  8. ඵල ගොඩක් ස්තූතියි

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...