2010-09-27

..:: අඩවියට හොඳ විජෙට් එකක් ::..


අද ඔයාලට කියන්න යන්නෙ අඩවියකට හොඳ සේවයක් සපයන තවත් අඩවියකින් නොමිලේම සිදුකරන සේවාවක් පිලිබඳවයි.අඩවියකට යන එන පිරිස කොපමනදකියා සොයාබැලීමට පුලුවන් හොඳ විජට් එකක්.පහලින් තියෙන්නේ එහි රූප රාමුවක්.


එම කාර්යය සිදුකරන්නේ, මුලින්ම මෙතනින් එම අඩවියට යන්න.ඉන්පසු 1කොටුවේ පෙනෙන පරිදි ඔබට රිසි අයුරින් එහි පෙනුම තෝරා පාට වෙනස් කරන්න.ඉන්පසු 2 රූපයේ තිබෙන කෝඩ් එක කොපි (cope) කර ඔබගේ බ්ලොග්යේ HTML/JAVA ගැජට් තෝරාගෙන එයට පේස්ට් (past) කරන්න.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...