2010-09-21

..:: සීඩී රොම් එකට වැදගත් මෘදුකාංගයක් ::..

මම අද ඔයාලට කියන්න යන්නෙ හොඳ මෘදුකාංගයක් පිලිබඳවයි.මෙය කුඩා මෘදුකාංගයක්. නමුත් මෙයින් අපට සීඩී රොම් එකේ දොර් ඉවතට සහ නෙවත ඇතුලට ගැනීමටද පුලුවන.ඔයාලත් අරගෙනම අදහසක් දමන්නකෝ.

1 comment:

  1. හ්ම් මැක් වල නම් තියෙනවා මේ දේ නිකම්ම කරන්න තියෙන්නේ f12 press කරන එක විතරයි' -

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...